Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල ජාතිවාදීන් වහා නවතිනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල ජාතිවාදීන් වහා නවතිනු

කොලඹ ආශ්‍රිතව වෙසෙන මුස්ලිම් සහ දෙමළ ජනතාවට එරෙහිව සිංහලයන් විසින් ජාතිවාදී ක්‍රියාකාරකම් වල නිරතව ඇතැයි චෝදනා කරන ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ ගෙනේෂන් වහාම එම ක්‍රියාමාර්ග නවතා දැමිය යුතු යැයි පවසයි.දෙමළ මුස්ලිම් සහයෝගීතාවය නැමති සංවිධානයකින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබේ.

කොලඹ මුස්ලිම් සහ දෙමළ ජනගහනය වැඩි වී ඇතැයි සිංහල ජාතිවාදී කොටස් චෝදනා කරන බව පවසන මනෝ ගනේෂන් මෙය අද ඊයේ ඇති වූවක් නොව නිදහසට පෙර සිටම පැවති තත්වය යැයි ද පවසයි.නැගෙනහිර 3% ක් වූ සිංහල ජනගහනය දැන් 30% ක් දක්වා වැඩිවූයේ කෙසේ දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ජාතිවාදී ක්‍රියාකාරකම් සහ දෙමළ මුස්ලිම් ජනයාට සිදු වන අතවර වහා නැවැත්වීමට කටයුතු කල යුතු යැයිද ඔහු පවසයි.

කෙසේ වෙතත් එල්ටීටීඊ ක්‍රියාකාරකම් පැවති සමයේ එල්ටීටීඊය මගින් සිංහල ජනතාවට මෙන්ම දෙමළ ,මුස්ලිම් ජනතාවට එරෙහිව කෲර ක්‍රියාකාරකම්වල නිරතවද්දී පවා ඒ පිලිබඳ නෑසූකන්ව එල්ටීටීඊ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි මනෝ ගනේෂන් මේ නගන චෝදනා කිසිඳු පදනකම් නැති හුදු තමාගේ දේශපාලන පැවැත්ම සහ රට අස්ථාවර කිරීමේ උවමනාවෙන් සිදුකරන ප්‍රකාශ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.එල්ටීටීඊය විනාශ කිරීමෙන් පසු කිසිඳු ප්රචණ්ඩ ක්‍රියාවක් ඇතිවීමට ඉඩ නොදී පවත්වාගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමත්ව සිටින වටපිටවක සහ දශක කිහිපයක් තිස්සේ කොලඹ සහ අවට ප්‍රදේශවල දෙමළ ජනයා සිංහල ජනයා අතර නිදැල්ලේ දෙමළ වීම නිසා විශේෂිත වූ කිසිඳු පීඩාවකින් තොරව සහජීවනයෙන් ජීවත් වන වටපිටාවක මනෝ ගනේෂන්ලා සිදුකරන මෙවැනි ජාතිවාදී ප්‍රකාශ නිසා එයට ඉමහත් හානියක් සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.

- යටියන ප්‍රදීප් කුමාර

[QUOTE="sustharapuncha, post: 14172447, member: 383427"] [b]සිංහල ජාතිවාදීන් වහා නවතිනු[/b] [SIZE=4]කොලඹ ආශ්‍රිතව වෙසෙන මුස්ලිම් සහ දෙමළ ජනතාවට එරෙහිව සිංහලයන් විසින් ජාතිවාදී ක්‍රියාකාරකම් වල නිරතව ඇතැයි චෝදනා කරන ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂයේ නායක [COLOR=Red]මනෝ ගෙනේෂන්[/COLOR] වහාම එම ක්‍රියාමාර්ග නවතා දැමිය යුතු යැයි පවසයි.[COLOR=Green]දෙමළ මුස්ලිම් සහයෝගීතාවය[/COLOR] නැමති සංවිධානයකින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබේ. කොලඹ මුස්ලිම් සහ දෙමළ ජනගහනය වැඩි වී ඇතැයි සිංහල ජාතිවාදී කොටස් චෝදනා කරන බව පවසන මනෝ ගනේෂන් මෙය අද ඊයේ ඇති වූවක් නොව නිදහසට පෙර සිටම පැවති තත්වය යැයි ද පවසයි.නැගෙනහිර 3% ක් වූ සිංහල ජනගහනය දැන් 30% ක් දක්වා වැඩිවූයේ කෙසේ දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ජාතිවාදී ක්‍රියාකාරකම් සහ දෙමළ මුස්ලිම් ජනයාට සිදු වන අතවර වහා නැවැත්වීමට කටයුතු කල යුතු යැයිද ඔහු පවසයි. කෙසේ වෙතත් [COLOR=Blue]එල්ටීටීඊ ක්‍රියාකාරකම් පැවති සමයේ එල්ටීටීඊය මගින් සිංහල ජනතාවට මෙන්ම දෙමළ ,මුස්ලිම් ජනතාවට එරෙහිව කෲර ක්‍රියාකාරකම්වල නිරතවද්දී පවා ඒ පිලිබඳ නෑසූකන්ව [COLOR=Red]එල්ටීටීඊ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි මනෝ ගනේෂන්[/COLOR] මේ නගන චෝදනා කිසිඳු පදනකම් නැති හුදු තමාගේ දේශපාලන පැවැත්ම සහ රට අස්ථාවර කිරීමේ උවමනාවෙන් සිදුකරන ප්‍රකාශ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති[/COLOR].එල්ටීටීඊය විනාශ කිරීමෙන් පසු කිසිඳු ප්රචණ්ඩ ක්‍රියාවක් ඇතිවීමට ඉඩ නොදී පවත්වාගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමත්ව සිටින වටපිටවක සහ දශක කිහිපයක් තිස්සේ කොලඹ සහ අවට ප්‍රදේශවල [COLOR=Red]දෙමළ ජනයා සිංහල ජනයා අතර නිදැල්ලේ දෙමළ වීම නිසා විශේෂිත වූ කිසිඳු පීඩාවකින් තොරව සහජීවනයෙන් ජීවත් වන වටපිටාවක[/COLOR] මනෝ ගනේෂන්ලා සිදුකරන මෙවැනි [B][COLOR=SeaGreen]ජාතිවාදී ප්‍රකාශ[/COLOR][/B] නිසා එයට ඉමහත් හානියක් සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති. - යටියන ප්‍රදීප් කුමාර [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom