Repost mottayo..අනේ උඹේ සූර පප්ප.
දරුවො දියුණු වෙන්නනම් නව නිර්මාණ, නව සොයා ගැනීම් වලට උදව් කරන්න ඕන. ඒවාට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න ඕන. එහෙම කලොත් කොහොමද අපි වෙනුවෙන් පාර්ලිමේන්තු යන එවුන් ගොඩ යන්නෙ. උදා; පිට රටින් ගේන ඒවා මෙහේ හැදොවොත් කොමිස් ගන්නෙ කාගෙන්ද බොල?![]()


අනේ උඹේ සූර පප්ප.
දරුවො දියුණු වෙන්නනම් නව නිර්මාණ, නව සොයා ගැනීම් වලට උදව් කරන්න ඕන. ඒවාට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න ඕන. එහෙම කලොත් කොහොමද අපි වෙනුවෙන් පාර්ලිමේන්තු යන එවුන් ගොඩ යන්නෙ. උදා; පිට රටින් ගේන ඒවා මෙහේ හැදොවොත් කොමිස් ගන්නෙ කාගෙන්ද බොල?![]()
මෙහෙමනේ බං, අපේ දැන් සමාජෙ වුනත් ඔයවගේ කේස් තියෙනවා සෑහෙන්න. අපි හැමෝම ඒවා අහලා දැකලා ඒවට පුරුදු වෙලා ඉන්න නිසා ඒවගෙ වැරැද්දක් පේන්නෙ නෑ. සුද්දියො උඩට අඳින්නැතුව ඉන්නෙ නැති නිසා සුද්දන්ට ලංකාවට ආවාම මෙහෙ රොඩී ගෑනු උඩට අඳින්නැතිඑක ප්‍රශ්නයක් වුනා. ඒක සාපේක්ෂයි. බේබද්දෙක් කවදාවත් වෙන බේබද්දෙකුට බේබද්දා කියනවද? ඌට අනුව බේබදුකමේ වැරැද්දක් නෑ. පිට ඉඳන් බලන මනුස්සයට තමා වරැද්ද පේන්නේ.
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=18860961
ඇත්ත කියපං උඹ රෝමන් කාරයෙක් නේද ?
මට නං කියන්න තියෙන්නෙ සියුස් ගෙ ඊශ්‍රියල් ත්‍රෙඩ් එක කියවපල්ල කියල
ඒකෙ අරාබින්ට අපි අනාත සිඞ්හලු අනුරූපයි
ඇත්ත කියපං උඹ රෝමන් කාරයෙක් නේද ?
මට නං කියන්න තියෙන්නෙ සියුස් ගෙ ඊශ්‍රියල් ත්‍රෙඩ් එක කියවපල්ල කියල
ඒකෙ අරාබින්ට අපි අනාත සිඞ්හලු අනුරූපයි
උඹ මොනවද බන් දන්නේ ... උඹ ඉස්සෙල්ල ඕලෙවල් පාස් වෙලා හිටන් කෝමොන උට්ටක්ඩ යකෝ
මොන xxxx යකෝ
ashmi mokak hari event ekak karahanko, sammana ulelak wage ekak..ඉතින් යකෝ ඉවරයි නේ බන්
එතකොට කිසි ප්රස්නයෙක් නැහැ නේ

ashmi mokak hari event ekak karahanko, sammana ulelak wage ekak..![]()

Mokada yako natteMeke innawada sammanayak denna puluwan mattame aya?![]()
තොත්ත බබා;18862390 said:සිංහල ජාතිය කියන්නෙ කව්ද ?
සිංහල භාශාව කතා කරන මිනිස්සු.
අද සිංහල භාශාවට අත්වෙලා තියෙන ඉරනම මොකක් ද ?
කාටද ඕනෙ තමුන්ගෙ ළමය ට නිවැරදි සිංහල උගන්නන්න. ළමය ඉපදිච්ච දවසෙ ඉඳන් දෙමව්පියො හිතන්නෙ කොහොමද මේකට ඉංග්‍රීසි උගන්නන්නෙ කියල. පොඩි කාලෙ ඉඳල ඌට උගන්නන්නෙ ඔක්ස්ෆර්ඩ් පොයම්ස්. අද ලෝකෙ එකම මව්භාශාව කතා කරන දෙන්නෙක් (කිසිඳු රාජකාරී අවශ්‍යතාවයකින් තොරවා වෙනත් භාශාවකින් කතා කර ගන්නව නං ඒ කඩ්ඩෙන් කොටාගන්නා සිංහලයන් දෙදෙනෙක් පමනක්ම වෙන්න ඕනෙ.
අපේ මිනිස්සුන්ට අපෙ භාශාව ගැන තියෙන්නෙ එච්චරටම හීනමානයක්. ඉතිං කොහොමද භාශාවක් රැකෙන්නෙ.. ( බොරු නං ගිහිල්ල බලපං ඔය McDonalds , KFC වගෙ ප්ලෙස් එකක කවුන්ටරේ ඉන්න සිංහල සේවකයට, වැරදි වැරදි කඩ්ඩෙන් කොටන පොශ් සිංහලයොන්ව මම අනන්තවත් දැකල තියෙනව.. එ කවුන්ටරෙ එකාට සිංහල බැරි නිසා නෙමෙ. බඩු ගන්න එකාට සිංහල ගැන තියෙන හීනමානයා
දෙවන කාරනය තමයි ජනගහන වර්දන වේගය, මේක ගැන ඉතින් වැඩි දෙයක් කියන්න ඕන නෑ. හැමෝම දන්නව අද තරුණ සිංහල යුවලක අපේක්ශිත උපරිම දරුවන් ගනන 2 යි.
තේරුම් ගන්න. සිංහල ජාතියේ මලගමට සම්පූර්න වගකීම ගතයුත්තේ සිංහල ජාතියම බව.
ඉතින්, අපි තව තවත් තම්බින්ට වෛර කරල පලක් නෑ. මොකද වරද තියෙන්නෙ අපේ සිංහල ජාතිය අතේමයි.
සිංහල බහුතරය ඉන්නකොට මේක සිංහල රට නං මුස්ලිම් බහුතරය ඉන්නකොට මේක මුස්ලිම් රට වෙයි. ඉතිහාසය වෙනස් වෙනව. සංස්කෘතීන් , ශිශ්ටාචාර නැති වෙනව.
ඉතිං ජීවත් වෙන මේ ටික කාලෙ අනික් ජාතීන් එක්ක සමගියෙන් සහයෝගයෙන් ඉමු. වෛර නොකරමු.
ookama tamai maat kiyanne