සිංහල ගේම් එකක්

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    පුතා;11654326 said:
    :lol:ඇයි මේකෙ ඕමි ගහන්න තියෙන්නෙ රහස් පරීක්ශකයෙක් වගේද???

    ;););) na na hayao මේදවස්වල ගහන්නේ L.A නේ එකයි එහෙම කිවේ :lol::lol:
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    එළ හරකා;11654340 said:
    ai umba ehema kiyanne :confused:

    :rofl:ඔහොම බය වෙලා බෑ බන්.... ඒකයි එහෙම කිව්වෙ.....

    ;););) na na hayao මේදවස්වල ගහන්නේ L.A නේ එකයි එහෙම කිවේ :lol::lol:

    :yes:හික්ස්... මමත් ටිකක් ගැහුව....
    :no:මට ඇල්ලුවෙ නෑ ඒක...
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    පුතා;11654396 said:
    :rofl:ඔහොම බය වෙලා බෑ බන්.... ඒකයි එහෙම කිව්වෙ.....

    :yes:හික්ස්... මමත් ටිකක් ගැහුව....
    :no:මට ඇල්ලුවෙ නෑ ඒක...

    :shocked::shocked: වැඩක නැත්ද මචන් එක .. මම Human revolution ඉවරකලේ ඊයේ .. අද Tin tin දාගෙන ගහනවා .. එල ගේම .. පොඩි එඋන්ට කියාපු ගේම් එක :):)
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    එළ හරකා;11654413 said:
    virus awahama umbada mata windows dala denne :nerd:

    :P:P Virus ගියපුවාම ඔයා මැෂින් එක Format කරනවද ??:confused::confused:

    හපෝ Norton 360 OR kaspersky 2012 වගේ ගාර්ඩ් එකක් දාගෙන නිතරම UPDATE කරගන්න .. මම දැන් අවුරුද්දකින් විතර මැසිම Format කලේ නෑ .. සිස්ටම් Utility දාගෙන රෙජිස්ට්‍රිය සුද්දකරගෙන ඕන නැති ලිපිගොනු මකාගෙන යකා වගේ තාමත් වැඩ :love::love:
     
    Last edited:

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    :shocked::shocked: වැඩක නැත්ද මචන් එක .. මම Human revolution ඉවරකලේ ඊයේ .. අද Tin tin දාගෙන ගහනවා .. එල ගේම .. පොඩි එඋන්ට කියාපු ගේම් එක :):)

    :confused:Deus ex පට්ටද?
    :rolleyes:L.A අනෙ මන්ද ඒක හරි කම්මැලි...
    :cool:මම ACR නම් ඉවර කලා.....
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    එළ හරකා;11654413 said:
    virus awahama umbada mata windows dala denne :nerd:

    :P:P Virus ගියපුවාම ඔයා මැෂින් එක Format කරනවද ??:confused::confused:

    හපෝ Norton 360 OR kaspersky 2012 වගේ ගාර්ඩ් එකක් දාගෙන නිතරම UPDATE කරගන්න .. මම දැන් අවුරුද්දකින් විතර මැසිම Format කලේ නෑ .. සිස්ටම් Utility දාගෙන රෙජිස්ට්‍රිය සුද්දකරගෙන ඔන්න නැති ලිපිගොනු මාකාගෙන යකා වගේ තාමත් වැඩ :love::love:

    :lol:මේ දීල තියෙන්නෙ උත්තරේ....
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    පුතා;11654471 said:
    :confused:Deus ex පට්ටද?
    :rolleyes:L.A අනෙ මන්ද ඒක හරි කම්මැලි...
    :cool:මම ACR නම් ඉවර කලා.....

    Deus ex පට්ට ද කියලත් අහනවා සුපිරි මචන් :yes:

    මොකද්ද මචන් ACR කියන්නේ
    :confused:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    පුතා;11654548 said:
    :sorry:අයියෝ.... ඇයි ඒ???

    අනේ මන්ද බන් එක මට එපා වෙනවා .. දැන් බලාගෙන ඉන්නේ FAR CRY 3 එනකන් ඉන්නේ :cool::cool::):):):)

    දැන්ම 6 GB දාගෙන ඉන්නේ රැම් එක .. එතකොට ෂුවර් නේ
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    අනේ මන්ද බන් එක මට එපා වෙනවා .. දැන් බලාගෙන ඉන්නේ FAR CRY 3 එනකන් ඉන්නේ :cool::cool::):):):)

    දැන්ම 6 GB දාගෙන ඉන්නේ රැම් එක .. එතකොට ෂුවර් නේ

    :Dඅම්ම්ම්ම්ම්ම්ම්මෝ!!!.... එල මචන්...
    :(මගෙ 2GB
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    පුතා;11654636 said:
    :Dඅම්ම්ම්ම්ම්ම්ම්මෝ!!!.... එල මචන්...
    :(මගෙ 2GB
    අවුලක් නෑ ..6 GB දැම්ම කියල ලොකු වෙනසක් නෑ Normal වැඩ වලදී ..නමුත් ගේම් සහ Video edit වගේ දේවල් වලදී මරු :love::love:
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    අවුලක් නෑ ..6 GB දැම්ම කියල ලොකු වෙනසක් නෑ Normal වැඩ වලදී ..නමුත් ගේම් සහ Video edit වගේ දේවල් වලදී මරු :love::love:

    :rofl:මම ඉතින් එව්වා කරන්නෙ නෑනෙ...