සිංහල ටයිප් කරන Software වල නම් මෙතන දාන්නෝ..
එළකිරියේ ඉන්න යාළුවො තම තමන් සිංහල ටයිප් කරන Software වල නම් මෙතන දාන්නෝ..උදව්වක් වේවි මට නැති වෙච්චි සිංහල ටයිප් ටූල් එකක් හොයා හොයා ගන්න..ඇත්තම කිව්වොත් මගේ ළඟ තිබ්බා පට්ට ටූල් එකක්..දැන් ඒකෙ නම මතක නෑ..ඒක හොයා ගන්න .
..ඒකෙ යුනිකෝඩ් හරියට වැඩ නෑ..
