just saying, බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා, හිස් වචන නොකියා (බයිලා නොගහා) ධර්මයෙන් කතාබහ පටන් අරන් ධර්මයෙන්ම ඉවර කරන්න කියලා. ඒ තරම් ක්ෂණ සම්පත්තිය සහ අප්‍රමාදී බව වටිනවා.
උබලත් බයිලා හොයන්නැතුව බන අහපන්. බන කියන හාමුදුරුවරු ගැන දන්නැත්තම්, මගේ කලින් religious threads බලපන්, playlists දාලා ඇති. නැත්තම් මේකට රිප්ලයි කරපන් ආයේ දාන්නම්.