සිංහලු මහරගම COVID තත්ත්වේ කොහොමද?

planner123

Well-known member
  • May 22, 2018
    8,937
    15,366
    113
    Piliyandala wahuwa. Maharagama not officially confirmed any news yet. Pamunuwe senaga awurudu kaale hitapu widiyata ohoma thiyena ekath loku deyak.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and hodakolla

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අවුරුදු කෑවේ කොහොමද මහරගම උන්. අන්න ඒ අනුව තමා කියන්න වෙන්නේ මෝඩ හැත්තට කෙලවෙලාද නැද්ද කියලා.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සුවපෙත ඇප් එක දාගන්න. වාර්තා වූ ලගම රෝගීයාට දුර, කිලෝමීටරයක් ඇතුලත ඉන්න රෝගීන් සංකයාව වෙන්නනවා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    සුවපෙත ඇප් එක දාගන්න. වාර්තා වූ ලගම රෝගීයාට දුර, කිලෝමීටරයක් ඇතුලත ඉන්න රෝගීන් සංකයාව වෙන්නනවා
    https://play.google.com/store/apps/details?id=com.gsentry.suwapethaapk

    https://apk.support/download-app/com.gsentry.suwapethaapk




    BUqYBwS-whKB2fTk9nmdyNbSWJcOqSyyrhwH_agVjcCOd6OeQGR3zQH4o0IrkPXaPIA=h1024-no-tmp_suwapetha_apk_screenshot_2.jpg




    aL36DcCx7Va-Nw1bpVssCM23tWF3AYsnqo0SLWhzpv7SO0A7KdtG3E3XL8gLqvb3tMZD=h1024-no-tmp_suwapetha_apk_screenshot_3.jpg


    81nshJ-Iai5TXH_r_5NZg17z7pIUVZWBTT3iFlrcPUUecs4GLt6drwz67mqZ4MoNv0pR=h1024-no-tmp_suwapetha_apk_screenshot_4.jpg




    IyzE-sGM-N92O-EhnsQWpSdLO_Kx9kzapUhP6Ci4SNje_h4OyScfwJWocr691GfmdA=w1536-h722-rw




     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හෝමාගම අවුල්.. මහරගම දැනට ලොකු අවුලක් නැහැ..
    බොරැලස්ගමුව අවුල
    හෝමාගම අවුල් නම් බොරලැස්ගමුව අවුල් නම් පිළියන්දල අවුල් නම් මචං මහරගම අවුල් නොවෙන්න හේතුවක් නෑ.
     
    • Like
    Reactions: kinkon

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    ඔබ අවුරුදු කෑ ප්‍රමාණය අනුව ලෝකඩවුන් කරන ප්‍රමාණය තීරණය වේ.
    සූදානමින් සිටින්න.


     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අද උදේ ගියා මහරගමට, අවුලක් නම් දැක්කෙ නැ