සිංහල ජාතිය ම්ලේච්ඡ ජාතියක්
සිංහල ජාතිය ම්ලේච්ඡ ජාතියක් - ඇමෙරිකානු තානාපතිනී
Tuesday, 01 July 2014 23:58 0 Comments
E-mail
Print
PDF
altසිංහල ජාතිය මිලේච්ඡු ජාතියක් බව අළුත්ගම සිද්ධියෙන් මේ වන විට මුළු ලෝකයම අවබෝධ කරගෙන අවසන් යයි ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී මිෂෙල් ජේ. සිසොන් මහත්මිය මෙසේ පවසා ඇත්තේ කළුතර දිස්ත්රික් එජාප පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (30) දින ඇමරිකානු තානාපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.
කෙසේ වෙතත් තානාපතිනියගේ එම ප්රකාශය ප්රතික්ෂෙප කරමින් තෙවරප්පෙරම මන්ත්රීවරයා එහි දී සඳහන් කර ඇත්තේ සිංහලයන් යනු සහජීවනයෙන් යුතුව ජාතීන් සමඟ සුහදව ජීවත් වීමට ඇළුම් කරන පිරිසක් බවයි