සිංහල ජාතියට පමණයි !

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිංහල ජාතියට පමණයි !

    D S සේනානායක ගොවි ජනපද පටන්ගත් නිසා පොලෙන්නරුව පැත්ත සිංහල වුනා. ඒනිසා වැරදි තිබුනත් ඔහුට ඉතිහාසයේ තැනක් ඉතිරිවෙයි.බන්ඩාරනායක බලය ගන්න ආගම මාරුකරපු නිවටයෙක්. එයාගේ ඟැනි සිරිමා බල තන්හාව පමනක් තිබු සිංහල ගැනු අරාබියට යැ කෙනා. නරකම නායකයා J R පලාත්සභා හදල රට බේදිම ආරම්භ කෙරුවා.ප්රේමදාස ඒකාදිපති බල කැදරයෙක්.. චන්ද්‍රිකා පෙඩරල් වාදියෝ. මහින්ද මුස්ලිම් ලකුනක්. විල්පත්තුව ඉස්ලාම් කිරිම. පවුල රැකිම. හොරකම, හැමදාම බලයේ ඉන්න බැලිම, පලාත්සභා අහොසි නොකිරිම නිසා එයාතරෙට විනාෂයෙ කොටස් කරුවෙක්. සිඑිසේන විහිලුකාරයෙක්. මුන්නිසා රට විද්‍යාව , කළාව ආදිටන් ඉදිරියට ගියේ නැ.

    15965954_1086635684792615_1026353666937737718_n.jpg

    1463183_443176242471899_287582393_n.jpg
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    "ඔක්කොම කුණු 'බේරේ' වැවට "

    පළමුව රට ගැන සිතා
    'අඩු නරක' තෝරා ගනිමින්
    ලාංකීය මජර දේශපාලකයන් වෙනුවෙන්
    පෙනී සිටීමට සිදුවූ,
    බෙහෙවින් ම කාලකණ්නි තත්වයේ
    අමිහිරි අත්දැකීමක විපාකය
    අද........
    'බොදු බලය' අත්විඳිමින් සිටී.
    මහින්ද මැතිතුමාගේ 'ළයේ'
    මුස්ලිම්වරුන් පිළිබඳ
    හුල් ඇණෙන කැක්කුමක්
    එදා සිටම හටගෙන තිබිම
    අප හට නම් අරුමයක් නොවේ.
    • විල්පත්තුව සින්නක්කර ලියලා දීපු
    • 'කූරගල' අධිකරණ නියෝගයට
    පයින් ගහපු
    • සමස්ථ ආහාර නිෂ්පාදනය ම
    'හලාල්' කරපු
    • සමස්ථ බැංකු පද්ධතිය
    ඉස්ලාම්කරණය කරපු
    • අරාබී සංස්කෘතිය මෙරට ස්ථාපිත කිරීමේ 'මද්‍ රසා දහම් පාසලේ' මුල්ගල තියපු
    • 'කාති උසාවී' නිතී පොතට ඇතුලත් කොට පිහිටුවීමට, අධිකරණ ඇමති 'හකීම්' ට
    වරම් දීපූ
    • මුස්ලිම් සිසුන්ට නීතී විද්‍යාලයේ
    පස්ස දොර ඇරපු
    • සෑම මුස්ලිම් බැතිමතෙක්ම
    'මක්කම' වන්දනාවේ යැවීමට,
    කෙටුම්පත් සකසපු
    • අළුත්ගම හාමුදුරුවන්ට තඩිබාද්දී
    පල්ලියේ 'නෝම්බි' ඇරපු.....ect

    අද ශුද්ධවන්තයෙක් වී සිටින
    මහින්ද මැතිතුමා
    විධායකය හෙබවූ අවධියේ
    සිදුකල සිදුවීම් කිහිපයක
    පැටිකිරියයි ඒ 😎 😎
    ඔබතුමා මුස්ලිම්වරුන් කෙරෙහි දැක්වූ
    සානූකම්පාවේ ක්‍රියා
    පුස්කොළ පොතක් පුරාවටම
    පිරී තිබෙද්දී,
    ඉතිරි ටික නොකිව්වේ......
    ( මේ මොහොතේ.... ලෙයින් කඳුලින් දහඩියෙන් දිනාගත් මව්බිම, පෑනෙන් පාවාදෙන සොඳුරු ආඥාදායකත්වයේ...තෑගී ඔප්පුවෙහි අඳුරු සෙවනැලි, අප ඉදිරියේ හොල්මන් කරන බැවින්...යකාත් සමග හෝ කොරහ බැඳගෙන, ඊට මුහුණ දිය යුතු නිසාවෙනී)

    කොටින්ම, මුස්ලිම්වරුන්ගේ වේශයෙන්
    අන්තවාදී පිළිලය ට රිසිසේ වැඩීමට,
    අවශ්‍ය පරිසරය... තෙල් පොහොර ගසා
    රාක්ෂා කර දුන් ඔබතුමා,
    ක්ෂණිකවම 'දේශප්‍රේමී' වී ඇත 😌 😌

    සමස්ථ ජාතියේ නූපන් දරුවාට පවා
    විඳවීමට සිදුවන
    එහි අඳුරු පැතිකඩ
    ජාතිය ඉදිරියේ පෙන්වා දුන්
    අපේ හාමුදුරුවෝ......
    'කුමන්ත්‍රණකාරී ජාතිවාදියෙක්' විය 😌 😌
    රෙද්ද පල්ලේ 'දේශප්‍රේමී' ඉස්ම බේරෙන
    කබර - තලගොයි න්‍යාය කියන්නේ
    අන්න ඕකටයි මහින්ද මහත්තයෝ 😎 😎
    අච්චර පිදේනී දීලත්...
    මුස්ලිම්වරුන් ඔබතුමාව අතැර ගිය
    සන්තාපයෙන්,
    හේතු යුක්ත නොවන කරුණු අලලාගෙන
    දේශපාලන තරාදියට දා කිරමින්,
    ඔබතුමා විසින්
    'බොදු බලය' උදහසට ලක් කිරීම
    ඇත්තෙන්ම හාස්‍යජනකය.
    ගත යුත්තක් නොමැත 😌 😌

    " පුරිසස්සහි ජාතස්ස-කූඨාරි ජායතේ මුඛේ /
    යාය ජින්දති අත්තානං-බාලෝ දුබ්භාසිතං භණං "

    බෞද්ධ දර්ශනයට අනුව,
    'බොරුව මුල්කොට ගත්,දුර්භාෂිතයන් කියන පුද්ගලයාගේ මුඛයෙහි, තමන් විනාශ කරන කෙටේරිය හටගනී' 😌 😌

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    "සුද්දො යනකොට රට ණය නැ. දැන්් එක්නෙක් ලක්ෂ 10ක් ණයයි. සුද්දො යනකොට ජාතික කොඩිය භාරදිල ගියේ. ඒකත් දැන්නැ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    1458465_428110947311762_1655094514_n.jpg

    Victor Corea of Chillow.
    1871-1962
    When the beating of Hewisi at the Dalada maligawa was stoped on the order of the Govenment agent who was a Britisher.
    It was Victor Corea who single handedly defined the order and thretened to the beat Hawisi himself if the Diyawadana Nelame did not order the temple to resume the beating the Hewis.

    Victor Corea told the GA in uncertan terms that he should change his residance if the noice is disturbing.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නායකයෝ ජනතාව ගැන හිතනවා නම් අපේ රටට මෙහෙම වෙන්නේ නෑ....

    388929_246211718835020_1010222653_n.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    "ඔක්කොම කුණු 'බේරේ' වැවට "

    පළමුව රට ගැන සිතා
    'අඩු නරක' තෝරා ගනිමින්
    ලාංකීය මජර දේශපාලකයන් වෙනුවෙන්
    පෙනී සිටීමට සිදුවූ,
    බෙහෙවින් ම කාලකණ්නි තත්වයේ
    අමිහිරි අත්දැකීමක විපාකය
    අද........
    'බොදු බලය' අත්විඳිමින් සිටී.
    මහින්ද මැතිතුමාගේ 'ළයේ'
    මුස්ලිම්වරුන් පිළිබඳ
    හුල් ඇණෙන කැක්කුමක්
    එදා සිටම හටගෙන තිබිම
    අප හට නම් අරුමයක් නොවේ.
    • විල්පත්තුව සින්නක්කර ලියලා දීපු
    • 'කූරගල' අධිකරණ නියෝගයට
    පයින් ගහපු
    • සමස්ථ ආහාර නිෂ්පාදනය ම
    'හලාල්' කරපු
    • සමස්ථ බැංකු පද්ධතිය
    ඉස්ලාම්කරණය කරපු
    • අරාබී සංස්කෘතිය මෙරට ස්ථාපිත කිරීමේ 'මද්‍ රසා දහම් පාසලේ' මුල්ගල තියපු
    • 'කාති උසාවී' නිතී පොතට ඇතුලත් කොට පිහිටුවීමට, අධිකරණ ඇමති 'හකීම්' ට
    වරම් දීපූ
    • මුස්ලිම් සිසුන්ට නීතී විද්‍යාලයේ
    පස්ස දොර ඇරපු
    • සෑම මුස්ලිම් බැතිමතෙක්ම
    'මක්කම' වන්දනාවේ යැවීමට,
    කෙටුම්පත් සකසපු
    • අළුත්ගම හාමුදුරුවන්ට තඩිබාද්දී
    පල්ලියේ 'නෝම්බි' ඇරපු.....ect

    අද ශුද්ධවන්තයෙක් වී සිටින
    මහින්ද මැතිතුමා
    විධායකය හෙබවූ අවධියේ
    සිදුකල සිදුවීම් කිහිපයක
    පැටිකිරියයි ඒ 😎 😎
    ඔබතුමා මුස්ලිම්වරුන් කෙරෙහි දැක්වූ
    සානූකම්පාවේ ක්‍රියා
    පුස්කොළ පොතක් පුරාවටම
    පිරී තිබෙද්දී,
    ඉතිරි ටික නොකිව්වේ......
    ( මේ මොහොතේ.... ලෙයින් කඳුලින් දහඩියෙන් දිනාගත් මව්බිම, පෑනෙන් පාවාදෙන සොඳුරු ආඥාදායකත්වයේ...තෑගී ඔප්පුවෙහි අඳුරු සෙවනැලි, අප ඉදිරියේ හොල්මන් කරන බැවින්...යකාත් සමග හෝ කොරහ බැඳගෙන, ඊට මුහුණ දිය යුතු නිසාවෙනී)

    කොටින්ම, මුස්ලිම්වරුන්ගේ වේශයෙන්
    අන්තවාදී පිළිලය ට රිසිසේ වැඩීමට,
    අවශ්‍ය පරිසරය... තෙල් පොහොර ගසා
    රාක්ෂා කර දුන් ඔබතුමා,
    ක්ෂණිකවම 'දේශප්‍රේමී' වී ඇත 😌 😌

    සමස්ථ ජාතියේ නූපන් දරුවාට පවා
    විඳවීමට සිදුවන
    එහි අඳුරු පැතිකඩ
    ජාතිය ඉදිරියේ පෙන්වා දුන්
    අපේ හාමුදුරුවෝ......
    'කුමන්ත්‍රණකාරී ජාතිවාදියෙක්' විය 😌 😌
    රෙද්ද පල්ලේ 'දේශප්‍රේමී' ඉස්ම බේරෙන
    කබර - තලගොයි න්‍යාය කියන්නේ
    අන්න ඕකටයි මහින්ද මහත්තයෝ 😎 😎
    අච්චර පිදේනී දීලත්...
    මුස්ලිම්වරුන් ඔබතුමාව අතැර ගිය
    සන්තාපයෙන්,
    හේතු යුක්ත නොවන කරුණු අලලාගෙන
    දේශපාලන තරාදියට දා කිරමින්,
    ඔබතුමා විසින්
    'බොදු බලය' උදහසට ලක් කිරීම
    ඇත්තෙන්ම හාස්‍යජනකය.
    ගත යුත්තක් නොමැත 😌 😌

    " පුරිසස්සහි ජාතස්ස-කූඨාරි ජායතේ මුඛේ /
    යාය ජින්දති අත්තානං-බාලෝ දුබ්භාසිතං භණං "

    බෞද්ධ දර්ශනයට අනුව,
    'බොරුව මුල්කොට ගත්,දුර්භාෂිතයන් කියන පුද්ගලයාගේ මුඛයෙහි, තමන් විනාශ කරන කෙටේරිය හටගනී' 😌 😌

    ඔක්කොම හරි
    :yes::yes:

    දැන් ඔව්ව ඔක්කොම නිවැරදි කරන්න බලය තිබිලත් මහින්ද හම්බයට දුන්න විල්පත්තුව සින්නක්කරේටම ලියල දුන්න හිටන් උන්නාන්සේ ගැනත් ලිව්වනම් තමයි හොද :rofl::rofl:

    හුගක්දෙනෙක්ට අතීතේ මතක් වුනත් වර්තමානේ අමත්කවෙන එක තමයි ප්‍රශ්නේ :rofl:

    එදා 40000 දකුණේ කොල්ලෝ කෙල්ලෝ මරපු එල්ටිටි එක්ක ගිවිසුම් ගහල පොලිසියේ 700 මරදානකන් බලන් හිටපු යුදෙදේ උපරිමේ තියෙද්දී මෙලනියම් සිද්දියෙන් අපේ හමුදාවේ යුනිට් එකක්ම පාවාදීල කොටින් ලවා මරවපු ගිවිසුම් ගහල උතුර කොටින්ට පුදන්න පලන් කරපු එකාට මහින්දගේ වැරදි නිසා මිනිස්සු ආයේ බලයට ගෙනවානම් ,

