ඒක එක්කෙනා විවිද අදහස් ඉදිරිපත් කරනවා මේක ගැන. සමහරු කියනවා සිංහල පවුලක අඩුම ළමයි 4 ක් වත් හදන්න ඕනේ කියලා, සමහර අය කියනවා මුස්ලිම් කඩවල් වලින් බඩු ගන්න එපා කියල. ඒත් මේ දේවල් practical ද ? මට හිතෙන්නේ නැහැ.
අද ලංකාවේ ගොඩක් සිංහල පවුල් වලට ළමයි 4 ක් afford කරන්න බෑ. මොකද ළමයි හදල විතරක් මදිනේ, උගන්නන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම, නැත්තම් රටටම බරක් වෙනවා. කන්න දෙන්න ඕනේ, ඇදුම් අරන් දෙන්න ඕනේ, තව ගොඩක් දේවල් අරන් දෙන්න ඕනේ (computers, phones,shoes,books,some times vehicles and etc). ළමයි 4 දෙනෙක්ට ඔය ඔක්කොම කරන්න අමාරුයි ගොඩක් families වලට. ඉතින් ඒක නිසා ළමයි ගොඩක් හදන වැඩේ සාර්ථක නෑ.
රන්ධිර් මලයා... බලාපං උඹ දීපු ඉලක්කම් ටික දිහා. ඔය ඔක්කොම ප්‍රශ්ණ තියෙන්නේ සිංහලයන්ට විතරයි. ඔය ප්‍රශ්ණ මවාගත්තු ඒව. බලාපං සමහර මුස්ලිම් අය ළමයි 4කටත් වඩා හදනවා. (උඹ දාපු සංඛයාලේකන අනුව සාමාන්‍ය 4ක් නේ). මුස්ලිම්ලට පුලුවන් නම් ඇයි සිංහල අයට බැරි?
අනිත් ඒක ලංකාව වගේ රටක ළමයි ගොඩක් හදල population ඒක වැඩි උනාම ප්‍රශ්න ගොඩයි,. රට තවත් දුප්පත් වෙන්න ඉඩ තියෙනවා.
ඔය තව ඇන්දිල්ලක්. ඇයි මලයා අහල නැද්ද 'මානව සම්පත' ගැන? රටක මිනිස්සු ඒ රටට සම්පතක්. හැබැයි හරියට කළමණාකරණය කලේ නැත්නම් ප්‍රශ්ණයක්. ඒ කළමණාකරණය සිදුකරන එක රටේ පාලන අධිකාරියේ වගකීමක්.
මුස්ලිම් කඩ වර්ජනය කරන වැඩෙත් එච්චර සාර්ථක නෑ. සමහර වෙලාවට රෑට open කරලා තියෙන්නේ මුස්ලිම් කඩ විතරයි. සමහර කඩ අපි දන්නේ නෑ මුස්ලිම් ද නෙවෙයි ද කියලවත්. තව හේතු තියෙනවා.
හරි සිම්පල්නේ. මුස්ලිම් අය කරනවා වගේ, පුලුවන් හැම වෙලාවෙම තමන්ගෙ ජාතියෙ කෙනෙකුගෙ කඩේකින් බඩු ගන්න.
මම කියන්නේ ලංකාවෙත් ඒක family එකකට maximum 2 kids කියල නීතියක් ගෙනවානම් හරි.(මේ නීතිය සමහර රටවල් වල තියෙනවා) එතකොට මේ ප්‍රශ්නේ එවරයි. ජාති භේද ඇති වෙන්නෙත් නෑ. ලංකාවේ සිංහල බෞද්ධ population ඒකට තර්ජනයකුත් නෑ.
එළ අදහස. උඹට රෙප් දෙනවා.
Last edited:


. බෞද්ධයාට මෙච්චර කරදර වෙනවා අනිත් ආගමිකයින්ගෙන් ඒවාට කටක් හොල්ලන්නේ නැති රජයේ මාධ්‍ය ප්‍රකාශක මීට ටික දවසකට කලින් බෞද්ධයෝ උද්ඝෝෂණයක් කලාම අන්‍යාගමිකයින්ගේ පැත්තට කතා කලා
. තමන්ට කිසිම බලපෑමක් නොවුනත් දෙමළ සන්ධානය ජාත්‍යන්තරයට කියනවා මේ රජය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලඝණය කරනවා කියලා
. කිසිම වැඩක් නැතුව ඉන්නේ ජේවීපී කාරයෝ ටික මාද්‍ය සාකච්චා තියලා ළමයි හැදීමේ නිදහස ගැන කතා කරනවා
. කල දුටු කල වල ඉහගන්නා එන්ජීඕ කාරයෝ සෙට් එක එළියට බහිනවා.