සිංහලු මෙන්න ඔෆීෂියල් වීඩියෝ එක දාලා.. 😍

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    TFS! :-)(y)

    :.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:
    දෙවියන්ගේ මල්ලි නොව
    දෙවියන් ම ලෙසින් ගෙන...
    සල්ලි අදහනා අය
    මහ ගොඩක් ලොවේ ඇත...

    ඔවුන් හැර සල්ලි නොව
    ජීවිතය විඳිනු රිසි...
    සරලකම වැළඳගත්
    බුද්ධිමත් අයත් ඇත...

    තවත් විට සල්ලි ඇති
    ඇත්තන්ට වෙෙරයෙන්...
    බංකොලොත් තර්කයන්
    පතුරනා අයත් ඇත...

    සල්ලි සහ ජීවිතය
    අතර ඇති බන්ධනය...
    මේ සියලු කරුණු ගෙන
    මැදි සිතින් විමසනුව...

    2306171829
    #replykavi
    #spn
    :.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:
     
    • Love
    Reactions: Heshan Daminda

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    AI effect set nathi widihata bn dala thiyenne hby.. Adu gane beat ekata set wenna hari dmma nm hari.. wadakma nathi than walata dala guu karala wage.. Wena awlk nm nh..
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ehema loku wisheshayak na mata nam. normal flashback ehema karana songs wagema thama. mata issara idan sarith surith & news band alluwe na. coke red eke ehema awul music.

    ara rupavahiniye tone poem eke music karapu dinesh subasinghe, dell studio music karapu mahesh denipitiya supiri.

    btw: me drama eka tika kaleka idan yana ekak neda, mul episode wala me song eka thibbe nadda? aluth episode ekakada use wenne?