සිංහලු මොනවද උබලා අඳින්නේ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සරම...

    නිවාඩු දවස් වලට දිග බොටමක්, ටීශර්ට් එකක් දාගෙන ඉන්නව ගොඩක් දුරට මොකක් හරි අතේ පයේ වැඩක යෙදෙන නිසා....
    එහෙම නැත්තං සරම තමයි...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    ජොකා පිටින් ඉන්නේ. කොහොමද බං මේ රස්නේ ඇඳුම් ඇඳගෙන ඉන්නේ
     
    • Haha
    Reactions: KSPathirana

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    සරම...

    නිවාඩු දවස් වලට දිග බොටමක්, ටීශර්ට් එකක් දාගෙන ඉන්නව ගොඩක් දුරට මොකක් හරි අතේ පයේ වැඩක යෙදෙන නිසා....
    එහෙම නැත්තං සරම තමයි...
    සරම අඳින ගෑණු කෙනෙක් දැක්කමයි
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    දවල්ට අම්මලා ඉන්නවනම් just සරම
    රෑට නම් හෙළුවෙන්

    වෙන කවුරුවත් නැත්නම්, දවල්ටත් හෙළුවෙන් තමයි.

    joka දාන්නේ අඳින කලිසම උඩින් කුට්ටම පෙනවනම් විතරයි. ඒත් එළියට යද්දී විතරයි

    අද ගියා දෙපාරක් කාර්ගීල්ස්... සරම යි.. tshirt එකයි.. සිවිල් පිට.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    Plain T shirt ekai cotton shortai.
    Me para ara tshirt republic kiyana eken gaththe okkoma. Unge colors ehema patta adu kule. Poddak decent color balala gann one. Gedara adinna shape ithin logo anammanam naha. Gana adui. Ilaga para wena brand ekakin ganne habai.

    Basic adum ganna thanak thibboth matath kiyanna. Bear appeal nam epa.

    Me rasne gedara joka gahanne kohomda ban ubala🤦🏻
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    Saale madin heluwen diwwa neda dawasak uba badu wagayak ganna giya welawaka
    මේ වගේම කතාවක් කලකට පෙර කියෙව්වා වගේ මතකයි 🤔

    Plain T shirt ekai cotton shortai.
    Me para ara tshirt republic kiyana eken gaththe okkoma. Unge colors ehema patta adu kule. Poddak decent color balala gann one. Gedara adinna shape ithin logo anammanam naha. Gana adui. Ilaga para wena brand ekakin ganne habai.

    Basic adum ganna thanak thibboth matath kiyanna. Bear appeal nam epa.

    Me rasne gedara joka gahanne kohomda ban ubala🤦🏻
    ගෙදර ඉන්නකොට ජීවිතේට ජොකා දලා නෑ. 😄 අල්ලපු වත්තෙ කඩේ නිසා ඒ යන්නෙත් සිවිල් පිට .
    ------ Post added on Sep 20, 2025 at 6:22 AM

    මේවා කියවල උබ අතේ ගහනවද ??
    ඕයි මනුස්සයෝ.
    මම අයිඩියා එකක් ගන්න හැදුවේ. ඒ උනාට මුන් කියන්නෙ අඳින ඒවා විතරයිනෙ. අද ඉතින් මට හිතෙන ඒවා ටිකක් අරන් එනවා.
    කොහොමහරි දැනගත්තා මම විතරක් නෙවෙයි ඕල්වේස් සිවිල් ඉන්නෙ කියලා 😀😄
    ------ Post added on Sep 20, 2025 at 6:25 AM
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මේ වගේම කතාවක් කලකට පෙර කියෙව්වා වගේ මතකයි 🤔

    ගෙදර ඉන්නකොට ජීවිතේට ජොකා දලා නෑ. 😄 අල්ලපු වත්තෙ කඩේ නිසා ඒ යන්නෙත් සිවිල් පිට .
    ------ Post added on Sep 20, 2025 at 6:22 AM

    ඕයි මනුස්සයෝ.
    මම අයිඩියා එකක් ගන්න හැදුවේ. ඒ උනාට මුන් කියන්නෙ අඳින ඒවා විතරයිනෙ. අද ඉතින් මට හිතෙන ඒවා ටිකක් අරන් එනවා.
    කොහොමහරි දැනගත්තා මම විතරක් නෙවෙයි ඕල්වේස් සිවිල් ඉන්නෙ කියලා 😀😄
    ------ Post added on Sep 20, 2025 at 6:25 AM
    Ganunta wage piriminta hamathissema underwear andinna hygienic hethuwak naha
    anika me lankawa wwge tropical rataka
     
    • Like
    Reactions: KSPathirana

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මේ වගේම කතාවක් කලකට පෙර කියෙව්වා වගේ මතකයි 🤔
    Ow ban andun wagayak ganna gihin kella andun thoranakan dial eka thread eka damme🤣 kellage nangi heluwen diwwa eka kellata kiynna oneda ahala

    Mama nodakiya yuthu deyak dekka bolaw wage title ekakin 🤣
    ------ Post added on Sep 20, 2025 at 8:21 AM