Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලේ මකන්න සිංහලෙකුම එයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලේ මකන්න සිංහලෙකුම එයි

නුගේගොඩ සහ ඒ අවට වෙසෙන මුස්ලිම් ජනතාවගේ නිවෙස්වලට ඇතුළු වන ගේට්ටුවල සහ තාප්ප බැමිවල 'සිංහ ලේ' යනුවෙන් සටහන් කරමින් තීන්ත ආලේප කිරීම පිළිබඳව මේ වන විට පාර්ශ්ව ගණනාවකගේ අවධානය යොමු වී තිබෙනවා.

මෙම ක්‍රියාවන් පිළිබඳව මේ වන විට රහස් පොලීසියද කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

මුස්ලිම් නිවාස ඉදිරිපස ගේට්ටු හා බැමිවල "සිංහ ලේ" ලෙස ලියා තැබීම ගැන අවධානය යොමු කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ ජාතීන් අතර වර්ගවාදය ඇවිස්සවීමේ කටයුතු කරන පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීමටත්, තවදුරටත් එවැනි කටයුතුවලට ඉඩ නොතැබිය යුතු බවත් යනුවෙනි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කරනවා.

අදාළ ක්‍රියාවන් පිළිබඳව සොයාබැලීමට වගකිව යුතු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට යැවීමට ක්‍රියා කළ බවත් මෙවැනි ක්‍රියා ජාතීන් අතර සමගිය බිඳ වැටීමට හේතුවන බවත් හර්ෂ ද සිල්වා මහතා ඉන් වැඩි දුරටත් පෙන්වා දෙන්වා.

මේ අතර මෙම සිද්ධියට අදාළ ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවි මගින් පළ කිරීමත් සමග සමාජ ජාලා වෙබ් අඩවි පරිහරණය කරන්නන් වැඩි දෙනෙකුම මෙම ක්‍රියාව තරයේ හෙළා දැක තිබුණා.

ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස වී තිබුණේ මෙමගින් නැවත වරක් ලංකාවේ ජාති වාදය ඇති වීමට මංමාවත් සකස් වන බවයි. මේ සම්බන්ධයෙන් එක්තරා සිංහල තරුණයෙකු තම මුහුණු පොතේ සටහන් කර ඇත්තේ 'සිංහ ලේ' යනුවෙන් ආලේප කොට ඇති මුස්ලිම් ජනතාවගේ නිවෙස් හි ඇතුළුවන ගේට්ටුවල එම වැකිය ඉවත් කොට, තිබුණු තත්තවයටම පත් කොට දීමට තමා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වන බවයි.

- See more at: http://offair.nethfm.com/article/31408#sthash.1ybpb2fl.dpuf

[QUOTE="neyohk, post: 19520464, member: 554983"] [b]සිංහලේ මකන්න සිංහලෙකුම එයි[/b] [SIZE="3"][COLOR="Black"]නුගේගොඩ සහ ඒ අවට වෙසෙන මුස්ලිම් ජනතාවගේ නිවෙස්වලට ඇතුළු වන ගේට්ටුවල සහ තාප්ප බැමිවල 'සිංහ ලේ' යනුවෙන් සටහන් කරමින් තීන්ත ආලේප කිරීම පිළිබඳව මේ වන විට පාර්ශ්ව ගණනාවකගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම ක්‍රියාවන් පිළිබඳව මේ වන විට රහස් පොලීසියද කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි. මුස්ලිම් නිවාස ඉදිරිපස ගේට්ටු හා බැමිවල "සිංහ ලේ" ලෙස ලියා තැබීම ගැන අවධානය යොමු කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ ජාතීන් අතර වර්ගවාදය ඇවිස්සවීමේ කටයුතු කරන පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීමටත්, තවදුරටත් එවැනි කටයුතුවලට ඉඩ නොතැබිය යුතු බවත් යනුවෙනි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කරනවා. අදාළ ක්‍රියාවන් පිළිබඳව සොයාබැලීමට වගකිව යුතු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට යැවීමට ක්‍රියා කළ බවත් මෙවැනි ක්‍රියා ජාතීන් අතර සමගිය බිඳ වැටීමට හේතුවන බවත් හර්ෂ ද සිල්වා මහතා ඉන් වැඩි දුරටත් පෙන්වා දෙන්වා. මේ අතර මෙම සිද්ධියට අදාළ ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවි මගින් පළ කිරීමත් සමග සමාජ ජාලා වෙබ් අඩවි පරිහරණය කරන්නන් වැඩි දෙනෙකුම මෙම ක්‍රියාව තරයේ හෙළා දැක තිබුණා. ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස වී තිබුණේ මෙමගින් නැවත වරක් ලංකාවේ ජාති වාදය ඇති වීමට මංමාවත් සකස් වන බවයි. මේ සම්බන්ධයෙන් එක්තරා සිංහල තරුණයෙකු තම මුහුණු පොතේ සටහන් කර ඇත්තේ 'සිංහ ලේ' යනුවෙන් ආලේප කොට ඇති මුස්ලිම් ජනතාවගේ නිවෙස් හි ඇතුළුවන ගේට්ටුවල එම වැකිය ඉවත් කොට, තිබුණු තත්තවයටම පත් කොට දීමට තමා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වන බවයි. - See more at: [url]http://offair.nethfm.com/article/31408#sthash.1ybpb2fl.dpuf[/url][/COLOR][/SIZE] [CENTER][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/01/Untitled.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/01/934032_10153245806627344_8817250748405766164_n.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/01/1424328_10153245806027344_9208698349068321841_n.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/01/1462879_10153245806007344_1065595363269112767_n.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/01/singhale-e1451841676755-720x340.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom