සිංහලුනේ මේක අහපියව්

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    සිංහලුනේ මේක අහපියව්

    ඇහුවම මොකද හිතුනේ?

    සිංහල ජය ගීත හඬට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ
    සරණ සිංහල සරණේ

    මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
    වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
    ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
    මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

    රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
    මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
    සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
    මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ
     
    Last edited:

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව

    මේ සිංහල අපගෙ රටයි - අප ඉපදුන මැරෙන රටයි
    අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව මේ රටට යටයි
    අහස සිඹින ගිරි කදුරු - පොළොව තෙමන වැව් සයුරු
    මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරූ
    මව්බිම වෙනුවෙන් පොරනේ - දිවි දුන් විරු දරුවන්නේ
    ලේ වලිනුයි ඒ දෙරණේ - මුතු කැට මිණි කැට මැවුනේ
    සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ
    සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව

    රණබිම මැරුනේ සිංහලයෙකු නම්
    පපුවේ වෙඩි සලකුණ ඇත්තේ.....
    සතුරට ළය දී මිස මැරුනේ නෑ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ.........

    මව්බිම ජය ගනු බැරි නම් මරණය
    දෙකෙන් එකකි මෙය ජය ගත්තේ....
    මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි
    සුරපුරයට කැදවා ගන්නේ.....

    මල් යහනාවක්‌ මත සුව මරණය
    හෙල විරුවන් හට උරුම නැතේ...
    කිසිදා නොමියෙන මල් පූදිනවා
    විරුවන් මළ රණ බිම මත්තේ....
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    http://www.youtube.com/watch?feature=player_detailpage&v=PyQFUKuctng

    ඉරක් පායනා දේශය
    ලොවක් ලොව බැදුනු දේශය
    මගේ මේ රටයි සුන්දර බලනු මැන සකී

    ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය
    සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්
    විදෙස් දේශයන් අබියස නිවට ජාතියක් විළසට
    දෙදණ බිම ඔබා මැතිදුනි හිදිනු මම කෙසේ

    ජාතියේ මහා මානය මගේ හදවතයි දේශය
    සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්
    ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැදුනු දේශය
    මගේ මේ රටයි සුන්දර බලනු මැන සකී

    ගායනය :- වික්ටර් රත්නායක
     
    • Like
    Reactions: GuneBhai

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,177
    12,170
    113
    Ohio, USA
    කොස්තාපල්;14389536 said:
    මේ සිංහල අපගෙ රටයි - අප ඉපදුන මැරෙන රටයි
    මේක සිංහලයට විතරක් නෙවෙයි අනිත් ජාතින්ටත් අයිතියි...
    බුද්ධාගම පවා මේරටට ආවේ පිටින්... මුස්ලිම් කිතුනුවන්ට කල්ලතෝනි කියල කියනවානම් බුද්ධාගමත් එහෙනම් ලංකාවට කල්ල තෝනි තමයි.

    ගොඩක් අය ඉපදුනේ මෙහේ උනාට ජීවත් වෙන්න ආස කරන්නේ විශේශයෙන්ම බෞද්ධයෝ ආස ඇමේරිකාවේ ඉන්නයි... ඒකනේ ඕනම කුපාඩි වැඩක් ආවත් කියන්නේ ඕවා දැන් අමේරිකාවේ පවා සාමාන්‍ය දේවල් කියලා... ඒකනේ ගේ ලෙස්බියන් අයිතීන් වෙනුවෙන් උඩ පැන පැන ඉන්නේ...

    කොස්තාපල්;14389536 said:
    අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව මේ රටට යටයි

    මේක තමයි ලංකාවේ උන්ගේ තියෙන කැතම පුරුද්ද.... තමන්ගේ අබිමානේ ගැන කතාකරන්නේ තවෑකෙක්ව අන්තිම විදියට පහත් කරලා කතා කරලයි... මැච් එකක් ආවොත් ඇති... එෆ්බී පෝස්ටර් ගොඩයි.... අරුන්ට අද ගෙදර යන්න වෙන්නේ අහවල් එක නැතිවයි... අපෙ උන්ගෙ සික්සර් වලට කැන්ගොරුවෝ වගේ අරුන් දුවයි... උපරිම අපහාසයෙන් තමයි අනිත් උන්ට කතාකරන්නේ... ඉතින් ඕක තමයි අපේ අයගේ අබිමාණේ... සැප්තැම්බර්වල මානව හිමිකම් සම්භන්දව මුහුන දෙන්න තියෙනවා ඒක බයෙන් ඉන්න ගමන් කියෝ කියෝ ඉන්නෙ මුලු ලොකෙම අපිට යටයිලු... ඕවර් කන්ෆිඩන්ස් කියන්නෙ ඕකටනෙද..

    කොස්තාපල්;14389536 said:
    අහස සිඹින ගිරි කදුරු - පොළොව තෙමන වැව් සයුරු

    ලෝකේ උසම කන්ද ලන්කාවේ වගේ කතාව... හරප්පා, මුහ්තජරා,වගේ ටොකදෙන්නේ... නයිල් නදියේ,යුප්‍රටීස් නදියේ ටයිග්‍රීස් නදියේ ජීවත් වෙච්ච උන් ලඟ පවා මෙහෙම ලොකු ටෝක්ස් නෑ...

    කොස්තාපල්;14389536 said:
    මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරූ

    සුනාමියේදී ඕවා දැක්කා.. පවුරු කෙසේ වෙතත්... ගහගෙන ගිහිල්ල මරුණු මිනිස්සුන්ගේ චේන් කඩන ඒවනම් හොඳට සිද්ධ උනා කියන එක තමයි කියන්න තියෙන්නේ... :baffled:

    කොස්තාපල්;14389536 said:
    මව්බිම වෙනුවෙන් පොරනේ - දිවි දුන් විරු දරුවන්නේ

    රට වෙනුවෙන් හසලක ගාමිණී, තුවාන් මුතාලිෆ්, කදිර්ගාමර් වගේ හැමෝම ඉතින් දිවි දුන්නා... ඒක කුහක කමින් මහජාතියට අයිතිකරගන්න දඟලන එක වැරදියි...

    කොස්තාපල්;14389536 said:
    ලේ වලිනුයි ඒ දෙරණේ - මුතු කැට මිණි කැට මැවුනේ

    ලේවලින් තෙමුනු රටක් බුදුන්ගේ දෙය්ශය කියන එක කොයිතරම් දුරට සාධාරනද...

    කොස්තාපල්;14389536 said:
    සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ

    සුද්දානම් එතෙන්ට කියන්නේ ඇඩම්ස් පීක් කියලයි... වෙන දේවල්වලදී සුද්දා තමයි හරි කියල කියන්න පුලුවන්නම් ඇයි මේකට විතරක් බැරි...

    කොස්තාපල්;14389536 said:
    සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ

    කරුණාව තියෙනවා ඇති උපතින්ම.... නමුත් අසූතුනේ කලුජූලිය ඇතිකරපු, දහස් ගනන් දෙමල මිනිස්සු මරාදාපු එක පොඩ්ඩක් අමතක කරන්න එපා... ඒවගේම දැන් දන් මුස්ලිම් ජාතිකයන්වත් මේරටින් එලවන්න ඕනේ මරාදාන්න ඕනේ කියල කියන අය කරුණාව කියන එක දන්නවද කියලත් සැකයි..
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මව්බිම වෙනුවෙන් පොරනේ - දිවි දුන් විරු දරුවන්නේ
    ලේ වලිනුයි ඒ දෙරණේ - මුතු කැට මිණි කැට මැවුනේ
    *******************************

    ලේ බිංදුවක් සල්ලි වලටවත් නොදෙන පරයො තමා දැන් රට අල්ල ගන්න ප්ලෑන් කරන්නෙ.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    lol no 1

    මේක සිංහලයට විතරක් නෙවෙයි අනිත් ජාතින්ටත් අයිතියි...
    බුද්ධාගම පවා මේරටට ආවේ පිටින්... මුස්ලිම් කිතුනුවන්ට කල්ලතෝනි කියල කියනවානම් බුද්ධාගමත් එහෙනම් ලංකාවට කල්ල තෝනි තමයි.

    ගොඩක් අය ඉපදුනේ මෙහේ උනාට ජීවත් වෙන්න ආස කරන්නේ විශේශයෙන්ම බෞද්ධයෝ ආස ඇමේරිකාවේ ඉන්නයි... ඒකනේ ඕනම කුපාඩි වැඩක් ආවත් කියන්නේ ඕවා දැන් අමේරිකාවේ පවා සාමාන්‍ය දේවල් කියලා... ඒකනේ ගේ ලෙස්බියන් අයිතීන් වෙනුවෙන් උඩ පැන පැන ඉන්නේ...

    මේක තමයි ලංකාවේ උන්ගේ තියෙන කැතම පුරුද්ද.... තමන්ගේ අබිමානේ ගැන කතාකරන්නේ තවෑකෙක්ව අන්තිම විදියට පහත් කරලා කතා කරලයි... මැච් එකක් ආවොත් ඇති... එෆ්බී පෝස්ටර් ගොඩයි.... අරුන්ට අද ගෙදර යන්න වෙන්නේ අහවල් එක නැතිවයි... අපෙ උන්ගෙ සික්සර් වලට කැන්ගොරුවෝ වගේ අරුන් දුවයි... උපරිම අපහාසයෙන් තමයි අනිත් උන්ට කතාකරන්නේ... ඉතින් ඕක තමයි අපේ අයගේ අබිමාණේ... සැප්තැම්බර්වල මානව හිමිකම් සම්භන්දව මුහුන දෙන්න තියෙනවා ඒක බයෙන් ඉන්න ගමන් කියෝ කියෝ ඉන්නෙ මුලු ලොකෙම අපිට යටයිලු... ඕවර් කන්ෆිඩන්ස් කියන්නෙ ඕකටනෙද..

    ලෝකේ උසම කන්ද ලන්කාවේ වගේ කතාව... හරප්පා, මුහ්තජරා,වගේ ටොකදෙන්නේ... නයිල් නදියේ,යුප්‍රටීස් නදියේ ටයිග්‍රීස් නදියේ ජීවත් වෙච්ච උන් ලඟ පවා මෙහෙම ලොකු ටෝක්ස් නෑ...

    සුනාමියේදී ඕවා දැක්කා.. පවුරු කෙසේ වෙතත්... ගහගෙන ගිහිල්ල මරුණු මිනිස්සුන්ගේ චේන් කඩන ඒවනම් හොඳට සිද්ධ උනා කියන එක තමයි කියන්න තියෙන්නේ... :baffled:

    රට වෙනුවෙන් හසලක ගාමිණී, තුවාන් මුතාලිෆ්, කදිර්ගාමර් වගේ හැමෝම ඉතින් දිවි දුන්නා... ඒක කුහක කමින් මහජාතියට අයිතිකරගන්න දඟලන එක වැරදියි...

    ලේවලින් තෙමුනු රටක් බුදුන්ගේ දෙය්ශය කියන එක කොයිතරම් දුරට සාධාරනද...

    සුද්දානම් එතෙන්ට කියන්නේ ඇඩම්ස් පීක් කියලයි... වෙන දේවල්වලදී සුද්දා තමයි හරි කියල කියන්න පුලුවන්නම් ඇයි මේකට විතරක් බැරි...

    කරුණාව තියෙනවා ඇති උපතින්ම.... නමුත් අසූතුනේ කලුජූලිය ඇතිකරපු, දහස් ගනන් දෙමල මිනිස්සු මරාදාපු එක පොඩ්ඩක් අමතක කරන්න එපා... ඒවගේම දැන් දන් මුස්ලිම් ජාතිකයන්වත් මේරටින් එලවන්න ඕනේ මරාදාන්න ඕනේ කියල කියන අය කරුණාව කියන එක දන්නවද කියලත් සැකයි..

    පුකෙන් හිනා යන විචාරයක්....අනේ හලෝ මේ උපමා-උපමේය ගැන ඉගෙන ගෙන එනවා සිංහල සිංදු විචාරය කරලා නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගන්නෙ නැතුව....මේ සින්දුවෙ කොහෙවත් නෑ...මේක මුස්ලිම් උන්ගෙ රට නෙවෙයි.උන්ව කපපියව්,කොටපියව් කියලා.බෞද්ධ ආගමේ කොහෙවත් නෑ.අනික් ආගම් වල උන් කපපියව් කොටපියව් කියලා...විශ්වාස නොකරන උන්ගේ ඇඟිලි තුඩු කපන්න,මරන්න කියලා ලියලම තියෙන්නෙ කාගෙ ආගමේද කියන්න ඕනත් නෑනෙ.
    ඒ නිසා තියෙන හකුර රැකගෙන ඉන්න එක හොඳ වෙයි....
     
    • Like
    Reactions: kelaniy

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    පුකෙන් හිනා යන විචාරයක්....අනේ හලෝ මේ උපමා-උපමේය ගැන ඉගෙන ගෙන එනවා සිංහල සිංදු විචාරය කරලා නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගන්නෙ නැතුව....මේ සින්දුවෙ කොහෙවත් නෑ...මේක මුස්ලිම් උන්ගෙ රට නෙවෙයි.උන්ව කපපියව්,කොටපියව් කියලා.බෞද්ධ ආගමේ කොහෙවත් නෑ.අනික් ආගම් වල උන් කපපියව් කොටපියව් කියලා...විශ්වාස නොකරන උන්ගේ ඇඟිලි තුඩු කපන්න,මරන්න කියලා ලියලම තියෙන්නෙ කාගෙ ආගමේද කියන්න ඕනත් නෑනෙ.
    ඒ නිසා තියෙන හකුර රැකගෙන ඉන්න එක හොඳ වෙයි....

    :yes::yes::yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,177
    12,170
    113
    Ohio, USA
    පුකෙන් හිනා යන විචාරයක්....අනේ හලෝ මේ උපමා-උපමේය ගැන ඉගෙන ගෙන එනවා සිංහල සිංදු විචාරය කරලා නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගන්නෙ නැතුව....මේ සින්දුවෙ කොහෙවත් නෑ...මේක මුස්ලිම් උන්ගෙ රට නෙවෙයි.උන්ව කපපියව්,කොටපියව් කියලා.බෞද්ධ ආගමේ කොහෙවත් නෑ.අනික් ආගම් වල උන් කපපියව් කොටපියව් කියලා...විශ්වාස නොකරන උන්ගේ ඇඟිලි තුඩු කපන්න,මරන්න කියලා ලියලම තියෙන්නෙ කාගෙ ආගමේද කියන්න ඕනත් නෑනෙ.
    ඒ නිසා තියෙන හකුර රැකගෙන ඉන්න එක හොඳ වෙයි....

    උබ කතා කරන්නේම පු( | )න් නිසා,
    උබට හිනා වෙන්න වෙන්නෙත් පු
    ( | )න්ම තමයි... :yes::P
     
    සූකර මද්දව:love:
    බම්ප්ස්
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අනේ දෙයියනේ මේ අල් බයියාට විලි ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැද්දෝ... දුවන ගමන් රෙනවා.....රෙන ගමන් දුවනවා. ගු නානවා...ඔහොම වෙන්නෙපා පුතේ .. කොහොම උනත් උබත් මනුස්ස ජිවිතයක් නේ....:no: