$8 k deela ganin bn, aran hadapan Short videos. oken supiri hadanna puluwan. $2000-3000 maseta hoyana un inno
anith scene eka Yt, tiktok, reels 3ma tama ekama videos tika danna tiyenne
MOD ehema download karanna tiyenawa oni taram.
ඕක මොකද්ද බම් game එකක් ද?ඩොලර් 8 ට අප්ඩේට් හම්බෙනවද ලයිෆ්ටයිම්? සෙටප් එක ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරන්නද තියෙන්නේ steam එකෙන්?
ya ya. experiment karanna tyenne.ඕකේ තියෙන්නේ වාහන පොඩි පට්ටම් කරන්න රේස් යන්න එහෙම නේද.
ඕක මොකද්ද බම් game එකක් ද?
Game එකක් නම් auto ම download වෙලා extract වෙලා install වෙනවා steam folder එක ඇතුලෙම.
බොහෝ වෙලාවට basic update නම් නිකන් දෙනවා setam එකේ game වලට නම්![]()
Muta ara sex game ekak dala denna oneකාලකන්නි වෙන්න තියන ආසාවක් හැබෑට
![]()
Steam install කරලා ඇතුලට ගිහින් බලපන් directry එකේ තියනවා game වලට folders වෙන වෙනම හැදිලා ඉතින්Steam folder eka athule kiyanne? masimata download wenne nadda? :O
සෙස් ගේම් වලට තමා නේ කලුවෝ ගොඩක්ම ආසා නේ??Muta ara sex game ekak dala denna one
ow yako steam buy kara kiyanne officialඩොලර් 8 ට අප්ඩේට් හම්බෙනවද ලයිෆ්ටයිම්? සෙටප් එක ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරන්නද තියෙන්නේ steam එකෙන්?
එහෙම කියන්න එපා රිටිජයේ පව් නේ... ආදරෙන් කියලා දෙන්න ඉටිම් දෙයක් ඇහුවාම කොල්ලන්ට නේ....ow yako
මේකා ගොනා නෙමේද පුතා..එහෙම කියන්න එපා රිටිජයේ පව් නේ... ආදරෙන් කියලා දෙන්න ඉටිම් දෙයක් ඇහුවාම කොල්ලන්ට නේ....
![]()
අනේ මගේ තට්ට මැටි බෝලේඩොලර් 8 ට අප්ඩේට් හම්බෙනවද ලයිෆ්ටයිම්? සෙටප් එක ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරන්නද තියෙන්නේ steam එකෙන්?
මේකා ගොනා නෙමේද පුතා..