microgpt source code එකේ සිංහල පරිවර්තනය
GPT වැඩ කරන හැටි කියල දෙන්න ඕනි කරන Material එකක් විදියට Karpathy ලියල තියෙන microgpt එක use කරනව. නිකමට හිතුන සිංහලෙන් variable වලට නම් දැම්මොත් මොකද කියල.
සමහර දේවල් හදුන්වන්න ගැලපෙන වචන එහෙම්මම නෑ chatgpt එක මුලින් දුන්න ඒව අදහස එන්න මහාචාර්‍යය සුචරිත ගම්ලත්ගෙ Dictionary එකෙන් බලල වෙනස් කරා.
මට නන් මේ වැඩෙන් අලුත් Example ටිකක් එකතු උනා GPT පැහැදිලි කරන්න. ආ ඒ වගේම සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ කියලත් තේරුම් ගත්ත
වෙන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න හොද උනාට තමන් කරන project වල source code වලට නන් මේ වැඩේ කරන්න එපා.
පස්සෙ වෙලාවක AgenticAI Loop එකත් එක්ක RAG Application එකක්ම ඔහොමම හරවන්න ඕනි. Dictornay එක පෙරල පෙරල කරන්න වෙන නිසා ටිකක් වෙලාව යනව වැඩේට.
පලවෙනි Comment එකේ තියෙනව link එක.
source code -