"ඔක්කොම කුණු 'බේරේ' වැවට "
පළමුව රට ගැන සිතා
'අඩු නරක' තෝරා ගනිමින්
ලාංකීය මජර දේශපාලකයන් වෙනුවෙන්
පෙනී සිටීමට සිදුවූ,
බෙහෙවින් ම කාලකණ්නි තත්වයේ
අමිහිරි අත්දැකීමක විපාකය
අද........
'බොදු බලය' අත්විඳිමින් සිටී.
මහින්ද මැතිතුමාගේ 'ළයේ'
මුස්ලිම්වරුන් පිළිබඳ
හුල් ඇණෙන කැක්කුමක්
එදා සිටම හටගෙන තිබිම
අප හට නම් අරුමයක් නොවේ.
• විල්පත්තුව සින්නක්කර ලියලා දීපු
• 'කූරගල' අධිකරණ නියෝගයට
පයින් ගහපු
• සමස්ථ ආහාර නිෂ්පාදනය ම
'හලාල්' කරපු
• සමස්ථ බැංකු පද්ධතිය
ඉස්ලාම්කරණය කරපු
• අරාබී සංස්කෘතිය මෙරට ස්ථාපිත කිරීමේ 'මද් රසා දහම් පාසලේ' මුල්ගල තියපු
• 'කාති උසාවී' නිතී පොතට ඇතුලත් කොට පිහිටුවීමට, අධිකරණ ඇමති 'හකීම්' ට
වරම් දීපූ
• මුස්ලිම් සිසුන්ට නීතී විද්‍යාලයේ
පස්ස දොර ඇරපු
• සෑම මුස්ලිම් බැතිමතෙක්ම
'මක්කම' වන්දනාවේ යැවීමට,
කෙටුම්පත් සකසපු
• අළුත්ගම හාමුදුරුවන්ට තඩිබාද්දී
පල්ලියේ 'නෝම්බි' ඇරපු.....ect
අද ශුද්ධවන්තයෙක් වී සිටින
මහින්ද මැතිතුමා
විධායකය හෙබවූ අවධියේ
සිදුකල සිදුවීම් කිහිපයක
පැටිකිරියයි ඒ![]()
ඔබතුමා මුස්ලිම්වරුන් කෙරෙහි දැක්වූ
සානූකම්පාවේ ක්‍රියා
පුස්කොළ පොතක් පුරාවටම
පිරී තිබෙද්දී,
ඉතිරි ටික නොකිව්වේ......
( මේ මොහොතේ.... ලෙයින් කඳුලින් දහඩියෙන් දිනාගත් මව්බිම, පෑනෙන් පාවාදෙන සොඳුරු ආඥාදායකත්වයේ...තෑගී ඔප්පුවෙහි අඳුරු සෙවනැලි, අප ඉදිරියේ හොල්මන් කරන බැවින්...යකාත් සමග හෝ කොරහ බැඳගෙන, ඊට මුහුණ දිය යුතු නිසාවෙනී)
කොටින්ම, මුස්ලිම්වරුන්ගේ වේශයෙන්
අන්තවාදී පිළිලය ට රිසිසේ වැඩීමට,
අවශ්‍ය පරිසරය... තෙල් පොහොර ගසා
රාක්ෂා කර දුන් ඔබතුමා,
ක්ෂණිකවම 'දේශප්‍රේමී' වී ඇත![]()
සමස්ථ ජාතියේ නූපන් දරුවාට පවා
විඳවීමට සිදුවන
එහි අඳුරු පැතිකඩ
ජාතිය ඉදිරියේ පෙන්වා දුන්
අපේ හාමුදුරුවෝ......
'කුමන්ත්රණකාරී ජාතිවාදියෙක්' විය![]()
රෙද්ද පල්ලේ 'දේශප්‍රේමී' ඉස්ම බේරෙන
කබර - තලගොයි න්‍යාය කියන්නේ
අන්න ඕකටයි මහින්ද මහත්තයෝ![]()
අච්චර පිදේනී දීලත්...
මුස්ලිම්වරුන් ඔබතුමාව අතැර ගිය
සන්තාපයෙන්,
හේතු යුක්ත නොවන කරුණු අලලාගෙන
දේශපාලන තරාදියට දා කිරමින්,
ඔබතුමා විසින්
'බොදු බලය' උදහසට ලක් කිරීම
ඇත්තෙන්ම හාස්‍යජනකය.
ගත යුත්තක් නොමැත![]()
" පුරිසස්සහි ජාතස්ස-කූඨාරි ජායතේ මුඛේ /
යාය ජින්දති අත්තානං-බාලෝ දුබ්භාසිතං භණං "
බෞද්ධ දර්ශනයට අනුව,
'බොරුව මුල්කොට ගත්,දුර්භාෂිතයන් කියන පුද්ගලයාගේ මුඛයෙහි, තමන් විනාශ කරන කෙටේරිය හටගනී'![]()
BUMP