සිංහලේ මකන්න සිංහලෙකුම එයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    සිංහලේ මකන්න සිංහලෙකුම එයි

    නුගේගොඩ සහ ඒ අවට වෙසෙන මුස්ලිම් ජනතාවගේ නිවෙස්වලට ඇතුළු වන ගේට්ටුවල සහ තාප්ප බැමිවල 'සිංහ ලේ' යනුවෙන් සටහන් කරමින් තීන්ත ආලේප කිරීම පිළිබඳව මේ වන විට පාර්ශ්ව ගණනාවකගේ අවධානය යොමු වී තිබෙනවා.

    මෙම ක්‍රියාවන් පිළිබඳව මේ වන විට රහස් පොලීසියද කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

    මුස්ලිම් නිවාස ඉදිරිපස ගේට්ටු හා බැමිවල "සිංහ ලේ" ලෙස ලියා තැබීම ගැන අවධානය යොමු කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ ජාතීන් අතර වර්ගවාදය ඇවිස්සවීමේ කටයුතු කරන පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීමටත්, තවදුරටත් එවැනි කටයුතුවලට ඉඩ නොතැබිය යුතු බවත් යනුවෙනි.

    සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කරනවා.

    අදාළ ක්‍රියාවන් පිළිබඳව සොයාබැලීමට වගකිව යුතු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට යැවීමට ක්‍රියා කළ බවත් මෙවැනි ක්‍රියා ජාතීන් අතර සමගිය බිඳ වැටීමට හේතුවන බවත් හර්ෂ ද සිල්වා මහතා ඉන් වැඩි දුරටත් පෙන්වා දෙන්වා.

    මේ අතර මෙම සිද්ධියට අදාළ ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවි මගින් පළ කිරීමත් සමග සමාජ ජාලා වෙබ් අඩවි පරිහරණය කරන්නන් වැඩි දෙනෙකුම මෙම ක්‍රියාව තරයේ හෙළා දැක තිබුණා.

    ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස වී තිබුණේ මෙමගින් නැවත වරක් ලංකාවේ ජාති වාදය ඇති වීමට මංමාවත් සකස් වන බවයි. මේ සම්බන්ධයෙන් එක්තරා සිංහල තරුණයෙකු තම මුහුණු පොතේ සටහන් කර ඇත්තේ 'සිංහ ලේ' යනුවෙන් ආලේප කොට ඇති මුස්ලිම් ජනතාවගේ නිවෙස් හි ඇතුළුවන ගේට්ටුවල එම වැකිය ඉවත් කොට, තිබුණු තත්තවයටම පත් කොට දීමට තමා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වන බවයි.

    - See more at: http://offair.nethfm.com/article/31408#sthash.1ybpb2fl.dpuf



    Untitled.jpg


    934032_10153245806627344_8817250748405766164_n.jpg


    1424328_10153245806027344_9208698349068321841_n.jpg


    1462879_10153245806007344_1065595363269112767_n.jpg


    singhale-e1451841676755-720x340.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    මේක මුස්ලිම් උන්ගේම වැඩක් වෙන්න බැරිද.
     

    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    කව්ද ගොන් වෙසිගේ පුතෙක් අපේ ගේට්ටුවෙත් මේක ඇඳල ඊයේ දවසම අයෙ paint කලා.. මේ වගේ ගොබ්බ වැඩ කරන උන් නිසා තමයි අනිත් අයත් නිකන් චාටර් වෙන්නෙ. අම්මප කරපු එක අහු උනානම් දෙනවා කන පැලෙන්න සිංහලේ මතක් වෙන්නම. :angry::angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    ගහන්න තිබ්බේ ඌරුලේ කියලා. ගේට්ටුව පිටින් මාරු කරනවා මොනාද ඔට්ටු
     

    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    ගහන්න තිබ්බේ ඌරුලේ කියලා. ගේට්ටුව පිටින් මාරු කරනවා මොනාද ඔට්ටු

    හම්බයෝන්ගේ විතරක් නෙමේ බන් අපේ ගේට්ටු වලත් ඇඳලා, අයේ sticker එහෙමත් අලවල තිබුන. :sorry::sorry:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    karapu kena aniwa hoyanna one
    mokada godak aya paksha bedayakin nathuwa sinhale niyojanaya kala
    ekata godak ayata ridila inne
    dan ekata kelawanna wena aya wada patangena wage
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඕව මොන වේසිගෙ පුතා කරත්, උන් බලාපොරොත්තු වෙන්නේ ජාතිවාදය අවුස්සන්න..
    අම්මෙක් අප්පෙක් නැති කාලකන්ණි හැත්ත..
    :angry::angry::angry:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhalayata , pita jathin dakkama thama , sinhalakama mathak vela , sinhalunata love karanna patan ganne. Ath Sinhalaya , Sinhalaya athara inna kota, try karanne , Sinhalaya Sinhalayata irrsha[jealous] kirimai. Samahara Sinhala aya ehema thamai. For example----police courts valata one day gihilla balan inna, Case diha, Sihalayata kelinne sinhalayama thamai kiyala avabodha kara ganna puluwan. PASU GIYA TIME EKEDI, NORTH VALA AHINSAKA SCHOOL TAMIL STUDENTS LA BALEN LTTE EKATA BADAVA GENA , STUDENTS LAGE LIFE EKA NATHI KALEY LTTE EKAMA THAMA. EKA NISA TAMILS AYATATH VADIYENMA KELIYE TAMIL AYAMA THAMA. E VAGEMA BALANNA WORLD EKA DIHA, MUSLIM VARUNTA VADIYENMA KELINNE , MUSLIM AYAMA THAMA.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    මටත් හිතෙන්නේ හම්බයින්ගේම වැඩක්. සිංහලේ රැල්ල නැගලා යන නිසා මුන්ට හරි අමාරුයි.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මටත් හිතෙන්නේ හම්බයින්ගේම වැඩක්. සිංහලේ රැල්ල නැගලා යන නිසා මුන්ට හරි අමාරුයි.

    :yes::yes::yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක අපිලනම් ගහගත්තේ මරක්කලේ කියල... අපිලට හිනා ශින්හලය හොදට මරාගන්නවා තමා.. ලගදීම ශිරියාව වගේ වෙනවා තමා :D
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    gon sinhala ekak karanam katha wada nikan chatar wenawa

    habai oka gon hambayange wadak dha dan naha
    wun oya jalthar wadata hena dhaksai ..
    [/QUOTE]