සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සිරා කතාව බං..;)
    මං වැඩ කරන තැනත් මුස්ලිම් අය නෑ.. කොල්ලො හය දෙනයි ඉන්නෙ මාත් එක්ක..:yes:
    ඔක්කොම සිංහල..:love:
    මොකක්ද දන්නෑ ඉලෙක්ට්‍රික් කොම්පැණි එක..:baffled:

    කම්පැනි එක නෙමේ මචෝ.. ජාතියට වෙලා තියෙන දේ ගැන බලපන්කො..:no::no:
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    සිංහලය කියන්නෙ වදවී යෑමේ තර්ජනයට ලක්වෙච්ච මිනිස්සු කොට්ටාසයක්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ai aiye ehema kiyanne :dull::confused:

    පුලුවන් කාලේ හම්බ කරගත්තේ නැත්නම් අන්තිම කාලේ අසරන වෙනවයි කියලයි ඒකෙන් කියන්නේ

    කොකාගේ තටු නැති නිසා මහලු නිසා හොද මාලු ඉන්න විලකට පියාබල යන්නත් බෑ. උත්සහ කරන්නත් බෑ. විල හිදිල නිසා ඌට කන්නත් නෑ

    අන්න ඒ වගේ තමා තරුන කාලේ කාලකන්නි කරගන්න උන්ගේ අවසාන කාලෙත්
     
    • Like
    Reactions: maxboysl

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉගෙන ගන්න ඕන බන් නැත්නම් ඉස්සරහට තියෙන තරඟයත් එක්ක අපේ උන්ට ලොල් සහගත වෙනවා අපේ තියෙන ස්ටාෆ් ඉන්ටවූ වලට එනවා යාපනේ ඉඳලත් ඇප්ලිකේෂන් ටැමිල් කොලිෆිකේෂන් බැලුවම යුද්දෙට අහුඋන එවුන් කියල හිතන්නවත් බැහැ හැබැයි කොලබින් එන ඇප්ලිකේෂන් බහුතරයක් බාගෙට බන් අරකෙන් බාගයයි මේකෙන් බාගයයි කරල තියෙන්නේ පෙන්ඩින් ඕලෙවල් ඒලෙවල් එහෙමත් ඉතින් කතා කරල වැඩක් නැහැ අද කාලේ විච්චුරන වැඩ එක්ක කොල්ලන්ට ඒවාට අවධානය යොමු කරනව ඇරෙන්න වෙන වැඩක් නැහැ ඉන්ටර්නෙට් ටීවී අනන් මනම් එක්ක උන් තවත් අන්නකොරෝස් වෙලා කෙල්ලො නම් උනන්දුවක් තියෙනවා එත් උනුත් අනන්මනම් පිස්සු කෙලලා ලොල් වෙනවා මොනව උනත් කොලබින් පිට තාමත් හොඳ ඉගෙන ගන්න උන් ඉන්නවා යමක් කමක් තියෙන උන් උනත් ඉගෙන ගන්නෙ නැහැ මේවල අනේ මන්දා මොනා වෙලාද කියලා හ්ම්
     
    • Like
    Reactions: Santa DX

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කනට ගැහුවා වගේ කියලා තියනවා.... හැදෙනේ එකට මේක හොදටම ඇති තමන්ට මොකද්ද වෙන්නේ කියලා ත්රුම් ගන්න. 100% ඇත්ත කතාව. රටේ කොකේ උත්සාහය තියනවනම් කරන්න තියනවා ඕනි තරම් දෙවල්.... ගොඩ යන එකට ගොවිතැනින් හරි ගොඩ යන්න පුළුවන්....

    රන් අකුරින් නම ලියවුනු
    රංකැටි පුතුනට පමනයි
    සිංහාසන සැදුනේ... සිංහාසන සැදුනේ

    වැදගත් ලිපියක් මචං. බුදුසරණයි​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරා කතාව බං..;)
    මං වැඩ කරන තැනත් මුස්ලිම් අය නෑ.. කොල්ලො හය දෙනයි ඉන්නෙ මාත් එක්ක..:yes:
    ඔක්කොම සිංහල..:love:
    මොකක්ද දන්නෑ ඉලෙක්ට්‍රික් කොම්පැණි එක..:baffled:

    මම ඉන්න එකේ මචන් තියෙන්නේ ඊට හාත් පසින්ම වෙනස් සීන් එකක්
    IT ඩිපාට්මන්ට් එකේ නම් සිංහල එවුන් වැඩි මැලේ එකෙක් ඉන්නවා ආගමේ දෙන්නෙක් එක්ක
    අපේ ස්ටාෆ් ගද්දි ආගමේ ඉස්කෝල සහ සමහර බෞද්ධ ඉස්කෝල වලට තැනක් දෙනවා අනිත් එවලින් දාපු ගමන් ලොවෙත් ගන්නෙ නැහැ එක ගෘප් එකේම තියෙන සින් එකක් තමයි ගෘප් එකේ අනිත් ඒවත් එහෙම තමයි මමත් බෞද්ධ ඉස්කෝලෙකට ගියේ ගමේ ඉද්දි ඉන්ටවූ එකෙන් පස්සෙ අයියලා කිව්වා මල්ලි අපි පොඩ්ඩක් එඩිට් කරලා දිගටම හිටියේ අන්තිමට හිටිය ඉස්කෝලේ කියල දාමු කියලා වෙනස් කළා
    මටත් පුදුමයි උන් එතකොට තමයි කිව්වේ සින් එක මොකද්ද කියලා අදටත් එහෙමයි අනිත් උන් අරගෙන තියෙන්නේ කොළඹ ඉස්කෝල කිහිපයකින් විතරයි ගන්නේ ආගමට බර කොලබින් පිට ගන්නකොටත් එහෙමයි නුවර නම් එකකට දෙකකට විතරයි චාන්ස් දෙන්නේ අනිත් එක තමයි ස්පෝර්ට්ස් බලනවා ස්පෙෂල් රග්බි ෆුට්බෝල් බැඩ්මින්ටන්ට්

    එහෙම සින් එහෙමත් තියෙනවා කොම්පැනි වල
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17349487 said:
    කම්පැනි එක නෙමේ මචෝ.. ජාතියට වෙලා තියෙන දේ ගැන බලපන්කො..:no::no:
    ඔව්.. ඒ ගැන නම් ඇත්තටම දුකයි..
    මාත් මේ වැඩ කරන්නෙ චීනෙක්ට අයිති කොම්පැණියකනේ බං..
    අනික බං උන්ගෙ යකාගෙ නීති වගයක් තියෙන්නෙ..
    පොඩි හරි අවුලක් උනත් අපේ බොස්ට පවා පලු යන්න බනිනවා ඌ..
    මාත් කීයක් හරි එකතු කරන් තමන්ගෙම මොකක් හරි පටන්ගන්න ඕනි බං..

    මට තියෙන ප්‍රශ්නෙ අපේ බොස් හු#තත් කොච්චර විසි කරන්න සල්ලි තිබුණත්, බිස්නස් ගැන ඉහළටම ඉගෙනගෙන තිබුණත්.. අර පොන්නයටම කුදලන එකනේ.. එයාට පුළුවන් බං වෙන බිස්නස් එකක් පටන්ගන්න.. කිසිම ගින්නක් නැතුව.. ඒත් ඌ චීනට පුක දිදී ඉන්නවා.. මට ඕවා කියන්න බෑනෙ බං.. ඒකයි කට පියන් ඉන්නෙ..

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉගෙන ගන්න ඕන බන් නැත්නම් ඉස්සරහට තියෙන තරඟයත් එක්ක අපේ උන්ට ලොල් සහගත වෙනවා අපේ තියෙන ස්ටාෆ් ඉන්ටවූ වලට එනවා යාපනේ ඉඳලත් ඇප්ලිකේෂන් ටැමිල් කොලිෆිකේෂන් බැලුවම යුද්දෙට අහුඋන එවුන් කියල හිතන්නවත් බැහැ හැබැයි කොලබින් එන ඇප්ලිකේෂන් බහුතරයක් බාගෙට බන් අරකෙන් බාගයයි මේකෙන් බාගයයි කරල තියෙන්නේ පෙන්ඩින් ඕලෙවල් ඒලෙවල් එහෙමත් ඉතින් කතා කරල වැඩක් නැහැ අද කාලේ විච්චුරන වැඩ එක්ක කොල්ලන්ට ඒවාට අවධානය යොමු කරනව ඇරෙන්න වෙන වැඩක් නැහැ ඉන්ටර්නෙට් ටීවී අනන් මනම් එක්ක උන් තවත් අන්නකොරෝස් වෙලා කෙල්ලො නම් උනන්දුවක් තියෙනවා එත් උනුත් අනන්මනම් පිස්සු කෙලලා ලොල් වෙනවා මොනව උනත් කොලබින් පිට තාමත් හොඳ ඉගෙන ගන්න උන් ඉන්නවා යමක් කමක් තියෙන උන් උනත් ඉගෙන ගන්නෙ නැහැ මේවල අනේ මන්දා මොනා වෙලාද කියලා හ්ම්

    යාපනේ දෙමල උන් යුද්දේ කාලෙත් හොදට ඉගෙනගත්තා. කොලබ පැත්තේ දෙමල අය වගේ නෙමේ යාපනේ උන් මීටර්

    ඔය යුද්දේ පටන් ගන්න කලින් ඉස් ඉස්සෙල්ලාම ගේම ගියාලු දෙමල අය යාපනේ විශ්ව විද්‍යාලෙත් පුරෝලා කොලබටත් බාගෙට බාගයක් රින්ගන්න එනව කියල

    අපේ උන්ටනම් බැරිකම නෙමේ බන් කාලකන්නි කම:no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කනට ගැහුවා වගේ කියලා තියනවා.... හැදෙනේ එකට මේක හොදටම ඇති තමන්ට මොකද්ද වෙන්නේ කියලා ත්රුම් ගන්න. 100% ඇත්ත කතාව. රටේ කොකේ උත්සාහය තියනවනම් කරන්න තියනවා ඕනි තරම් දෙවල්.... ගොඩ යන එකට ගොවිතැනින් හරි ගොඩ යන්න පුළුවන්....

    රන් අකුරින් නම ලියවුනු
    රංකැටි පුතුනට පමනයි
    සිංහාසන සැදුනේ... සිංහාසන සැදුනේ

    වැදගත් ලිපියක් මචං. බුදුසරණයි​

    හැමදාම කියනවා වගේ ඉතියෝපියාවේ සෝමාලියාවෙත් සාර්තක වෙච්ච මිනිස්සු ඉන්නවා

    අවශ්ය වෙන්නේ අසාර්තකත්වයට නිදහසට කාරනා නෙමේ, සාර්තකත්වයට හේතු සහ උත්සාහය
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ඉන්න එකේ මචන් තියෙන්නේ ඊට හාත් පසින්ම වෙනස් සීන් එකක්
    IT ඩිපාට්මන්ට් එකේ නම් සිංහල එවුන් වැඩි මැලේ එකෙක් ඉන්නවා ආගමේ දෙන්නෙක් එක්ක
    අපේ ස්ටාෆ් ගද්දි ආගමේ ඉස්කෝල සහ සමහර බෞද්ධ ඉස්කෝල වලට තැනක් දෙනවා අනිත් එවලින් දාපු ගමන් ලොවෙත් ගන්නෙ නැහැ එක ගෘප් එකේම තියෙන සින් එකක් තමයි ගෘප් එකේ අනිත් ඒවත් එහෙම තමයි මමත් බෞද්ධ ඉස්කෝලෙකට ගියේ ගමේ ඉද්දි ඉන්ටවූ එකෙන් පස්සෙ අයියලා කිව්වා මල්ලි අපි පොඩ්ඩක් එඩිට් කරලා දිගටම හිටියේ අන්තිමට හිටිය ඉස්කෝලේ කියල දාමු කියලා වෙනස් කළා
    මටත් පුදුමයි උන් එතකොට තමයි කිව්වේ සින් එක මොකද්ද කියලා අදටත් එහෙමයි අනිත් උන් අරගෙන තියෙන්නේ කොළඹ ඉස්කෝල කිහිපයකින් විතරයි ගන්නේ ආගමට බර කොලබින් පිට ගන්නකොටත් එහෙමයි නුවර නම් එකකට දෙකකට විතරයි චාන්ස් දෙන්නේ අනිත් එක තමයි ස්පෝර්ට්ස් බලනවා ස්පෙෂල් රග්බි ෆුට්බෝල් බැඩ්මින්ටන්ට්

