සිංහල ජෝගි කතා
[FONT="]තුන වැදුන වෙලාව [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව[/FONT] [FONT="]බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම[/FONT] [FONT="]ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන්[/FONT] [FONT="]පැන්න ලු.[/FONT]
[FONT="]කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු "ඇම්ඩ අයියේ වෙලාව කීයද [/FONT]?" [FONT="]කියල.[/FONT]
"[FONT="]මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.[/FONT]
[FONT="]ලියුම් පෙට්ටිය [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.[/FONT]
[FONT="]
[/FONT][FONT="]මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු[/FONT][FONT="]කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි
[/FONT][FONT="]p) [/FONT][FONT="]සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ[/FONT][FONT="]ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.[/FONT]
[FONT="]
[/FONT][FONT="]මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන්[/FONT][FONT="]අහගෙන වරෙන් අර[/FONT][FONT="]ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...[/FONT][FONT="]
[/FONT][FONT="]පහලට ගිය ඇම්ඩාට පහල තට්ටුවේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය[/FONT][FONT="]අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා[/FONT][FONT="]දුවගෙන ගොස් නැන්දාගන් ප්‍රශ්නය[/FONT][FONT="]ඇසිය.[/FONT][FONT="]
[/FONT][FONT="]ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම්[/FONT][FONT="]පෙට්ටයේ ගාපු තින්ත වේලිලාද කියල අහගෙන එන්න කියල...[/FONT][FONT="]
[/FONT][FONT="]නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..[/FONT][FONT="]
[/FONT][FONT="]උඩට ගිය ඇම්ඩා[/FONT][FONT="]
[/FONT][FONT="]මාමේ නැන්ද කියනව ලියුම්[/FONT][FONT="]පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.[/FONT][FONT="]
[/FONT][FONT="]මාමා[/FONT][FONT="] - [/FONT][FONT="]දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව...[/FONT]
[FONT="]
වෙස් මාරුව [/FONT]
[FONT="]මේක ටිකක් පරණ කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්.[/FONT]
[FONT="]ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ.[/FONT] [FONT="]ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ[/FONT] [FONT="]ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල.[/FONT]
[FONT="]මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි[/FONT] [FONT="]නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන[/FONT] [FONT="]ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට[/FONT] [FONT="]වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.[/FONT]
[FONT="]එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි[/FONT] [FONT="]සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල[/FONT] [FONT="]එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා[/FONT] [FONT="]හොදට බලාගෙන ඉන්නවා කියල.[/FONT]
[FONT="]කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද[/FONT]? [FONT="]වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති"[/FONT] [FONT="]කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන්[/FONT] [FONT="]පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.[/FONT]
"[FONT="]මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා.[/FONT] [FONT="]කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා....[/FONT] "[FONT="]මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද[/FONT]???....." [FONT="]අර ගෑනි අහපි....[/FONT]
[FONT="]මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට...[/FONT] "[FONT="]නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..[/FONT]
"[FONT="]නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා.[/FONT] "[FONT="]නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව.[/FONT] "
[FONT="]ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව..[/FONT] [FONT="]ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..[/FONT]
" [FONT="]නංගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ[/FONT]?? " [FONT="]කියල..[/FONT] [FONT="]එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි...[/FONT] "[FONT="]ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"
[/FONT][FONT="]හෝටල් බිල [/FONT]
[FONT="]මේකයි කතාව[/FONT][FONT="] දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා[/FONT] [FONT="]ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන්[/FONT] [FONT="]නැහැ ....[/FONT]
[FONT="]සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි[/FONT]
[FONT="]බිල දැක්ක මෙයාට තරුම පෙනුනා[/FONT]
[FONT="]බිලේ [/FONT]$ 500 [FONT="]ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා[/FONT]
[FONT="]කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..[/FONT]
[FONT="]කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු [/FONT]5 [FONT="]හොටලයක්නේ.මේකේ තියෙනවා [/FONT]swimming pool [FONT="]එකක්..[/FONT]
[FONT="]කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..[/FONT]
[FONT="]කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..[/FONT]
[FONT="]කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා [/FONT]international conference rooms ,night clubs & movie theaters...
[FONT="]කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..[/FONT]
[FONT="]කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..[/FONT]
[FONT="]කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..[/FONT]
[FONT="]කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන [/FONT]$ 500 [FONT="]යි [/FONT]$ 250 [FONT="]නෙමයි..[/FONT]
[FONT="]කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් [/FONT]$ 250 [FONT="]ක් කපා ගත්තා..[/FONT]
[FONT="]කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..[/FONT]
[FONT="]කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ....
[/FONT] ගෝලයේ දෙන්නෙක්
[FONT="]ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.[/FONT]
[FONT="]උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල.[/FONT] [FONT="]කිරියා[/FONT]….[FONT="]කිරියා[/FONT]….
[FONT="]සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.[/FONT]
[FONT="]මේ රුපියල් [/FONT]10 [FONT="]අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.[/FONT]
[FONT="]රුපියල් [/FONT]10 [FONT="]අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.[/FONT]
[FONT="]බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් [/FONT]10 [FONT="]කොහෙද බන් කාර් දෙන්නේ.[/FONT]
[FONT="]ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්.[/FONT] .[FONT="]කළුවා [/FONT]… [FONT="]මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල..[/FONT]
[FONT="]කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.[/FONT]
[FONT="]ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල.[/FONT]
[FONT="]මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා..ආ කිරියා උඹ කොහෙද යන්නේ කළුවා ඇහුව.[/FONT]
[FONT="]බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක්[/FONT] [FONT="]නම් මෙලහකත් අස් වෙලා ගිහින් බලපන් මු අද මට රුපියල් [/FONT]10 [FONT="]දීල කියනවා කාර්[/FONT] [FONT="]එකක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල්[/FONT] [FONT="]ඇරලා තියෙන්නේ.[/FONT]
[FONT="]ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමයි.මු මට කතා කරලා කියනවා ගිහින් ඌ ගෙදර[/FONT] [FONT="]ඉන්නවද කියල බලන් වරෙන් කියල ඔය ගස් ගෙම්බා ලග ෆෝන් එකක් තියනවා කෝල් එකක්[/FONT] [FONT="]දීල බලන්න බැරිද බන් මාවම කන්න හදන්නේ[/FONT]…..
Repost නං Sorry වෙන්න ඕනේ
Source