ඇත්තටම වටිනා කතාවක් මචන් මිනිස්සු හිතන්න ඕන.සිංහලු, දුකින් වුනත් දෙයක් කියන්න තියෙනවා. මේ වෙනකොට මොබයිල් ෆෝන්, කම්පියුටර් වගේ දේවල් වලින් $1000 කිට්ටු වෙන්න ගෙඩිය පිටින් සල්ලි රටින් පිට යනවා. ගේම් එකක් ගහන්න, වැලක් බලන්න කොල්ලයි බල්ලයි හැම එකාම ලේටස්ට් ෆෝන් ගන්නවා වතුර බින්දුවක් වැටුනෝත් $1000 $0 වෙනවා. කල්පනාකරලා බලපල්ලා දැන් ඉස්සර වගේ නෙමෙයි තේකොල ටිකක් කුරුදු ටිකක් රට පටවල සොච්චමක් හොයන් කෝටියක් වියදම් කරන ආර්ථිකයක් හැදිලා තියෙන්නේ. ඉක්මනට ලංකාවට කෙලවෙනවා.
පුළුවන් උන් දෙයක් ආපු ගමන් මිලට නොගෙන ටිකක් කල් ගියාම ගන්න බලන්න, ඒවගේම ෆෝන් වගේ දේවල් පාවිච්චිකරලා ඉවරවුණාම විසික් නොකර ebay දාලා කීයකට හරි විකුනන්න. අඩුගානේ පොඩි ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක්ට කීයකට හරි දීල දාන්න. අරූට මූට ඇගිල්ල දික් නොකර තමුන්ගේ යුතුකම කරන්න. ඉස්සරහට වාහනවලට වගේ අලුත්ම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩවලට 300% - 500% වගේ ටැක්ස් එකක් වදින්න බැරිකමක් නෑ......
මම ලංකාවට මොබයිල් තාක්ෂණය ආපු කාලේදී (මොරටුව හරියට විතරක් සිග්නල් තියෙන- ඉන්කමින් වලටත් හිටු කියල සල්ලි කපන) ඉඳන් ෆෝන් පාවිච්චි කලේ. දැනට පාවිච්චි කරන්නේ මයික්‍රොමැක්ස් අඩුම මිල ෆෝන් එක.
එක සැරයක් චාර්ජ් කලාම බැටරිය තියෙනව බන් සති කීපයක්.
ඇත්තටම මචං තේරුමක් නැති දේවල් වලට රටේ සල්ලි පිටට ගලන් යන එක නම් අපරාධයක්.
ඇත්තටම වටිනා කතාවක් මචන් මිනිස්සු හිතන්න ඕන.මම ලංකාවට මොබයිල් තාක්ෂණය ආපු කාලේදී (මොරටුව හරියට විතරක් සිග්නල් තියෙන- ඉන්කමින් වලටත් හිටු කියල සල්ලි කපන) ඉඳන් ෆෝන් පාවිච්චි කලේ. දැනට පාවිච්චි කරන්නේ මයික්‍රොමැක්ස් අඩුම මිල ෆෝන් එක.
එක සැරයක් චාර්ජ් කලාම බැටරිය තියෙනව බන් සති කීපයක්.
ඇත්තටම මචං තේරුමක් නැති දේවල් වලට රටේ සල්ලි පිටට ගලන් යන එක නම් අපරාධයක්.
![]()

phone eke moddle eka kiyapanko mamath hoyanawa ehema 1k
මම හිතුවේ උඹ ඇහුවේ පරණ ෆොන් එක ගැන කියල. මචං බැටරිය ගොඩක් කල් තියෙන්නේ මම දැන් පාවිච්චිකරන එකේ.phone eke moddle eka kiyapanko mamath hoyanawa ehema 1k
අපි පිටරට සල්ලි මෙහෙට ගත්තට වැඩක් නෑ දේශ පාලු වේසිගෙ පුතාල එක දවසෙන් අවරුදු ගානක සල්ලි අපහු උන්ටම දෙනව

මම හිතුවේ උඹ ඇහුවේ පරණ ෆොන් එක ගැන කියල. මචං බැටරිය ගොඩක් කල් තියෙන්නේ මම දැන් පාවිච්චිකරන එකේ.
MICROMAX - X-103
මගේ ෆෝන් එකෙත් ඔය ඇහෙන්නේ නැති ප්‍රශ්නේ නම් ආව.ela ela matah bettri eka godak kal tiyena 1k hoyanawa ban.micromex 1k 1800ta tibuna e utta ehenne neha pole gehuwa

පස්සේ රු.250/= දීල ෆෝන් රෙපයාර් කරන තැනකින් සර්විස් කර ගත්තම හරි ගියා මචන්.