සිංහලේ....

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
නොදන්නකමට අහන්නේ සින්හ "ලේ" ඩීඇන්ඒ" වෙනස් නේද? ඔය හැටි සින්හ ලේ ගන්න තරම් සින්හයො ලන්කාවේ ඉන්නවද?

දැන් ඉතින් ත්‍රේඩ් එක ඇරපු එකාට වඩා මගේ රෙප් කපයි.. මගෙත් කට හොද නැනේ.. :(:(:(
 
  • Like
Reactions: biskubiskulahila

r runner

Member
May 12, 2015
2,396
780
0
නොදන්නකමට අහන්නේ සින්හ "ලේ" ඩීඇන්ඒ" වෙනස් නේද? ඔය හැටි සින්හ ලේ ගන්න තරම් සින්හයො ලන්කාවේ ඉන්නවද?

දැන් ඉතින් ත්‍රේඩ් එක ඇරපු එකාට වඩා මගේ රෙප් කපයි.. මගෙත් කට හොද නැනේ.. :(:(:(

රෙප් නම් මොනාද බං .. හැබැයි උබල වගේ එවුන්ගෙනම් ඩිඑන්ඒ විතරක් නෙවෙයි තව දේවල් තියෙනවා චෙක් කරලා බලන්න... තියෙනවද කියලා...
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රෙප් නම් මොනාද බං .. හැබැයි උබල වගේ එවුන්ගෙනම් ඩිඑන්ඒ විතරක් නෙවෙයි තව දේවල් තියෙනවා චෙක් කරලා බලන්න... තියෙනවද කියලා...
මම වැරැද්දක් කිව්වේ නැ.. මම අහන්නේ මොකක්ද ඔකෙන් කියවෙන්නේ කියලා.. සින්හ ලේ කියන්නේ මොකක්ද? තෙරුමක් තියනවනම් කියලා දෙන්ඩ? කෙන්ති අරගන්න එපා.. 90% ලීස් එකට ලීස් දාලා ගන්න වාහනේට සින්හ ලේ කියලා ගැහුවට වාහනේ ජපන්, ලීස් එක ලොක බැන්කුවෙන්. පෙට්‍රල් ටික සෞදියෙන්..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
හනේ,මම ඒකයි ඇහුවේ? වැරැද්දක් උනානම් අනේක වාරයක් සමා වෙන්ඩ.. අර එකෙක් හෙල්මට් එකෙත් ගහගෙන, අඩු තරමේ ඒකවත් ඔය සින්හ ලේ තියන එකෙක් හදපු එකක්ද? බස් එකෙත් ගහගෙන, හැබැයි ඔෆිස් ටයිම් එකට බස් එකේ යන එකෙක්ගෙන් ඇහුවනම් සින්හ ලේද කියලා, අම්මා අප්පා මතක් කොරයි මගේ හිතේ..
 
r runner

Member
May 12, 2015
2,396
780
0
හනේ,මම ඒකයි ඇහුවේ? වැරැද්දක් උනානම් අනේක වාරයක් සමා වෙන්ඩ.. අර එකෙක් හෙල්මට් එකෙත් ගහගෙන, අඩු තරමේ ඒකවත් ඔය සින්හ ලේ තියන එකෙක් හදපු එකක්ද? බස් එකෙත් ගහගෙන, හැබැයි ඔෆිස් ටයිම් එකට බස් එකේ යන එකෙක්ගෙන් ඇහුවනම් සින්හ ලේද කියලා, අම්මා අප්පා මතක් කොරයි මගේ හිතේ..

