සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

CV6119

Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මම ඒලෙවල් ෆේල් :sorry::sorry: .. ඒත් පුද්ගලික අංශයේ වැඩ කරන ගමන් ඩිප්ලෝමා එකක් කරා අවුරුද්දක් පුදුම කට්ටක් කාලා ජ පුර කැම්පස් එකේ.. දැන් මම එහෙමම ජපුරේ එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් කරන ගමන්.. ඒලෙවල් නැතත් ඩිප්ලෝමා එක කරපු නිසා අවුලක් උනේ නෑ.. ඒලෙවල් නැතත් ඉගෙන ගන්න පුලුවන්..හැබැයි කැපවීම කියන එක තියෙන්නම ඕනේ :):) :yes::yes: ..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,963
    113
    tracing Geo-location.. ... ...
    අපේ කොල්ලෝ ඉගෙන ගන්නේ නෑ බන්.. බේබදුකම්, රස්තියාදුව ලොකුකරගෙන 35 විතර වෙනකන් කාලකන්නි වෙනවා ගොඩක් උන්.. ඒ උනාට පොඩ්ඩක් වචනයක් වරදින්න බෑ සිංහලකම එනවා.. ඉගෙන ගත්තේ නැතත් කමක් නෑ මනුස්සයෙක් වෙන්න උවමනාවක් තියනවා නම්.. අර කව්ද මන්ද කියල තියෙන්නේ, කව්රුහරි කෙනෙක් අපේ ඔලුව වතුරේ ඔබාගෙන ඉන්නවා නම්, එකෙන් ගැලවිලා ඔලුව වතුරෙන් උඩට ගන්න තියන උවමනාව තරම් උවමනාවක් දියුණු වෙන්න ඇති කරගන්න කියල.. ඒ උගේ කට කහනවට නෙවෙයි කියල තේරෙන්නේ කීයක්හරි හම්බකරලා යමක් කමක් කරගද්දී.. නිකන් දෙනකන් බලන් ඉදල ලංකාව නෙවෙයි ඇඳන් ඉන්න කලිසම් කොටේ වත් බේරගන්න හම්බවෙන්නේ නෑ..

    1. ඉගෙන ගනිල්ලා.. ඉහලටම පලයල්ලා..
    2. බැරි නම් සාධාරණ මොනවහරි දෙයක් කරලා හම්බකරපල්ලා.. හම්බකරන්න හෙන ගහන වැඩ කරන්නත් එපා.. යාදෙන්නේ නෑ..

    ත්‍රෙඩ් එකට ස්තුතියි..
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනිල්ලා
    මම ඉගෙන ගන්න කාලේ ලව් කලා නම් මට දැන් තියෙන දේවල් මුකුත් නැහැ
    ලව් කරන එකයි ඉගනීමයි දෙකම බැලන්ස් කරන් යන්න ගොඩක් අමාරුයි
    එහෙමත් එකෙක් තමා ඒක බැලන්ස් කරන්න දන්නේ
    ලව් එපා කියන්නේ සෙක්ස් එපා කියන එක නෙමේ හැබැයි
    ආතල් එකක් ගනිල්ලා කෙල්ලෙක් දාන් ඒත් ඔළුවට ගන්න එපා උඹ ස්ථාවරයකට එන කල්
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    රත්තරං;17349332 said:
    මේක ලියන්න හිතුනේ යම් සිද්දියක් නිසා.

    එක ඉලෙක්ට්‍රිකල් නිශ්පාදන සම්බන්ද අලුත් ආයතනයකට අලුතෙන් සේවකයෝ වගයක් ඕනේ වෙලා ඉන්ටවිව් එකක් තිබ්බ, මේ ආයතනය කරපු අය මුලින්ම තීරනේ කරල තිබ්බේ මේකට සිංහල බෞද්ද කොල්ලො විතරක් ගන්නව කියල. (කෙල්ලො ගත්තහම ලංකාවේ ලේබර් රූල් එකත් එක්ක ටිකක් අමාරුයිලු ). ඕකේ තනතුරු වර්ග දෙකකට ඉන්ටවිව් කලාලු. එකක් තමයි ඇසෙම්බල් කරන්න සාමාන්‍ය ප්‍රඩක්ශන් ලයින් එකට දාන්න නුපුහුනු සේවකයෝ(මේකට කෙල්ලොත් අරගත්තලු). සුදුසුකම ඕලෙවල් සමත්. පඩිය සාමාන්නෙන් 20000ක් වගේ. ඒකට සෑහෙන්න අයදුම්පත් ඇවිත් කිසි කරදරයක් නැතුව කට්ටිය සෙට් කරගත්තලු. ඔෆිස් වැඩ වලටත් හොද කෙල්ලෝ දෙන්නෙක් කිසි අව්ලක් නැතුව සුදුසුකම් එක්ක සෙට් උනාලු. ඊට පස්සේ සුපවයිසර් වැඩේ.කොල්ලෝ විතරයි, මේකෙදි සුපවයිසර් කිව්වට ඒ පුද්ගලය තමයි මැනේජර්ට රිපොර්ට් කරලා ප්‍රඩක්ශන් ලයින් එකේ සියලු වැඩ බලන්නේ සේවකයෝ පාලනය කරගෙන. ශිෆ්ට් දෙකට 6 ගානේ 12ක් ගන්න තමයි අදහස් කරන් ඉදල තියෙන්නේ. මේකෙදි සුදුසු කම තමා ඒ ලෙවල් ගනිත අංශයෙන් උසස්පෙල සමත්. ඒ වගේම හොද පෞරුශයක් "පිරිමි පෙනුමක්" තියෙන කොල්ලො තමයි හොයල තියෙන්නේ. අර පජාත දියනි එකේ ඉන්න කොරියන් කොල්ලෝ වගේ සෙවලයෝ නෙමේ. අනික ඉන්ටවිව් එකේදි අර කොමන් සෙන්ස් කියන ජාතිය පොඩ්ඩක් තියෙන ජාතියේ මනුස්ස පරාන තමයි තෝරන්න බලල තියෙන්නේ. පඩිය මුලු එකතුව එක්ක 35000ක් වගේ වැටෙනවා ආරම්භයෙදිම. උබලා විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා මාතලේ දිස්ත්‍රික්කෙන් පිරිමියෙක් කියන්න පුලුවන් ඇගේ පාංකාලක් කන්න මස් තියෙන පෙනුම සහිත උසස්පෙල ගනිත අංශයෙන් උසස්පෙල සබ්ජෙක්ට් තුන පාස් කොල්ලෝ 12ක් හොයාගන්න බැරිවෙලා තියෙනවා. මේකාලේ ආන්ඩුවේ ජොබ් වලට උපාදි කාරයෝ (උපාඩිකාරයෝ කිව්වට විජය කුමාරයා ලංකාවට ආපු එක, කුවේනිගේ බලා ටොමී හම්බ වෙච්ච එක පිලිබදව එහෙම උපාදි තියෙන අයනේ ආන්ඩුවේ පත්වීම් වලට වැඩිපුරම යන්නේ ) ගන්නෙත් 22000ස් ගානක පඩියකට ඒ නිසා ඒලෙවල් මැතෙන් පාස් එකෙක්ට 35ක් කියන්නේ සාදාරන ආරම්භක වැටුපක් කියලා හිතන්න පුලුවන්නේ. අනික මාතලේ වගේ දිස්ත්‍රික්කෙක. වැඩේ කියන්නේ ලැබිච්ච සොච්චම් CV වලින් එක කොල්ලෙක්ගෙන් CV එකක් එද්දි කෙල්ලෝ 4ක් 5ක් වගේ අනුපාතයකට CV එවල තිබ්බලු.ඕන් ඒකෙනුත් පනිවිඩයක් තියෙනවා හොද කෙල්ලෝ නෑ නෑ ගගා බස් හෝල්ට් ගානේ පාරවල් ගානේ ටෝක් කරගන්න හොද කෙල්ලො හොයන උන්ට කියන්න තියෙන්නේ කෙල්ලෝ නෙමේ නැත්තේ කෙල්ලන්ට බදින්න හරි හමන් කොල්ලොයි නැත්තේ කියල.

    මම අහල තියෙනවා අපේ සම්පත් බැංකුවේ අශෝක මහත්තය කියනවා සම්පත් බැංකුවේ අයදුම් පත් ගන්නකොටත් ඇඩෙනවලු


