සිංහලේ

sudu23

Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    ඊයේ තිවුස් වල ගියා මැල්කම් රංඡිත් කියනවා සිංහලේ නොව ඒකම ලේ කියලා‍.:eek:

    එහෙම කියන්න පුළුවන් ද ?

    මේ රටේ ජාතික කොඩියේ ඉන්නේ ත් සිංහයෙක්.අනික ඔය අනිත් ජාතිකයෝ පස්සේ ලංකාවට ආපු අය .සහජීවනය කියලා සිංහල මිනිස්සුන්ගේ අයිතිය නැති වුනොත් ඒක ලොකු අපරාදයක්.

    අනික ආගම නාමයෙන් ජාතින් නාමයෙන් පක්ෂ තහනම් කරනවානම් එහෙනම් දෙමල සන්ධානය මුස්ලිම් කොන්ග්‍රසය වගේ ඒවා තමයි තහනම් කරන්න වෙන්නේ.මොකද ඒවා කෙලින්ම ආගමික ,ජාතික නාමයෙන් තියෙන නිසා.

    කාලයක් ඔය වගේම නීතියක් ගෙන්න හැදුවා පොදු ප්‍රවාහන සේවා වල ආගමික සංකේත යොදන්න බෑ කියලා.මොකද වැඩිපුරම තියෙන්නේ බෞද්ධ සංකේත.ඔය නිතිය ගෙන්න හදපු අය කිව්වේ මේකෙන් ආගම් ප්‍රචාරයක් වෙනවා කියලා.අන්තිමට උසාවි නියෝගයකින් තමයි ප්‍රශ්නේ විසදුනේ.

    කාටත් තේරෙන භාෂාවකින් සිංහලේ ගහපු එක තමයි ගොඩක් යට රිදිලා තියෙන්නේ.මුස්ලිම් ය ගහනවා අරාබි භාෂාවෙන් කඩුවක් ඇදපු එකක්.ඔකේ තේරුම දන්නේ කී දෙනාද ?

    අපේ සිංහල මිනිස්සු හොද වදිවුනාම ප්‍රශ්න වැඩිය,