මං හිතන විදිහ හරිනම් උබ පොඩි එකෙක් වෙන්න ඕන.. අපේ රටේ අධ්‍යාපනයක් හදාරපු නැති .. අඩුම තරමේ ඉතිහාස කථාවක්වත් කියවලා නැති.. උබ ගත්තු පිටරට තෙල් ගහන පිටරට වාහනේ කවුරැ හරි එකෙක් ඇවිත් නිකරැනේ පොලුවලින් ගහල කඩනවා කියමුකො.. එතකොට උබ උඩ බලන් ඉන්නවද ඒක පිට රටින් නොවේ පිටරට තෙල් මගේ මොකෝ කියලා.. ඒ වගේ තමයි ජාතියක් විදිහට ගොඩනගාගත්තු අනන්‍යතාවයකට පසුකාලීනව අන්‍යආගමික හො වෙනත් පාර්ශවයක අවශ්‍යතාවයන් මත කෙනෙහිලි කම් සිද්ධවෙනවනම් පර සුද්දන්ගෙන් රට ජාතිය බේරගත්තු සිංහල ජාතියක අතීත සෙවනැලි ආයෙත් මතුකරල පෙන්නන්න වෙනවා.. ඒක කොල්ලෙක් විදිහට මේ පේස්බුක් පිටුවක් ඇරගෙන මේ කොල්ලව අගේ කිරිමක්ම විතරක් නෙවෙයි...තවත් සිංහලයෙක්ගේ යුතුකමක් හැටියට.. ස්තුතියි සහෝ..
 
  • Like
Reactions: b0rnk!ll3r

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113

    බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් අපි කවුරුත් බය වෙන්න ඕන නැහැ සිංහලේ කියන්න. මේක ජාතිවාදය විදිහට දකින්න ඕනත් නැ. ලංකාවට ඉස්සර කිව්වෙ තුන් සිංහලේ කියලනේ. ඕක "සිංහ ලේ" කියනවට වඩා "සිංහලේ" කිව්වනම් වටිනවා. ඒ වගේම සමහර සහජීවන අවජාතකයින්ටයි සමහර අන්ජාතීන්ටයි සිංහලේ කිව්වම සෑහෙන්න රිදෙනවා. සිංහලේ කිව්වම රිදෙන්නේ උන්ට වෙනත් අරමුනු තියෙන නිසා කියලා මට හිතෙනවා. සිංහලේ කියන වචනය දේශපාලන පක්ෂ වල අරමුණු වලට නැතුව සමස්ථ ශ්‍රීලාංකියයෝම එකට එකතුවෙන්න පාවිච්චි කරාට වරදක් නැහැනේ. ඒ වගේම "සිංහලේ" ස්ටිකර් ගහගෙන හැන්දෑවට බාර් ගානේ පෝලිමේ ඉන්න සිංහලේ සිංහලු දැක්කම නම් ගොඩක් දුක හිතෙනවා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    හනේ,මම ඒකයි ඇහුවේ? වැරැද්දක් උනානම් අනේක වාරයක් සමා වෙන්ඩ.. අර එකෙක් හෙල්මට් එකෙත් ගහගෙන, අඩු තරමේ ඒකවත් ඔය සින්හ ලේ තියන එකෙක් හදපු එකක්ද? බස් එකෙත් ගහගෙන, හැබැයි ඔෆිස් ටයිම් එකට බස් එකේ යන එකෙක්ගෙන් ඇහුවනම් සින්හ ලේද කියලා, අම්මා අප්පා මතක් කොරයි මගේ හිතේ..

    මම වැරැද්දක් කිව්වේ නැ.. මම අහන්නේ මොකක්ද ඔකෙන් කියවෙන්නේ කියලා.. සින්හ ලේ කියන්නේ මොකක්ද? තෙරුමක් තියනවනම් කියලා දෙන්ඩ? කෙන්ති අරගන්න එපා.. 90% ලීස් එකට ලීස් දාලා ගන්න වාහනේට සින්හ ලේ කියලා ගැහුවට වාහනේ ජපන්, ලීස් එක ලොක බැන්කුවෙන්. පෙට්‍රල් ටික සෞදියෙන්..

    රෙප් නම් මොනාද බං .. හැබැයි උබල වගේ එවුන්ගෙනම් ඩිඑන්ඒ විතරක් නෙවෙයි තව දේවල් තියෙනවා චෙක් කරලා බලන්න... තියෙනවද කියලා...

    නොදන්නකමට අහන්නේ සින්හ "ලේ" ඩීඇන්ඒ" වෙනස් නේද? ඔය හැටි සින්හ ලේ ගන්න තරම් සින්හයො ලන්කාවේ ඉන්නවද?

    දැන් ඉතින් ත්‍රේඩ් එක ඇරපු එකාට වඩා මගේ රෙප් කපයි.. මගෙත් කට හොද නැනේ.. :(:(:(

    මචන් උබ සිංහල නෙවි නේ??
    උබේ ජාතියෙන් ආගමෙන් මට නං පලක් නැහැ මචන්..සෙනාලයෝ සිංහල බෞද්ද උන් සාමාන්යෙන් එකමුතු වෙන්නේ නැහැ මචන් මොන රෙද්දකටවත්..මේ මාර්ගෙන් වත් එහෙම දෙයක් දකින්න පුළුවන් නං සහෙන්නම ලොකු දෙයක් මචන්

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0

    බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් අපි කවුරුත් බය වෙන්න ඕන නැහැ සිංහලේ කියන්න. මේක ජාතිවාදය විදිහට දකින්න ඕනත් නැ. ලංකාවට ඉස්සර කිව්වෙ තුන් සිංහලේ කියලනේ. ඕක "සිංහ ලේ" කියනවට වඩා "සිංහලේ" කිව්වනම් වටිනවා. ඒ වගේම සමහර සහජීවන අවජාතකයින්ටයි සමහර අන්ජාතීන්ටයි සිංහලේ කිව්වම සෑහෙන්න රිදෙනවා. සිංහලේ කිව්වම රිදෙන්නේ උන්ට වෙනත් අරමුනු තියෙන නිසා කියලා මට හිතෙනවා. සිංහලේ කියන වචනය දේශපාලන පක්ෂ වල අරමුණු වලට නැතුව සමස්ථ ශ්‍රීලාංකියයෝම එකට එකතුවෙන්න පාවිච්චි කරාට වරදක් නැහැනේ. ඒ වගේම "සිංහලේ" ස්ටිකර් ගහගෙන හැන්දෑවට බාර් ගානේ පෝලිමේ ඉන්න සිංහලේ සිංහලු දැක්කම නම් ගොඩක් දුක හිතෙනවා.

    Agree bro
     
    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    රැල්ලට වාල් නොවී සිංහලයෝ වශයෙන් එකමුතු වෙනවනම් තමා හොඳ. දුක එහෙම නැති එක. ඊයේ මම එකෙක්ගෙන් ඇහුව ඇයි ඔය sticker එකක් ගහගෙන ඉන්න හේතුව කියල, ඌ කියනව ඒකලු දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක. ඔන්න අපේ සිංහලයෝ. :(
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    සිංහලේ කේස් එක දේශපාලනික වුනත් (ඇත්ත නැත්ත නොදනී) නැතත් ලාංකිකයන් වශයෙන් එකමුතු වෙන්න හොඳ අරමුණක් කියලයි මම නම් හිතන්නේ.... සිංහල දෙමල මුස්ලිම් කවුරු උනත් ලංකාවේ එකෙක් නම්, ලංකාවට ආදරෙයි නම් "මම සිංහලේ" කියන්න පුළුවන් වෙන්න ඕනෑ... රටක් ජාතියක් ගොඩනඟන්න මේක හොඳ තල්ලුවක් කියලයි මම නම් හිතන්නේ. සිංහලේ කියන එක මේ ස්ටිකරේ අර්ථ දෙකකින් තියනවා කියල මම හිතන්නේ.. "සිංහලේ" සහ "සිංහ ලේ"... කල්පනා කරලා බලන්න. අවස්ථාවාදී දේශපාලුවෝ මේක උන්ගේ වාසියට ගනී. හැබැයි රටට ආදරේ මිනිස්සු මේක රටේ වාසියට ගන්න උත්සාහ කරන්න ඕනෑ... :yes: :yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    12376095_503157856523887_4906094186241438762_n.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    බදුර්දීන් සහ හකිම් යහපාලන රනිල්ට කියල ඔය ස්ටිකර් ගලවයි ද උන්ගෙ හිත් රිදෙනව කියල ඕව දැක්කම
    මොකද උන්ගෙ හිත් පොඩ්ඩක්වත් රිදවෙන්න බෑලු නෙ 291 (ඇ )වගන්ති ප්‍රකාරව
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිංහ ලේ
    Made in නෝර්වේ
    Adopted by හෙළ උරුමේ
    Run by බොදු බලේ
    Used by NGO හැතිකරේ
    To allow රනිලේ
    To disrupt and destroy real "සිංහලේ"

