සිංහල දිනය වෙනුවෙන්.................

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
pooh27 said:
109.gif
109.gif
109.gif
109.gif

මෙයාගෙත් කවියන් තියෙනවා වගේ:yes: :yes: :yes: :
 

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    වස්සත් රෙඩි....!උදේ ඉඳන්ම ලිවුවෙ හැම තැනම සිංහලෙන් තමා....:dull: :dull: :dull:
     

    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    Araliyaa said:
    මටත් හිතුනා.....:yes::yes:

    ඔව්.. .මටත් එහෙම හිතුනා :yes:

    ඒපාර ලැජ්ජාවට හැoගිලාද..? පේන්න නැත්ත
    :rofl: :rofl:
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    VASSA said:
    වස්සත් රෙඩි....!උදේ ඉඳන්ම ලිවුවෙ හැම තැනම සිංහලෙන් තමා....:dull: :dull: :dull:

    උඹ විතරයි අඩුව හිටියේ...................... පිලිගන්නවා සාදරයෙන්:) :)
     

    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    Asitha-K said:
    කවි ලියපු ඒකෙ ජය ගත් අය ගෙ නම් කියන්නෙ කීයට ද?

    තාම මනාප ගනන් කරනවා ඇති.. :yes:

    ඉවරවුන ගමන් කියයි
    :D:D
     

    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    maleemsg said:
    ඉවසීමෙන් සැනසීම ලැබෙනවාලුනේ....

    කවි වලින් දිනුවෙ කවුද කවි කාගෙද ඒවා එහෙම මම හෙටම කියන්නම් නේද?:P :) :)

    :angry::angry::angry::angry::angry:
    විහිලු ඒපා! දැන්ම කියන්න!
    ;););););):lol::lol::lol::lol::lol:
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    ඉවසීමෙන් සැනසීම ලැබෙනවාලුනේ....

    කවි වලින් දිනුවෙ කවුද කවි කාගෙද ඒවා එහෙම මම හෙටම කියන්නම් නේද?:P :) :)

    මලී විහිලු කරනවද? :eek: :eek: