සිංහලු අනාත වෙයිද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තම රටවලින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර නිදහස් වෙළෙඳ ගිවිසුම් දෙකක් අත්සන් කළ යුතු බවට චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට කොන්දේසි පනවා ඇතැයි වාර්තා වෙයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් දෙදෙනකු වන චීනය සහ ඉන්දියාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමකින් තොරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත අමෙරිකානු ඩොලර් කෝටි 290ක (බිලියන 2.9ක) ණය මුදල නිදහස් කළ නොහැකි බව මුල්‍ය අරමුදල දැනටමත් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

    මේ සම්බන්ධයෙන් චීනය සමඟ පැවති මූලික අදහස් හුවමාරුවේදී චීනය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර එරට සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කළ යුතු බවය. 1998 දී ඉන්දියාව සමඟ එබඳු ගිවිසුමක් අත්සන් කර ඇති නිසා චීනයට ද සමාන අවස්ථාවක් අවශ්‍ය බව එරට මතය වී තිබේ.

    ඒ අතර ඉන්දියාව ශ්‍රී ලංකාවට දන්වා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවට පෙර ‘එක්ටා’ (ECTA) ගිවිසුම සම්පූර්ණ කළ යුතු බවය. ‘එක්ටා’ ගිවිසුම මගින් සිදුවන්නේ මෙරට කෙරෙන ඉන්දීය ආයෝජන සහ සේවා සැපයුම් ව්‍යාපාර බදුවලින් නිදහස් කිරීමයි.

    මෙම ගිවිසුම් දෙක සම්පූර්ණ වනතුරු චීනය සහ ඉන්දියාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා සහභාගි නොවනු ඇතැයි දැනගන්නට තිබේ. කෙසේ හෝ එම දෙරට සමඟ ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන තුරු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සැපයුම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි වාර්තා වෙයි.
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බෝම්බ ගස්ස බලේට ආපු නාකි මයිනගේ පුකේ ගූ හිල ලොවන හුත්තිගේ පුතා මේවා දැක්කම මීක් නෑ @erozan