Questions සිංහල අච්චාරු addict

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    සිංහල අච්චාරු addict Aය ඉන්නවද
    arpico එකෙන් ගන්නවා. සවුක්ය ගැටළු naha නේද කොච්චර කෑවත් ?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ගෙදර හදන්න පුළුවන්නේ. මමත් හැදුවම හැම වේලටම කනවා . බඩ දැවිල්ල තමා අවුල . සුපිරි පීප්ප විනාකිරි සෙට් උනොත්නම් පට්ට රසයි .
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    meke dan katha wenne mona achcharu ganada? mango achcharu?
    y3CHcN.jpg