    සිංහල ජාතිය ගොඩදාන්නනම් අපි පුක ඉරාන කෑගහලා විතරක් හරියන්නේ නෑ බොලව්. ඉගෙනගනිල්ලා. නිකන් කාලකන්නි නොවී. අදටත් කව්රු කොහොම කිව්වත් නිදහස් අද්‍යාපනේ පිහිටෙන් දුප්පත් කොල්ලෙක්ට උඩට එන්න බැරිකමක් නෑ. මමනම් කියන්න ලැජ්ජ නෑ මට වියදම් කරන්න ලොකු සල්ලියක් ඒ කාලේ තිබ්බේ නෑ. මම ඉගෙනගත්තේ නිදහස් අද්‍යාපනෙන්. එතනින් එහාට මගේ මහන්සියෙන්. අද ඔලුව කෙලින් තියන් ඉන්නේ යමක් ඉගෙනගත්ත නිසා. නිදහස් අද්‍යාපනෙන් වැඩ ගනිල්ලා සල්ලි නැත්නම්. අදටත් ආසියාවේ තියා මේ ලෝකේ කොහෙවත් නැති චාන්ස් එකක් අපිට තියෙනවා.දෙමව්පියන්ට සල්ලි තියෙන උනුත් ඒවා විනාස කර කරා පොර ටෝක් දිදී ඉන්නේ නැතුව හොදට වියදම් කරලා ඉගෙනගනිල්ලා. ඉගෙනගත්තොත් ගොඩ. ඔය ජොබ් කරන අව්රුදු 20 ගනන් වල(20-30) ඉන්න උනුත් මොන මොනවා හරි කරපල්ලා නිමාඩු දවසට නිකන් බුල ගගහා ඉන්නේ නැතුව.නැත්නම් බැන්ද කාලේක ගෑනිට විතරක් නෙමේ දරුවෝ ඉපදුනාම උන්ටත් උබලට චාටර් වෙන්න වෙනවා. අපිට ලැබිච්ච මනුස්ස ජීවිතේ උපතින් ලැබිච්ච කරුම තියෙනවනම් ඒවත් කපල දාල පොලිශ් කරලා ඔපේ දාගන්න අපිට මේ ලෝකෙන් දෙන චාන්ස් එක තමයි අද්‍යාපනේ කියන්නේ. ඒ චාන්ස් එකෙන් වැඩක් ගනිල්ලා. මේ එලකිරියේ බහුතරයක් ඉන්නේ අව් රුදු 25ට 26ට අඩු අය, උබලා දැන්ම හිතට අරන් දැනටමත් ඉගෙනගන්න අය හොදට දිරිමත් වේවා කියල මම ප්‍රාර්තනා කරනවා. අනිත් උනුත් හරි පාරකට බැහැපල්ලා පරක්කු නොවී. මෙහෙම ගියොත්නම් ජාතියක් ඉතුරු වෙන්නේ නෑ. උබලා උදේ ඉදන් පතුරු අරින පාරේ බොක දාන උන් ඉන්න ඉන්දියාවේ උන් අද්‍යාපනෙන් යන දුර උබලට අපිට හිතාගන්නවත් බෑ බන්. අපේ රටේ කාලකන්නි දේශපාලනුත් පර්මිට් එකට, ටැක්ස් එකට, රුපියල් 100යේ 200යේ හිගන පඩි වැඩිවීම් වලට අපේ උන්ව කෙල හලෝනවා මිසක් කිසිම වැඩපිලිවෙලක් නෑ රටේ උන්ට හරියට උගන්නන්න, උගන්නලා තැනකට ගන්න. ටෙක් වේලෙනවා ලමයි නැතුව. මොකෝ අපේ සමහර උන්ට ඒලෙවල් ෆේල් උනත් ටෙක් එකකට ගිහින් මැකෑනි වැඩක් ඉගෙනගන්න ලැජ්ජයි. ඒ උනාට කතා කරන්නේ Bsc එක අතඇරලා Msc කෙලින්ම කරන විදිහ

    ඉගෙනගත්ත කාලේ ඒක බැරි උනානම් දැන් කරන්නත් බැරිනම් එක එකාවට වහල් ජොබ් කර කරා ඉන්නේ නැතුව හරි, ගෙදරට කාලකන්නි වෙවී ඉන්නේ නැතුව හරි තමන්ගේ බිස්නස් එකක් බින්දුවේ ඉදන් පටන් අරන් ගොඩදාගන්න බලපල්ලා. අද්‍යාපනේ කෙසේවෙතත් බුද්දිය තියෙනවනම් ව්‍යාපාරික ලෝකේ ඉහලටම නැග්ගහැකි. එහෙම කරපු සිද්දාලේප මුදලාලි ඕදිරිස් මුදලාලි වගේ මිනිස්සු ඕනේ තරම් ඉන්නව

    යුදෙව්වෝ බුද්දිය අද්‍යාපනේ පාවිච්චි කරලා උන්ගේ ජාතිය හැදුවා වගේ මෙහෙම ගියොත් ජාතිය විනාස කරන්නේ අපේ සිංහල කොල්ලොමයි... කාලකන්නි වෙන වෙන්ඩ හදන වෙච්ච සිංහල කොල්ලොමයි

    දැන් දැන් ඉන්න හුගක් උන්ගේ උත්සාහය උනන්දුව බින්දුවයි... හැබැයි එහෙම උන් අතරේ උබට පුලුවන් ලේසියෙන්ම පොරක් වෙන්න.. රියල් පොරක් වෙන්න. අවශ්‍ය වන්නේ උත්සාහය උනන්දුව පමනයි.... පමනමයි!!!!:yes::yes::yes:

    ගුණදාස කපුගේගේ "අල්ලට සිල්ප සිගා" කියන සින්දුවේ මෙහෙම කියනවා


    රන් අකුරින් නම ලියවුනු
    රංකැටි පුතුනට පමනයි
    සිංහාසන සැදුනේ... සිංහාසන සැදුනේ​




    එහෙම නැතුව අපතයන්ට නෙමේ


    ඇත්තටම මට උඹව කරේ තියාගෙන දුවන්න හිතෙනව. සහතික ඇත්ත.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    කතා කරලා වැඩක් නෑ බන්. Interview එකක් කරන්න ගියාම එපා වෙනවා. එන්නෙ නම් ලෝඩ් පකීර්ලා වගේ, එ්ත් දන්න ලබ්බක් නෑ.

    interview ekakata yanakota රැවුල ටිකක් වවාගෙන ගියාට අවුලක් නැද්ද ? full shave කරලා ගියහම පොඩි එකක් වගේ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    රන් අකුරින් නම ලියවුනු
    රංකැටි පුතුනට පමනයි
    සිංහාසන සැදුනේ... සිංහාසන සැදුනේ
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    කොහෙ හඩන්නඩ රත්තරං අයියෙ සිංහලෙ . දැන් ඉස්කොලෙ යන කොල්ලො මෙලො ඩෙයක් ඉගෙන ගන්නෙ නැහෙ රස්තියදු ගහනව මිසක , එහෙමත් එකෙක් තමෛ ඉතින් මීටරෙන් ඉන්නෙ , දැන් බැලුවොත් ඇත්නං කැප් එකක් දාගෙන කුනුහරුප ස්ංදුවක් කියගෙන ඉන්න උන් විතරෛ ඉන්නෙ , අම්මපා
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    එකම අවුල සිංහල එකාට සිංහල එකා උදව් කරන්නෙ නැහැ. එච්චරයි. අධ්‍යාපනය ත් එච්චරයි ලියන්නෙ දෙමළින්, බලන්නෙ උන්ගේ උන්, ප්‍රර්ශ්ණ කරන්න එකෙක් නැහැ. රස්සා වලත් එච්චරයි දවසක සිංහලයන්ටම තෙරෙයි. එදාට උන්ගේ ළමයින්ට ඔවායේ ආතල් එක ලැබෙයි..:lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    35000 ta lotanna eyida ban kollo dan kale ...thamangema business karagannawa misak ....
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    dan masayakata kalin ape thaththa hospital admit unaa. bill eka awaa 1 lak wage. mama wada karana company eken thama gewwee.

    ee mama igana gena kohoma hari hoda job eka gaththa nisa nee. thaththa ee hospital eke santhosen inna hadalaa denna mata labuna ekata mata sahena sathutuy.

    apee podi malli lata kiyannee rap nigga laa wage pisso passe yanne nathuwa mona wa ma hari athata salli yahamin labena deyak igana ganna. marenakan igana ganima atha arinna epa :cool::cool:
     

    Palihawadana1990

    Well-known member
  • මචන් රත්තරං..... උබ කියන කතාව සහතික ඇත්ත..... අපේ රටේ නිකන් දෙන අධ්‍යාපනය හරියට ගන්නෙ නැති කාලකණ්නි ටිකක් තමයි ඉන්නෙ..... උන්ට දැන් තියෙන එකම ප්‍රශ්නෙ දේශපාලනය...... ඉගෙන ගන්නෙ නැතිව උන් කරන්නෙ ලවු කරනව, කෙල උනහම අම්මල තාත්තලට දුක් දීල සිය දිවි හානි කරගන්නව.....

    උන්ට ඉගෙන ගන්න උවමනාවක් නෑ..... දැන් ඉන්නෙ පොඩි උන් නෙමෙයි යක්කු..... උන් දන්නෙ මොකක් හරි ලැබුනෙ නැති උනොත් මම මැරෙනව මට ලෝකෙම එපා.... ඔන්න දැන් ඉන්න පොඩි හුත්තල...... උන්ට ඉගෙන ගන්න ඕනෙ නෑ..... උන් තමයි රට හදන්න එන්න හිත ගෙන ඉන්නෙ..... හිතපන්කො ඉස්සරහට රට කොහොම තියෙවිද කියල.....
     

    RoboBoy

    Junior member
  • Jul 11, 2011
    40
    2
    8
    බඩ පපුව දාලා යනවා කියෙව්වාම. හැබෑව මේක තමා. ඒත් හිත ඇතුළෙන් පොඩි සතුටකුත් එනවා, “රත්තරං මිනිස්සු“ තාමත් අපට ඉතිරි වෙලා ඉන්නවා කියලා..
     
    • Like
    Reactions: රත්තරං