සිංහලු ඉවරයි. බන්ගලියෙන් සිංහලුන්ට අල

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Bangladesh is considering sending potatoes to Sri Lanka during the ongoing crisis.

    180401030221.jpeg


    The assurance was given by Bangladesh Prime Minister Sheikh Hasina during a meeting with the Secretary General of the South Asian Association for Regional Cooperation (Saarc) Esala Ruwan Weerakoon.

    According to the Dhaka Tribune, Weerakoon paid a courtesy call on the Prime Minister of Bangladesh at Ganabhaban.

    Weerakoon said the pandemic is responsible for the ongoing economic crisis in his country and appreciated the support Bangladesh has extended towards the island nation.

    Sri Lanka now needs fertilizer as the rice production dropped by 50% there, he added.

    In this context, the premier said Bangladesh, despite being a country with a huge population, may provide potatoes to Sri Lanka during this crisis.

    She said Bangladesh has taken steps to grow more foods amid the global food problem following the Covid-19 pandemic and Ukraine-Russia war.

    Bangladeshi researchers are making efforts to develop different saline and drought-tolerant varieties of rice, said Sheikh Hasina.

    Earlier, the Saarc official visited the Bangabandhu Memorial Museum and commended the great leader’s legacy.

    Ambassador-at-large Mohammad Ziauddin and PMO Senior Secretary Md Tofazzel Hossain Miah were present. (Colombo Gazette)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    හප්පා...... බොග දාල අල හදන උන්. 🤢🤮
    හා...හා.... පිනට දෙන දෙයක් පින් දීල වැඳ වැටිල අපි අරගන්නං...
    ඔහේ කෙන්යාවෙ ගෝට් චීස් පාරක් ඇදගෙන ඉන්න එකයි...
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,525
    8,894
    113
    අපට අල ගෙනත් දෙන්න අයියූ :lol:

    තියෙන දෙයක් එවහල්ලා කමක් නෑ ලැජ්ජා නහර කපල තියෙන්නේ :lol:
    වැඩේ තියෙන්නේ ආයෙ හාල් ටික හදාගන්න පුලුවන් වෙච්ච ගමන් පටන් ගන්නවා 'පෙරදිග ධාන්‍යාගාරය' කියල පම්පෝරි ගහන්න.
    දැන් පේනවා නෙහ්. අපරදිග පෝර නැත්නම් පෙරදිග ධාන්‍යාගාරයෙ උන් හොම්බෙන් යන්නෙ.
    ------ Post added on Jun 6, 2022 at 3:57 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අඩෝ @erozan @weer 11 @JBLs වරෙන් ඇවිල්ල පිනට දීපු බංගලි අල කාලා ඊලඟ වතාවෙත් රාජපස්ස පිල්ලියකට චන්දෙ දාපන්
     
    • Haha
    Reactions: topkollek