සිංහල ජාතියට මෑතකදී වුනු ලොකුම විනාස!!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සිංහල ජාතියට මෑතකදී වුනු ලොකුම විනාස!!!

    :මහින්ද පැරදීම / මෛත්‍රී දිනීම / රනිල් අගමැතිවීම
    ජාතික ගීය දෙමළෙන් ගැයීම
    දන්නෝ බුදුන්ගේ ඔපෙරා ශෛලියට ගැයිම
    හුසේන් කුමාරයා පැමිණීම
    විග්නේස්වරන් පන්සල් යෑම
    පොන්සේකා පාර්ලිමේන්තු යෑම
    ඒකාබද්ද විපක්ශය පාර්ලිමේන්තුවේ වෙනම පිලි නොගැනීම

    ඔය අස්සෙ ඔන්න දියේගෝ ගාර්සියාවේ ලීස් එකත් අහවර නිසා ඇමරිකන් කාරයෙ කඳවුරු ටික අටවගන්න තව කුලී ගෙයක් හොයනවා කියලා දෙසප්‍රේමී විරවන්ස ගොයියා බෙරිහන් දෙනවා ඇහුනා..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය අස්සෙ ඔන්න දියේගෝ ගාර්සියාවේ ලීස් එකත් අහවර නිසා ඇමරිකන් කාරයෙ කඳවුරු ටික අටවගන්න තව කුලී ගෙයක් හොයනවා කියලා දෙසප්‍රේමී විරවන්ස ගොයියා බෙරිහන් දෙනවා ඇහුනා..

    මළ කෙලියයි ඕයි :shocked: