Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="RageGTR" data-source="post: 19450873" data-attributes="member: 555463"><p><strong><span style="font-size: 12px"> මටත් මේක කියවන් යද්දී හිතුනා බං මොකක් හරි එකක් දාල යන්නම ඕන කියල. යකෝ තමන්ගේ ජාතිය සිංහල කියල කියා ගන්න බැරි එකම උන් ඉන්න රටද කොහොද මේක. සමහර උන් මේක එක එකාගේ පිට දාල ලස්සනට පාගල දාන්න හදනවා. මේකෙන්ම පේනවා මුන් පට්ට ගේමක් දෙනවා මේකට political scene එකක් ගාවන්න. මට නං කියන්න තියෙන්නේ මන් අදහන politic එකක් නැ. එත් මේ සිංහල රටේ ඉපදිච්ච සිංහලක් වෙච්ච මට මේ රටේ විතරක් නෙමේ ඕන තැනක ප්රසිද්දියේ කියන්න පුළුවන් මන් සිංහල කියල. මට එකට ලැජ්ජාවක් නැ යකෝ. ඔය තොපි සද්දෙට කියන ශ්රී ලාංකික කතාව උබල හිතවනද දෙමල, මුස්ලිම් මිනිහ රටේ ලෝකේ සද්දෙට කියනවා කියල ? උන් ආධාර ඉල්ලුවත් ඉල්ලන්නේ දෙමල, මුස්ලිම් කියන ජාතිය මුලට දාල රට දෙවනියට දාල. සිංහල එකාගේ තමයි මොළ සුද්ද කරලා තියෙන්නේ සිංහල නෙමේ තොපි ශ්රී ලංකික කියල. අපිට බං ශ්රී ලංකිකයි කියන එක අව්ලක් නැ. හැබැයි ඔය නාස් ලනු දාගෙන තප්පුලන උන්ට අපේ ජාතිය සිංහල කියන එක වලක්ක්වන්නත් බැ. ඒරොප්පේ හදන්න කලින් හදාගන්න ඕන තමන්ගේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඔලු ටික. එකෙක් දාල lavatory එකේ ගහන්ඩ ඕනලු ස්ටිකර් එක. දැන් උට තේරෙන විදිහට එහෙම ගැහුවම තමයි මේකේ ඉන්න උන්ගේ ජාති ආලේ පුබුදලා දොරේ ගලන්නේ.. නයි කයිද රෝස් පාන්... මට නං උගේ දැනුම ගැන සැහෙන්න දුකයි බං. ලංකාවේ හැදිලා මෙහෙ ඉස්කෝලෙක ඉගෙනගත්ත එකෙක්නං වෙන්න බැ. උගෙන් තේරුමක්ම නැ,, මට කියන්න තියෙන්නේ මෙච්චරයි,,ඔය වගේ ස්ටිකර් එකකින් හරි අපේ උන්ට අවුරුදු 2500කටත් එහා ගියපු හෙළ ඉතිහාසෙකින් පැවතෙන පරම්පරාවක් තාම මේ දුපතේ රැකිලා ඉන්නවා කියන එක ඔලු වලට කවදිනවනං එච්චරයි. සාමෙයි සහජිවනෙයි ඕන.රටත් ඕන.හැබැයි ජාතියත් ඕන... ඒක මතක තියා ගනිල්ලා </span></strong></p></blockquote><p></p>
[QUOTE="RageGTR, post: 19450873, member: 555463"] [B][SIZE="3"] මටත් මේක කියවන් යද්දී හිතුනා බං මොකක් හරි එකක් දාල යන්නම ඕන කියල. යකෝ තමන්ගේ ජාතිය සිංහල කියල කියා ගන්න බැරි එකම උන් ඉන්න රටද කොහොද මේක. සමහර උන් මේක එක එකාගේ පිට දාල ලස්සනට පාගල දාන්න හදනවා. මේකෙන්ම පේනවා මුන් පට්ට ගේමක් දෙනවා මේකට political scene එකක් ගාවන්න. මට නං කියන්න තියෙන්නේ මන් අදහන politic එකක් නැ. එත් මේ සිංහල රටේ ඉපදිච්ච සිංහලක් වෙච්ච මට මේ රටේ විතරක් නෙමේ ඕන තැනක ප්රසිද්දියේ කියන්න පුළුවන් මන් සිංහල කියල. මට එකට ලැජ්ජාවක් නැ යකෝ. ඔය තොපි සද්දෙට කියන ශ්රී ලාංකික කතාව උබල හිතවනද දෙමල, මුස්ලිම් මිනිහ රටේ ලෝකේ සද්දෙට කියනවා කියල ? උන් ආධාර ඉල්ලුවත් ඉල්ලන්නේ දෙමල, මුස්ලිම් කියන ජාතිය මුලට දාල රට දෙවනියට දාල. සිංහල එකාගේ තමයි මොළ සුද්ද කරලා තියෙන්නේ සිංහල නෙමේ තොපි ශ්රී ලංකික කියල. අපිට බං ශ්රී ලංකිකයි කියන එක අව්ලක් නැ. හැබැයි ඔය නාස් ලනු දාගෙන තප්පුලන උන්ට අපේ ජාතිය සිංහල කියන එක වලක්ක්වන්නත් බැ. ඒරොප්පේ හදන්න කලින් හදාගන්න ඕන තමන්ගේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඔලු ටික. එකෙක් දාල lavatory එකේ ගහන්ඩ ඕනලු ස්ටිකර් එක. දැන් උට තේරෙන විදිහට එහෙම ගැහුවම තමයි මේකේ ඉන්න උන්ගේ ජාති ආලේ පුබුදලා දොරේ ගලන්නේ.. නයි කයිද රෝස් පාන්... මට නං උගේ දැනුම ගැන සැහෙන්න දුකයි බං. ලංකාවේ හැදිලා මෙහෙ ඉස්කෝලෙක ඉගෙනගත්ත එකෙක්නං වෙන්න බැ. උගෙන් තේරුමක්ම නැ,, මට කියන්න තියෙන්නේ මෙච්චරයි,,ඔය වගේ ස්ටිකර් එකකින් හරි අපේ උන්ට අවුරුදු 2500කටත් එහා ගියපු හෙළ ඉතිහාසෙකින් පැවතෙන පරම්පරාවක් තාම මේ දුපතේ රැකිලා ඉන්නවා කියන එක ඔලු වලට කවදිනවනං එච්චරයි. සාමෙයි සහජිවනෙයි ඕන.රටත් ඕන.හැබැයි ජාතියත් ඕන... ඒක මතක තියා ගනිල්ලා [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom