උඹ කියන්නේ ඔය සේරම එකින් එක ඉමේජ් ජෙනරේට් කරද්දී මැනුවල් හිතල පුරවන්න කියලද? යකෝ හැට පැයක් යයිනේ..
Ithin oya mama purawala thiyenne lingerie shop ekakata
උඹ කියන්නේ ඔය සේරම එකින් එක ඉමේජ් ජෙනරේට් කරද්දී මැනුවල් හිතල පුරවන්න කියලද? යකෝ හැට පැයක් යයිනේ..
Ithin oya mama purawala thiyenne lingerie shop ekakata
ඔහොම පිරවෙනවා ඉමේජ් එකක් දීලා ඒකට ඕන විදිහට ගත්තම. මම කියන්නේ හිතේ තියෙන කන්සෙප්ට් එකක් පුරවගන්න විදිහක්. අමුතුවෙන් ටයිප් කරන්නේ නැතුව නිකන් ටික් කරලා ඔය ෆිල්ඩ්ස් ටික ෆිල් කරන්න එහෙම තැනක් නැද්ද කියල අහන්නේ.
Ehenam issellama prompt ekak generate karagena edit karanna kamathi widihata, Tick karanawa wagema ne. One ewa add karanawa epa ewa delete/edit karanawa
Eg: Oya prompt eka deela kiyanna "Rewrite this prompt for a Sri Lankan lingerie store" kiyala
Eetapasse ena eka edit karanna
හැමදේටම හරියන එකක්.![]()
If you want to use a general AI (like Gemini) for prompt engineering, the most effective method is to give it a "Persona." Instead of just asking for a prompt, use a structure like this:
"You are an expert Prompt Engineer. I want to create a prompt for [Target Task]. First, ask me a series of questions to understand the context, target audience, and desired tone. Once you have enough information, provide a structured prompt using Markdown, including sections for Context, Task, Constraints, and Output Format."
එකම චැට් එක එහෙම හැසිරෙනවද?
thanks thanks.. balamu..Yep. Gemini thinking/pro models use karanna
මු ඇවිල්ලා නොම්බර එකේ කාලකන්නි බල්ලෙක්. ඕකාට දුටු තැන ගූ ගහන්න ඕනි. පියා මරා ගත්තු කාලකන්නි බල්ලා. ඕකා දැන් කලින් දාපු ත්‍රෙඩ් පළාතේ එන්නේ නැහැ.බල්ලෝ රෙදි අදිනවා දැකල තියනවද