සිංහල දිනය වෙනුවෙන්.................

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
niro123 said:
:lol: :lol: :lol: :lol:

විවාද තරගෙට ඉන්නවද? :rofl:
නැතෝ...මම මේ පස්වනක් ප්*රීතියෙන් පිනා යමින් ඉන්නේ...මම දිනලෝ :rofl: :P :rofl: :P :rofl: :P
 

niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
harshafx said:
නැතෝ...මම මේ පස්වනක් ප්*රීතියෙන් පිනා යමින් ඉන්නේ...මම දිනලෝ :rofl: :P :rofl: :P :rofl: :P


මගේ සුභ පැතුම්
:) :) :) :)
 

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
harshafx said:
බොහොම ස්තුතියි... :D

මේ ඉන්නේ අපේ කවියා. *මෙන්න මගෙනුත් සුභ පැතුම් මල් කළබක්
5z77kft_th.gif
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
pooh27 said:
මේ ඉන්නේ අපේ කවියා. *මෙන්න මගෙනුත් සුභ පැතුම් මල් කළබක්
5z77kft_th.gif
ස්තුතියි..අක්කේ...දිල් ටත් ස්තුතියි...නිරො..ඔයාටත්...මං කෑම කාල එන්නම්...දිල්..විවාදෙ එලට යයි වගෙ :)
 

rajigplk

I am a Spammer! Don't trust me. I came to spam in
May 2, 2008
603
0
0
~in a dream~
මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුලු ලොව මේ රටට යටයි...:)