@2osama wage moda pahe gon sinhalau
සර්ෆින් කෝස් kiyanna mokkda machan? Mehema ekak set welama naneහේතු ගොඩක් තියනව
එකක් අර කිව්ව වගේ ඇනයක් වීම, සහ 1000ක් වියදම් කරල 2500ක ෆැලිසිටීස් බලාපොරොත්තු වීම
අනික අපේ එවුන් හොටෙල් එකට ගිහින් කාලා, පූල් එකට බැහැල , කාමරෙට යනව ( හොටෙල් එකෙ අනිත් සර්විසස් පාවිච්චි කරන්නෙ නෑ, ඔය ස්පා, මසාජ්, සර්ෆින් කෝස්, වගෙ. ඒව )
සුද්ද එවා ගන්න නිසා සුද්දට රූම් එක දෙන එක ලාබයි
ආයෙ බීල චාටර් වෙන එක
කපල් වලට ඇනයක් වීම
උදෙට සරම ගහගෙන, ගේ මැද්දෙන් යනව වගේ වටේම ඇවිදීම
කන්න ගියාම කෑ ගහන එක ( දවසක් නිගම්බු හොටෙල් එහෙක මන් දැක්ක, පවුල් 2ක් ඇවිල්ලා, ලමයි 4,5ක් එක්ක, උන් කෑ ගගහ හැමැතනම දුවනවා, අනිත් ටේබ්ලෙ වලත් ඉදගන්නවා අනිත් එවුන්ට නිදහසේ කන්න නෑ ඉතින්
etc
සර්ෆින් කෝස් kiyanna mokkda machan? Mehema ekak set welama nane

Uba hotel ekkda wedaඉන්දියන් උන්,අපේ අය ආවොත් ඉවරයි ඉතින්,හැබැයි හොඳ අයත් ඉන්නවා,පූල් එහෙම බස්සොත් රෑ 10-11 වෙනකල් එන් නෑ,pool එකේ ඉදලා තමා බොන්නේ,ච්න්නුත් වාත case ඉන්නවා,හැබැයි උන්ගේ තියෙන එකම හොදේ සීයක් ආවත විනාඩි 20න් කාලා ඉවරයි,උන් කාලා ගියට පස්සෙ රෙස්ටුරන්ට් එකට සුනාමියක් ආවා වගේ
![]()
Gotath Dan ehemai bn.නොදන්න බව පෙන්නන්න ගොඩාක් දන්න බව අඟවන්න හදනවා. නැතිකම වහගන්න ගොඩාක් තියෙන බව අඟවන්න හදනවා. ඕකට කියන්නේ හීන මානය කියලා. සජිත් ප්‍රේමදාසට තියෙන්නේ ඔය ලෙඩේ
Wennathiindian un ekka baladdi ape un hodai bun
Apo podi unnam karumykma thmai bn,මටත් නිදහසේ ඉන්න තැනකට ගියාම පොඩි හුකන්නලා ඇවිල්ලා දගලන එක පේන්න බෑ. කරුමයක් . මහහැත්තට ගානක් නෑ. උන් හිතන්නේ උන් විතරයි නිදහසේ ඉන්න එන්නෙ කියල. ජරා හැත්ත
Heenamana sinhalu bnසිංහලුන්ගේ ඉතින් පඩ ගද විතරයිනේ තැනකට ගියොත් නාගෙන, රීගෙන එන්නේ
Thuttu dhekak thiyagena , podivunta bennama poraval kiyala hithagannevun , Yana Yana thena Mn Thama loku kiyala hithagena andithakam pennanevun phycological effect minissu
Eth Gon Katha kiyna eka aulne bn. Gdk un wedagth wdiyta prshne ktha krnne na, sadde daanna giyama chtr wenwaසමහරුන්ගේ නම් හීනමානය .
හැබැයි අනිත් පැත්තෙත් පොඩි සීන් එකක් තියෙනවා නේද?
හෝටල් වල සමහර උන් ඉතින් සුද්දෙක්ට පුක දෙනවා. බලන් ඉද්දිම අසාදාරනයක් වෙනවා නම් ඉතින් මල පනින එක සාදාරනයි සමහර වෙලාවල් වල.
ඒ උනාට බන් ගොඩක් තැන් වල හොදට සලකනවා බන් සර් සර් කිය කිය. මට නම් එහෙම අවුල් තැන් සෙට් වෙලාම නැ.සමහරුන්ගේ නම් හීනමානය .
හැබැයි අනිත් පැත්තෙත් පොඩි සීන් එකක් තියෙනවා නේද?
හෝටල් වල සමහර උන් ඉතින් සුද්දෙක්ට පුක දෙනවා. බලන් ඉද්දිම අසාදාරනයක් වෙනවා නම් ඉතින් මල පනින එක සාදාරනයි සමහර වෙලාවල් වල.
ඒ උනාට බන් ගොඩක් තැන් වල හොදට සලකනවා බන් සර් සර් කිය කිය. මට නම් එහෙම අවුල් තැන් සෙට් වෙලාම නැ.
උගා ජන්ගල් බීච් එකේ දෙමල ගැනු අයව එවනවා රූම් සර්විස් අපි කාමරේ නැති වෙලාවට, මම ඇහුවා මැනේජර්ගෙන් ඒ අයව ෂුවර්ද අපේ බඩුවක් නැති උනොත් මොකද වෙන්නේ කියලා?
පස්සේ මම දැක්කේ ෆොරින් උන් උන්ගේ එක එක නැති උනා කියලා රීවිව් වල දාලා තියනවා.
තව දවසක් අන්කලයෙක් වෙඩින් එකකදි හෝටලේ මැනෙජර්ට බනිනවා කජුමාලුවක් උයලා නෑ කියලා.එතකන් ඌ දන්නෑ ඕඩර් කරපුවා විතරයි දෙන්නෙ කියන එක.

@2osama wage moda pahe gon sinhalau
very true....you get real donkeys in italy and australia. I once saw a women who was licking the sauce packet from Maccas...with her tounge. luckily the other guy saw it and kicked her not to do it. he must be living in australia for long time.Sinhalese are not civilized enough yet

So u think foreign mother fuckers civilized just because they wipe ass instead of washing itSinhalese are not civilized enough yet
. People different one to one