සිංහලෙන් type කරන්නෙ කොහොමද?

clearfix

Junior member
  • Dec 3, 2016
    77
    8
    8
    සිංහලෙන් type කරන්නෙ කොහොමද?

    මචන් ඔයගොල්ලො සිංහලෙන් type කරන්නෙ කොහොමද?
    මම පාවිච්චි කරන්නෙ මෙන්න මෙ වෙබ් සය්ට් එක.. ලේසිම ක්‍රමෙ මොකක්ද?

    https://sinhalaunicode.gishan.net/write