සිංහල අපි එන්නේ කොහෙන්ද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    සිංහල අපි එන්නේ කොහෙන්ද?

    අපි එන්නේ ඉන්දියා වෙන් ද , ඒ කියන්නය් විජයගෙන් ද ? රාවණ ගෙන් ද ? නැතම් වද්දෝන්ගෙන් ද ?
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    අපි එන්නේ ඉන්දියන් කාරයන්ගෙන් නෙවෙයි.අපි එන්නේ රාවනා යුගය විතරක් නෙවෙයි ඊට කලින් ඉඳලා.විජය එනකොට මිලියන 2-3ක විතර දෙශීය ජනගහනයක් හිටියා.විජය එක්ක ආවේ 50-60ක් විතර.700කට යන්න පුලුවන් නැව් තිබුනේ නෑ. විජය කුවේනී සමග විවාහ වුන නිසා තමයි රජ වුනේ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සිංහල යනු සිව් හෙල යි ,සිව් යනු යක්ෂ,නාග,දේව යන ගොත්‍රයි

    සිවි හෙල->සිහල->සිංහල

    අරිසෙන් අහුබුදු ශුරින්ට අනුව

    මා සිතන පරිදි විජය+රාවණා
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    EKATHAMI BAN KALPANA KALE EKEKA AYA EKEKA STORY KIYANAWA
    RAWANA DADUMONARA ME OKKOMATAMA INDIAWE IDAN SEX TOUR EKAK APU
    VIJAYA KELINAWA MOL AMARUWATA KUWENI OKKOMA PAWA DENAWA
    OKKOMA MARAPU VIJAYA KUWENIWAI DARUWO DENNAWAI KALETA YAWANAWA E KIYANNE WADDONE

    KAWDAME VIJAYA?
    SINHABAHU WALA THIYANA WIDIHATA INDIAWE SUPA DEVIGE MOL AMARUWATA INNA PIRIMI MADI WELA VIKURTHI MINIHEK (SINHAYEK) WAGE MINIHEK EKKA LAMAI
    DENNEK HADANAWA E DENNA KELLEKUI KOLLEKUI E KIYANNE AIYAI NANGI MUN
    DENNA AMARUWEN HARI GAMA GAHALA WADAPU EKATHAMAI VIJAYA ACHCHILA SIYALA THATHTHALA AMMALA GE MOL AMARUWA MUTATH GAHANAWA MU DAN INNA NAMBO WAGE EKEK(niliyak/baduwak nathnam putu kakulakata hari kotana JATHIYE PORA) INDIAWE THIYAGANNA BARI WUNA MUUWA LANKAWATA EWANAWA YALUWOTH EKKA
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    විජය කුවේනී සමග විවාහ වුන නිසා
    mona registar lagada dannaha විවාහ wune
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    සිංහලයා පැවතගෙන එන්නේ සිව් හෙලයාගෙන්, සිව් හෙළය පැවතෙන්නේ රාවනා රජුගෙන්!!!!

    සිංහල යැයි කියා ගන්නා සමහරක් පැවතගෙන එන්නේ විජයගෙන්.... එයාල කොහොමත් ජාතිවාදී පුද්ගලයන්... ඒ කියන්නේ ඕනෑම වෙලාවක ලාබ ප්‍රයෝජන තකා රට පාවාදෙන අය...

    සිංහල යැයි කියා ගන්නා සමහරක් පැවතගෙන එන්නේ වෙනත් රටවල වෙළෙඳුන් මේ ලක්දිව කාන්තාවන් ආවාහ කරගැනීම මත ඇති වූ බිජ මත... ඒ අයත් ලේ වල ගතිය පෙන්වන අවස්ථා අද දැක ගන්න පුළුවන්....

    නියම සිංහලයා කාගෙන් පැවතුනත්.... ඔහු සිටින්නේ මේ අපගේ ලක්මෑණියන්ගේ සෙවණේ.. එසේනම් මේ මෙම ශ්‍රී ලංකාව තුල ජිවත්වන්න වූ සියලුම ජනතාව ජාති, පක්ෂ, කුල භේදයකින් තොරවම ශ්‍රී ලාංකික කියන කුලකයට අයත් වන අතර අතීතයේ , අප කාගෙන් පැවතුනත් අපි සිරි ලක් මෑණියන්ගේ දරුවන් බව නිසැකයෙන්ම පිළිගත යුත්තකි....,

    අදටත් මේ ලක්බිම තුල අපි දමිල.. අපි මුස්ලිම්.. අපි බර්ගර්.. අපි බෞද්ධ යැයි කියනා සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් වන අතර තර්ජනාත්මකව කියා සිටිනවා එකේ හරි කිව්වොත් මේ රට අයිති වෙන්න ඕනේ අපිට, කියලා එය වරදක්!!! හැබැයි වර්තමානයේදී සිදුවන ආගම කොල්ල කෑම නිසා අනාගතයේ ඇතිවීමට නියමිත තවත් යුද්ධයක පෙර නිමිති පෙනෙන අතර...

    බෞද්ධයෙක් විදිහට... මේ මවු බිම වෙනුවෙන්.. ඔය අන්යාගමිකරණය සඳහා කඩේ යන සක්කිලි එක්ක සටන් කරන්න ඉදිරියෙන්ම පෙනීසිටින අතර අන්න එදාට මම මේ කියපු හැම දේම වෙනස් කරලා...

    සිංහලයා පැවතගෙන එන්නේ රාවනා රජුගෙන් බව සහ එදා මෙන් අදත්.. සිංහල බෞද්ධයන්ට පමණක් අයිතිය තියෙන රටක් කියන සටන් පාඨයත් එක්කම ඔබ සැමට දැකගන්න පුළුවන් වේවි...

    එතෙක් මෙරට සාමකාමී රටක වනු ඇත..
    අවුස්සා ගත්තොත් ඉතින් බඩුම තමයි කියන එක හොදට අනිත් ජාතින් මතක තියාගන්නවනම් හොඳයි!!!


     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිංහල යනු සිව් හෙල යි ,සිව් යනු යක්ෂ,නාග,දේව යන ගොත්‍රයි

    සිවි හෙල->සිහල->සිංහල

    අරිසෙන් අහුබුදු ශුරින්ට අනුව

    මා සිතන පරිදි විජය+රාවණා

    ai Parakramabahu demala kiyala amathakada? (Maha Parakramabhau rajahtumage amma Pandya..)

    ape minissunta demala mix wela thiyenne eka amathaka karanna epa... oya Rawanta wada eka wadagath!
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ithihase gana uda pana pana hitapalla.
    dan nastheta erila rata.
    api issara mehemai kale kiyanna thama wenne hamadama.
    ehema thiyana tikath dan horu ussanawa.
    apu thana hoyanne nathuwa yana thana hoyapalla bang.
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    සටන් කරන්න ඉදිරියෙන්ම පෙනීසිටින
    USA MADI NISADA

    එකත එකක් තමයි... :lol::lol:

    විශේෂම දේ තමයි අපේ එවුන් හැමතිස්සෙම බලාගෙන ඉන්නේ කවුරුහරි ඉස්සර වෙනකන් නේ... මොකද කොන්ද පන අනති එවුන් ඉන්න නිසා එයාලට සවියක් වෙන්නත් එක්ක!!! :P:P:P:P:P
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    am a strong beleiver that Vijaya may have come from South India
    rajini_kochadaiyaan_latest_unseen%252520new%252520photos%25255B5%25255D.jpg