සිංහලෙන් facebook covers ගන්න එන්න

pasindu007

Active member
  • Jun 19, 2007
    434
    143
    43
    සිංහලෙන් facebook covers ගන්න එන්න

    ගොඩක් කාලෙකින් තම මම එළකිරි පැත්තේ ආවේ. මම හිතුව ඔයාලත් එක්ක මම හදපු සිංහල facebook covers බෙදා ගත්තොත් හොඳි කියල.
    ඇත්තටම http://www.getprofilecovers.com කියන වෙබ් අඩවියට මම පොස්ට් කරපු covers තමා මම මෙතන පොස්ට් කරන්නේ. එහෙනම් මම පටන් ගන්නම්. මේවා download කරගෙන ඔයාලගේ facebook එකට දාගන්න පුළුවන්. නැත්තන් මම කලින් කියපු website එකට ගිහින් කෙලින්ම facebook cover එක විදියටම දාගන්න පුළුවන්. එතැනදී ඔයාට ඕනෙනම් cover එකට ඔයාලගේ නම් දීල edit කරලම facebook එකට දාන්න පුළුවන්.

    එහෙනම් මම පටන් ගන්නම් එකින් එක. යටින් දන්නේ facebook cover එක තියෙන url eka.

    product_170.gif


    http://www.getprofilecovers.com/facebook-covers/sinhala/kammali-wela-kohomada/170/facebook
     
    Last edited:

    pasindu007

    Active member
  • Jun 19, 2007
    434
    143
    43
    මේ facebook covers වලට ඔයාගෙම images දාල වචන දාල තමන්ගේම කරගන්න පුළුවන්. එකට "Personalize" button එක click කරන්න.

    howto-edit.gif


    පුලුවන්නම් ඔයාල හැදු facebook covers තියෙනවනම් මෙතන දාන්න.
     
    • Like
    Reactions: Iron Monger