    එහෙම සින් එහෙමත් තියෙනවා කොම්පැනි වල
    11.gif
    11.gif
    11.gif

    බොට අදහසක් නැද්ද, ආසාවක් නැද්ද තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන්ගන්න..? :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව්.. ඒ ගැන නම් ඇත්තටම දුකයි..
    මාත් මේ වැඩ කරන්නෙ චීනෙක්ට අයිති කොම්පැණියකනේ බං..
    අනික බං උන්ගෙ යකාගෙ නීති වගයක් තියෙන්නෙ..
    පොඩි හරි අවුලක් උනත් අපේ බොස්ට පවා පලු යන්න බනිනවා ඌ..
    මාත් කීයක් හරි එකතු කරන් තමන්ගෙම මොකක් හරි පටන්ගන්න ඕනි බං..

    මට තියෙන ප්‍රශ්නෙ අපේ බොස් හු#තත් කොච්චර විසි කරන්න සල්ලි තිබුණත්, බිස්නස් ගැන ඉහළටම ඉගෙනගෙන තිබුණත්.. අර පොන්නයටම කුදලන එකනේ.. එයාට පුළුවන් බං වෙන බිස්නස් එකක් පටන්ගන්න.. කිසිම ගින්නක් නැතුව.. ඒත් ඌ චීනට පුක දිදී ඉන්නවා.. මට ඕවා කියන්න බෑනෙ බං.. ඒකයි කට පියන් ඉන්නෙ..

    අනාගතේ උබේ අතේනේ පුටේ;)
    බිස්නස් එක නග්ගලා ගනින්

    උබත් ජොබ් එකේ ඉන්න ගමන්ම පටන් ගනින්. ඊට පස්සේ ඒක නැගගෙන එනකොට අයින් වෙයන්, එක අත්තකට කකුලක් තියල නගිනව මිසක් පනින එක පොඩ්ඩක් භයානකයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;17349539 said:
    යාපනේ දෙමල උන් යුද්දේ කාලෙත් හොදට ඉගෙනගත්තා. කොලබ පැත්තේ දෙමල අය වගේ නෙමේ යාපනේ උන් මීටර්

    ඔය යුද්දේ පටන් ගන්න කලින් ඉස් ඉස්සෙල්ලාම ගේම ගියාලු දෙමල අය යාපනේ විශ්ව විද්‍යාලෙත් පුරෝලා කොලබටත් බාගෙට බාගයක් රින්ගන්න එනව කියල
    අපේ උන්ටනම් බැරිකම නෙමේ බන් කාලකන්නි කම:no::no:
    අපේ උන් ගැන නම් කතා කරල වැඩක් නෑ කොලබින් පිට නම් එකෙක් දෙන්නෙක් ඉන්නවා හොඳ උන් තාමත් අනිත් එවුන් බාගෙට බාගයක් සික් කාරයෝ එකෙන් මේකෙන් මචන් අනිත් එවුන් කොහොමහරි ගේම ගහලා හොඳ ප්ලේස් එකකට එනවා ස්පෙෂලිස්ට් වගේ ඉතින් උන්ට නිකන්ම ජොබ් උනත් යනවා මොකද සේවය ලබා ගන්න එකත් කැමති හොඳම එකෙක්ගෙන් සේවය ගන්න අපේ උන් ඉතින් කළා බුකි පොස්ට් ලයික් දදා කෙල්ලෝ සර්ච් කර කර බෝයිස් ඕවර් ෆ්ලවර්ස් ස්වප්නගේ රෙද්ද අස්ස බල බල එකේ උන් වගේ කොන්ඩේ හද හද ඉරාජ් අලුත් ට්‍රැක් එකක් ගහලා අර සිංදුව පට්ට අරක මේක කෑලි පස්සේ දුවන්නයි විතරයි ලොල් සහගතයි
    ඒ අතරේ අනිත් එවුන් ලොවෙත් කොර වෙන්න බලපන් මේ අලුත් CIMA බැජ් වල බාගෙට බාගයක් ඉන්නේ මුස්ලිම් උන් නේ ලොල්
    ඉතින් බලපන් කතා කරල වැඩක් නෑ