    විය නොහැකිද?
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0

    අනිවා.. උන්ට රිදිලා.. මොකද උන් ඒවා කරන්නෙ කපටි කමින් උන් අපේ ජාතිය ටිකෙන් ටික වද කරලා දාන්න බැලුවේ ඒකත් කලේ හැංගිලා හොර රහසේ... ඉතින් මෙහෙම එලිපිට ජාතික හැගීමක් දකිනකොට උන්ට මුලින්මදැනෙන්නෙ තරහක් තමයි...උබ හරි මචං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිoහලේ කියද්දි රිදෙන පරයො ඉන්නව නේද , මම දැක්ක DNA කතාවක් කියල තිබ්බ චෙක් කරල බලටන් උබේ DNA අප්ප හම්බයෙක් වෙන්ඩ ඇති
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් අපි කවුරුත් බය වෙන්න ඕන නැහැ සිංහලේ කියන්න. මේක ජාතිවාදය විදිහට දකින්න ඕනත් නැ. ලංකාවට ඉස්සර කිව්වෙ තුන් සිංහලේ කියලනේ. ඕක "සිංහ ලේ" කියනවට වඩා "සිංහලේ" කිව්වනම් වටිනවා. ඒ වගේම සමහර සහජීවන අවජාතකයින්ටයි සමහර අන්ජාතීන්ටයි සිංහලේ කිව්වම සෑහෙන්න රිදෙනවා. සිංහලේ කිව්වම රිදෙන්නේ උන්ට වෙනත් අරමුනු තියෙන නිසා කියලා මට හිතෙනවා. සිංහලේ කියන වචනය දේශපාලන පක්ෂ වල අරමුණු වලට නැතුව සමස්ථ ශ්‍රීලාංකියයෝම එකට එකතුවෙන්න පාවිච්චි කරාට වරදක් නැහැනේ. ඒ වගේම "සිංහලේ" ස්ටිකර් ගහගෙන හැන්දෑවට බාර් ගානේ පෝලිමේ ඉන්න සිංහලේ සිංහලු දැක්කම නම් ගොඩක් දුක හිතෙනවා.

    තුන් සිංහලේ කියන්නේ සිංහල දෙමල මුස්ලිම් නෙමෙයි. රුහුණු පිහිටි මායා කියන එක :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් අපි කවුරුත් බය වෙන්න ඕන නැහැ සිංහලේ කියන්න. මේක ජාතිවාදය විදිහට දකින්න ඕනත් නැ. ලංකාවට ඉස්සර කිව්වෙ තුන් සිංහලේ කියලනේ. ඕක "සිංහ ලේ" කියනවට වඩා "සිංහලේ" කිව්වනම් වටිනවා. ඒ වගේම සමහර සහජීවන අවජාතකයින්ටයි සමහර අන්ජාතීන්ටයි සිංහලේ කිව්වම සෑහෙන්න රිදෙනවා. සිංහලේ කිව්වම රිදෙන්නේ උන්ට වෙනත් අරමුනු තියෙන නිසා කියලා මට හිතෙනවා. සිංහලේ කියන වචනය දේශපාලන පක්ෂ වල අරමුණු වලට නැතුව සමස්ථ ශ්‍රීලාංකියයෝම එකට එකතුවෙන්න පාවිච්චි කරාට වරදක් නැහැනේ. ඒ වගේම "සිංහලේ" ස්ටිකර් ගහගෙන හැන්දෑවට බාර් ගානේ පෝලිමේ ඉන්න සිංහලේ සිංහලු දැක්කම නම් ගොඩක් දුක හිතෙනවා.

    දේශපාලනේට සිoහලේ පාවල දෙන්ඩ බලන් ඉන්න එකෙක්.බොරුවට සිoහලේ හොදයි කියල පස්සෙ බනිනව උබල වගේ දෙපත් නයි.:oo: