උදාහරණයක් කොට්ටාව පාර්ක් ඇන්ඩ් රයිඩ්... ඕක කලින් ම පුරැදු වුනානම් හරිනේ... ඕනෙ නම් සොලර් චාර්ජ් කරල බැටරි ගෙදර අරන් යන්නත් තිබුන...පොඩ්ඩක් බැහැල පයින් යන්න බෑ... වාහනේ යන්න ඕන වුනා අන්තිමේ තම ආත්මාර්ථකාමී බව තමන්ම විනාශ කරා
Last edited:
