සිංහල උපසිරැසි Video එකකට Permanent විදියට embed කරන්නේ කොහොමද?
Dead Island Member Mar 22, 2012 5,350 681 0 Apr 27, 2012 #1 සිංහල උපසිරැසි Video එකකට Permanent විදියට embed කරන්නේ කොහොමද?
Dead Island Member Mar 22, 2012 5,350 681 0 Apr 27, 2012 #3 සිංහල දාන්න බෑ බන් දාපු හැටියෙම ගිබිරිස් ටිකක් එන්නේ. :/
amila_mp Well-known member Oct 25, 2007 6,061 1,686 113 ~ Note3One ~ Apr 27, 2012 #4 You can Hardcode Subtitle Using AVIDEMUX or check this link out... Code: http://www.my-guides.net/en/guides/general-video/154-how-to-embedhardcode-subtitles-in-your-videos-using-virtualdub neththan ConvertXtoDvd eken write karalama thama ganna wenne
You can Hardcode Subtitle Using AVIDEMUX or check this link out... Code: http://www.my-guides.net/en/guides/general-video/154-how-to-embedhardcode-subtitles-in-your-videos-using-virtualdub neththan ConvertXtoDvd eken write karalama thama ganna wenne
Dead Island Member Mar 22, 2012 5,350 681 0 Apr 27, 2012 #5 මේ එකක් වත් වැඩ කරන්නේ නෑ. මම පැය 10 තිස්සේ එක එක ජාතියේ ඒවා try කරා කිසිම එකක් වැඩ නෑ වගේ. මට නැත්නම් කියන්න මේ ගහන සිංහල font එකේ නම මොකක්ද කියලා. ඒකේ නම දන්නවා නම් import කරගන්න පුලුවන්.
මේ එකක් වත් වැඩ කරන්නේ නෑ. මම පැය 10 තිස්සේ එක එක ජාතියේ ඒවා try කරා කිසිම එකක් වැඩ නෑ වගේ. මට නැත්නම් කියන්න මේ ගහන සිංහල font එකේ නම මොකක්ද කියලා. ඒකේ නම දන්නවා නම් import කරගන්න පුලුවන්.
amila_mp Well-known member Oct 25, 2007 6,061 1,686 113 ~ Note3One ~ Apr 27, 2012 #6 Dead Island said: මේ එකක් වත් වැඩ කරන්නේ නෑ. මම පැය 10 තිස්සේ එක එක ජාතියේ ඒවා try කරා කිසිම එකක් වැඩ නෑ වගේ. මට නැත්නම් කියන්න මේ ගහන සිංහල font එකේ නම මොකක්ද කියලා. ඒකේ නම දන්නවා නම් import කරගන්න පුලුවන්. Click to expand... Iskoola Pota Code: http://www.mediafire.com/?kuef49ved5mf782
Dead Island said: මේ එකක් වත් වැඩ කරන්නේ නෑ. මම පැය 10 තිස්සේ එක එක ජාතියේ ඒවා try කරා කිසිම එකක් වැඩ නෑ වගේ. මට නැත්නම් කියන්න මේ ගහන සිංහල font එකේ නම මොකක්ද කියලා. ඒකේ නම දන්නවා නම් import කරගන්න පුලුවන්. Click to expand... Iskoola Pota Code: http://www.mediafire.com/?kuef49ved5mf782
Dead Island Member Mar 22, 2012 5,350 681 0 Apr 27, 2012 #7 :/ ඒක හරියන්නෙත් නෑ. තාමත් අකුරුවල ප්‍රශ්ණ තියෙනවා. Avidemux 2.5 (32-bit) මම මේකත් එක්ක මේ පාර බැලුවේ.
:/ ඒක හරියන්නෙත් නෑ. තාමත් අකුරුවල ප්‍රශ්ණ තියෙනවා. Avidemux 2.5 (32-bit) මම මේකත් එක්ක මේ පාර බැලුවේ.
amila_mp Well-known member Oct 25, 2007 6,061 1,686 113 ~ Note3One ~ Apr 27, 2012 #8 Dead Island said: :/ ඒක හරියන්නෙත් නෑ. තාමත් අකුරුවල ප්‍රශ්ණ තියෙනවා. Avidemux 2.5 (32-bit) මම මේකත් එක්ක මේ පාර බැලුවේ. Click to expand... oya mokak hari harigiyoth matath kiyahan ban
Dead Island said: :/ ඒක හරියන්නෙත් නෑ. තාමත් අකුරුවල ප්‍රශ්ණ තියෙනවා. Avidemux 2.5 (32-bit) මම මේකත් එක්ක මේ පාර බැලුවේ. Click to expand... oya mokak hari harigiyoth matath kiyahan ban
Dead Island Member Mar 22, 2012 5,350 681 0 Apr 27, 2012 #9 එළ එළ ඒකත් Cyberlink Powerdirector එකෙන් බලද්දි සිංහල අකුරු පෙට්ටි වගේ ලොල් Unicode වල මොනවහරි ප්‍රශ්ණයක් තියෙනවා වගේ.
එළ එළ ඒකත් Cyberlink Powerdirector එකෙන් බලද්දි සිංහල අකුරු පෙට්ටි වගේ ලොල් Unicode වල මොනවහරි ප්‍රශ්ණයක් තියෙනවා වගේ.