    මේ අවුරුදු දෙකට මේ රටේ සම්පත් මිනිස්සුන්ගේ සල්ලි දනය මංකොල්ල කාපු රටේ නිදහස වෙනත් රටවලට කොටස්කරලා විකුණන කන මේ බලු අලුගුත්තේරු ආණ්ඩුව එලවන්න ආයෙත් මහින්ද ගෙන්න පුළුවන් නම් එකේ වැරද්දක් නැහැ .
    මොකද දැන් ඉන්න දෙෂ්පලුවෝ එකෙක්වත් උපාසකයෝ නෙමේ ඔක්කොමහොරු මැරයෝ මිනීමරුවෝ .
    ඉතින් ඉන්න සපෙක්ෂම හොද එකාව තමයි බලයටගෙන්න වෙන්නේ :sorry:
    සිංහලයට වෙන විකල්පයක් පෙන්න නැහැ :dull:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මරුසිරා;21186946 said:

    mchn me thread eka damme eka ekata kade yanna epa sinhalu jathiyak vidiyata hitapn kiyala kiyanna...muslim unta api bannath api un vage venna one nattam thawa avurudu 20 kin me rata muslim venavamai...

    un deshapaluvo pitipasse yanne na, un hitanne unge agama,jathiya gana vitarai,,,,

    mama mewa FB eken hoyagatta tikak,mama ponna ranil , my3 gana katha karanne na mchn....mama un gana sahenna threads dala tiyenawa....

    danata ituru vela inna ekama vikalpe GOTA vitarai....

    ponil, my3 gana sahenna threads dala athi mchn......ponnapalanaya gana aluthen mukut one nane...

    mama meka damme ithihase amathaka vechcha unta...thamange jathiya gana vitarak hitanna kiyala......ekek hari hadevi..
    . :yes::yes:
     
    • Like
    Reactions: SoapLK

    මහින්දගේ පහුගිය ක්රියාකලපේ මමත් අනුමැත කරන්නේ නැහැ .ගෝටා තමයි විකල්පේ .එත් ගෝටට මහින්ද එන්න දෙන්නේ නැහැ .:sorry:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මරුසිරා;21186983 said:

    මහින්දගේ පහුගිය ක්රියාකලපේ මමත් අනුමැත කරන්නේ නැහැ .ගෝටා තමයි විකල්පේ .එත් ගෝටට මහින්ද එන්න දෙන්නේ නැහැ .:sorry:

    na mchn, mahinda gota ta help eka denawa...mahindata ayemath illanna bane,,,,,

    vena kawda inne kiyapan...GOTA vitarai inne....gota avoth muslim prashnetath mokak hari deyak karaganna puluwan...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    na mchn, mahinda gota ta help eka denawa...mahindata ayemath illanna bane,,,,,

    vena kawda inne kiyapan...GOTA vitarai inne....gota avoth muslim prashnetath mokak hari deyak karaganna puluwan...

    අනේ මන්ද බන් පුදුම කාලකන්නි කමක් මේ රටටයි සින්හලුන්ටයි ලබල තියෙන්නේ .සිංහලයෝ එකමුතු නැහැ උන්ට ජාතියෙන් වැඩක් නැ .මොකක් හරි ජොබ් කට්ටක් එක්කෝ නිකන් ඉදන් අතට ගානක් එන ක්‍රමයක් තිබ්බම ඇති .:angry::sorry:

    ගොට ඉල්ලුවත් අපේ සෑහෙන්න සිංහලු ටිකක් චන්දෙ දෙන්නේ නැහැ :sorry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මරුසිරා;21187003 said:

    na gota illuwoth denawa....rate minissu godak gotata kamati, mahinda paradune sinhala minissu godakata mahinda me rata muslim karanawa kiyala danuna nisa...

    mahinda attatama muslim unta me rata pawala dunna, eth muslim un mahindata chande dunne na...

    danvath mahinda hadila nam hodai...

    mchn muslim prashne mulu loketama tiyena deyak balapan loke muslim un inna hama ratakama rate niyama aithikarayo(ape rate sinhalu) sahenna prashneka inne...

    thawa avurudu 5 yanna issella me muslim prashne ape rate pipirenawa...
    edata mahindata eya karapu varadda therevi, mahindata me rata muslim unta vikunapu ekata padisan labevi...

    apita tiyenne puluwan tharam sinhalu danuwath karanna...salli hoyanna....
    kiribathgoda vage muslim unta enna bari venna sinhalunge balaya vadi karaganna one...

    avurudu 5000 kata vadiya me rate sinhalu run kare....issarahatath ehemai...val urunta vadi kal dagalanna baha.....

    mulu lokema muslim virodayak enawa...balapan ape baudda ratak vena burumaya muslim ballonva samulagathanaya karanawa...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ookoma ekai bn...den inn awunth ekai eda unna awunuth ekai... patta dukai bn ai meham wenn kyla....apita apema ratak nethiwei mehem gyoth......

    ekathama machn kiyanne sinhala jathiya gana vitarak hitapn kiyala...

    muslim unta api vaira karath api un vage venna one...un unge jathiyata,agamata mara adarei...

    ekata ape un....danwath puluwan tharam kollo danuwath karala sinhla jathiya gana vitarak hitapan...