ඔය වගේ තරුණ වයසක ළමයි 4 කුත් හදාගෙන ඉන්ඩවත් තැනක් නැතිව මොන උෟරු පුකක් කරනවද බං. ලැජ්ජ නැතිව කියන හැටි ගේ හදා ගන්ඩ රට යැව්වලු.


ගෑනි ළමයි ටිකත් හදල උස් මහත් කරල දීලා තියෙද්දි තව පොන්නයට ගේ හදන්නත් එ්කි රට ගිහින් හම්බ කරලා දෙන්ඩ ඕනෙ. මේ වගේ අපතයොන්ගෙ දරුවොත් පව් සිරාවටම. හරි හමන් පවුල් සෞඛ්‍ය අධ්‍යාපනයක් නැති එකේ කරුමෙ තමයි ඉතින්.
එක අතකින් ගෑනි හරියටම හරි. මේ වගේ එකෙක් එක්ක පව් ගෙව ගෙව ඉන්න කැමති මොකාද කියපන්කො හුත්ත. ළමයින්ගෙ වයසින් බැලුවාම අඩුම ඕකුන් බැඳලා අවුරුදු 5 - 8 ක්වත් අැති වගේනෙ පේන්නෙ. සමහරවිට ඊටත් වැඩි අැති. එච්චර කාලයක් ඉන්ඩ ගේ දොරක් හදා ගන් නැතිව ළමයි උස් මහත් වෙනකල්ම කරේ මොන අම්මගෙ බිජ්ජද මේ පොන්නයා. අනික එ් කෙල්ලත් තාම තරුණ පාටයි. මොන සාපයක්ද මේ ගෙවන්නෙ කියල තිත්තම වෙලා වෙන්ඩ අැති යන්න අැත්තෙ.