සිංහල එවුන් කන්න ලගයි

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලෝකේ එක්ක බලද්දී එච්චර නෑ බන්. usa , china , russia , uk වගේ නෑ .
    Pakko gawa Nukes tiyenawa neda habai... Iran unuth hadannane try eka...

    Pakistan wala nam Taliban karayo keliyoth nam baduma thamay... okun pissuwen wage nukes gahai hathara atheyta
     
    • Like
    Reactions: tha123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    US unuth plan karala karala oya kole
    උන්ට වඩා හොදට වෙන එකෙක් ගෙවන්න ඇති නැත්තන් US උන්ගෙ වෙන ප්ලෑන් එකක් වෙනත් පුළුවන් ආසියාවට ඔළුවෙ කැක්කුම හදල චීන බිසී කරන්න. sellsword වල අලුත් වර්ශන් එක වගේනෙ උන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    උන්ට වඩා හොදට වෙන එකෙක් ගෙවන්න ඇති නැත්තන් US උන්ගෙ වෙන ප්ලෑන් එකක් වෙනත් පුළුවන් ආසියාවට ඔළුවෙ කැක්කුම හදල චීන බිසී කරන්න. sellsword වල අලුත් වර්ශන් එක වගේනෙ උන්.
    Cheena busy karanna saahena price ekak ne pay karala thiyenne, 2500+ dead troops, disabled troops, trillions of $, proprietary technology...
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මුස්ලිම් රටවල් ප්‍රධාන ආයුද නිෂ්පාදන කරන රටවල් අතර නෑ . ඕකුන්ට ලෝකේ අල්ලන වගේ දේවල් නම් කරන්න බෑ .

    Islamic Dicks & Pussies
    bit slow but effective than a bullet
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    සාමාන්‍ය ජනතාව ඔක්කොම යවලා ඇෆ්ගනිස්ථානය නියුක් කරලා දැම්ම නං තලේබාන් වදෙත් ඉවරයි. අපරාදෙ හැබැයි මාර ලස්සන, සරුසාර රටක්ලු.
    ශිෂ්ඨාචාරයේ තොටිල්ල ඈ. දුකයිනෙ. අපේ ලොකු අයියලත් ඕවයින් තමා ආවෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් ඉතින් සුද්ද ගූම උනා, කතාව නම් ලෝකෙට ගහන්ඩ ,නොදකින් ගූ සුද්ද, අර ඔටු හුජ්ජ බොන තලේබාන්කාරයන්ට පැරදුනා..:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    un corona asse asiyawe podi ratawal athpath karanaganna game eka play karanawa wage....
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මුස්ලිම් රටවල් ප්‍රධාන ආයුද නිෂ්පාදන කරන රටවල් අතර නෑ . ඕකුන්ට ලෝකේ අල්ලන වගේ දේවල් නම් කරන්න බෑ .
    තුර්කිය ෆාටා ගරිල්ලො
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    There were some connections of Taliban with LTTE according to late FM Mr. Kadirgarmer.
    They are against buddhism and instrumental in destruction of all traces of buddhist shrines in the area up to cambodia where there were temples. The best monument Bhamina Buddha statue was bombed.
    So are we happy that they have regained power in this region. Afganithan is SAARC country . So Taliban leader may visit Colombo in further if we host SAARC summit.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    තුර්කිය ෆාටා ගරිල්ලො
    තුර්කිය තමයි ටිකක් හරි තියෙන්නේ අනිත් රටවල් එක්ක බලද්දී. හැබැයි ඉතින් මුන්ට ලෝකේ යුද්ධ කරල අල්ලනවා වගේ කතා නම් බොරු.
    කාලයක් යද්දී මුස්ලිම් උන් වැඩි කරල කරල අල්ලගන්නවා ඇරෙන්න.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕකුන් හෙරොයින් එහෙම විකුනලා හොදට ඩොලර් හම්බකරල ඇති නේද? බැරි වෙයිද බන් කරන්සි ස්වැප් එකක් ගන්න?