සිංහල දීපය වෙනයි රාවණ ලංකාව වෙනයිද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,433
    67,772
    113
    Ara pathiarchi kiyana dial eka nan ravanage sellipi hena ganak penniwa. Parumaka ravana kiya kiya godak tiyenawa.airplane signature ekakuth tiyenawa
     
    • Wow
    Reactions: Asmodeus

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වදුරු බන කියන්නේ පෘථක්ජන මිනිස්සු කියන බන. ගිහි වේවා, පැවිදි වේවා.
    වදුරු බන කියන්නේ තමන් පිළිපදින්නේ නැතුව අනුන්ට කියන බන වලට
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වදුරු බන කියන්නේ තමන් පිළිපදින්නේ නැතුව අනුන්ට කියන බන වලට

    බන වල මොකක්ද පිලිපදින්න තියෙන්නේ? ඇයි පිලිපදින්නේ?
    බන කියන්නේ ධර්මය අවබෝධ වෙන්නනේ?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    Ara pathiarchi kiyana dial eka nan ravanage sellipi hena ganak penniwa. Parumaka ravana kiya kiya godak tiyenawa.airplane signature ekakuth tiyenawa
    පොරගේ වීඩියෝ මං බලනව
    පොරට නාසා එකෙනුත් එන්ඩ කියල
    වත්තෙ පිටියේ පොඩි වැඩවගයක් තිබුන හින්ද යන්ඩ බැරි උනාලු කියපු දවසට 😟
     
    • Like
    Reactions: Emios

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බන වල මොකක්ද පිලිපදින්න තියෙන්නේ? ඇයි පිලිපදින්නේ?
    බන කියන්නේ ධර්මය අවබෝධ වෙන්නනේ?
    එතකොට දැන් කියන බන වලින් මොකුත් අවබෝද වෙන්නේ නැත්තේ කියන එකේ අවුලක්ද අහන එකේ අවුලක්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,772
    113
    පොරගේ වීඩියෝ මං බලනව
    පොරට නාසා එකෙනුත් එන්ඩ කියල
    වත්තෙ පිටියේ පොඩි වැඩවගයක් තිබුන හින්ද යන්ඩ බැරි උනාලු කියපු දවසට 😟
    Knowledge wagema track ekakuth tiyenawa.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එතකොට දැන් කියන බන වලින් මොකුත් අවබෝද වෙන්නේ නැත්තේ කියන එකේ අවුලක්ද අහන එකේ අවුලක්ද?

    ප්‍රධාන අවුල බන කියන්නේ පෘථක්ජන මිනිස්සු. ඉතින් පෘථක්ජන එකෙක්ගෙන් බන අහලා කොහොමද ධර්මය අවබෝධ කර ගන්නේ.

    දෙවනි අවුල තමන්ගේ කුසලතාවයේ ප්‍රමානය.
     
    • Like
    Reactions: nuwan9999

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    රාවණා කියන්නේ මිථ්‍යාවක් ගොං ආතල් ගන්න එපා ලමයි 😁
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අඩෝ බන ඇහුවම ඩිප්රෙෂන් හැදෙන්නෙ ඇයි බං ඇත්තට

    ඇයි බම් හැමදේම දුකයි අස්ථිරයි සැප විඳින්නෙපා බඩු ගහන්නෙපා කියද්දි තවත් ජීවිතේ කලකිරෙනවනෙ ඉතින් ඩීප්‍රෙෂන් වැඩි වෙනවා. ඩීප්‍රෙස් වුනාම පුලුවන් තරම් සතුටු හිතෙන ධනාත්මක දේවල් අහන්න දකින්න ඕනෙ නැතුව ජීවත් වෙන එක තවත් එපා වෙන දේවල් නෙවි.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ඇයි බම් හැමදේම දුකයි අස්ථිරයි සැප විඳින්නෙපා බඩු ගහන්නෙපා කියද්දි තවත් ජීවිතේ කලකිරෙනවනෙ ඉතින් ඩීප්‍රෙෂන් වැඩි වෙනවා. ඩීප්‍රෙස් වුනාම පුලුවන් තරම් සතුටු හිතෙන ධනාත්මක දේවල් අහන්න දකින්න ඕනෙ නැතුව ජීවත් වෙන එක තවත් එපා වෙන දේවල් නෙවි.
    ඒක ඇත්ත
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    අඩෝ බන ඇහුවම ඩිප්රෙෂන් හැදෙන්නෙ ඇයි බං ඇත්තට
    Nai Ariddi Ehema Wenawa...

    NywZngN.gif
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    Nai Ariddi Ehema Wenawa...

    NywZngN.gif

    තොන්ගලේ මගේ තොන්ගලේ
    තාරා දේවී තොන්ගලේ
    බේරා ගන්නම් තොන්ගලේ මගේ
    වාලි රජාගෙන් තොන්ගලේ
    තාරා දේවී තොන්ගලේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    තොන්ගලේ මගේ තොන්ගලේ
    තාරා දේවී තොන්ගලේ
    බේරා ගන්නම් තොන්ගලේ මගේ
    වාලි රජාගෙන් තොන්ගලේ
    තාරා දේවී තොන්ගලේ
    Tara devi kiyanne Sinhala wesaviyek neyda?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    හෝව් හෝව් බොලාගෙ ජානවලින් බාගයක්ම සිංහල ජාන කියල අමතක වුනාද? 🙃
    Mama Mula Indalama Kiyanwane Ape Jana wala Sinhala Jana Naha.. Family Tree Ekek Api Maintain karan Enne.. Ape Roots Morocco wenakan yana a wa.. Kisima ekek Pitin bandala naha.. Poddak hoyala balapan mama meeta awurudu gaanakata kalinuth mama meygana details ekka damma...
    Akeny kelinma Pure Sri Lankan Moor Kenek Washayen Rodiyonwa Ape Kakula yatatama daala thiyan inne...
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,686
    2
    1,866
    113
    On a Cloud
    Anunge ganu horakame gihin ea gani ge miniha genui thawa wanduru motek genui marum kaapu ganuu horek ta wanda wanda lankwe modayo passen yanwa.
    Thawa thamange gani wena ekek awilla aran yanakal uda balan idapu deyyak kiyanna ponnaeykta wanda wanda indiyawe modayo passen yanwa.
    Ea madiwata ea modayo degollo un karapuwa kiya kiya show da da innawa... Moda yakku...
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    Mama Mula Indalama Kiyanwane Ape Jana wala Sinhala Jana Naha.. Family Tree Ekek Api Maintain karan Enne.. Ape Roots Morocco wenakan yana a wa.. Kisima ekek Pitin bandala naha.. Poddak hoyala balapan mama meeta awurudu gaanakata kalinuth mama meygana details ekka damma...
    Akeny kelinma Pure Sri Lankan Moor Kenek Washayen Rodiyonwa Ape Kakula yatatama daala thiyan inne...

    පක තමා ලඩ්කාවට ආපු හම්බයෝ ගෑනු අරං ආව කියල කොහෙද තියෙන්නෙ? නානා ලංකාවෙ හම්බයො බාග සිංහල කිව්වම නෝන්ඩි හින්දා කලින් මග ඇර ඇර ඉඳලා ඉඳලා අද උදේ වරුවම කල්පනා කරලා බොරුවක් ගොතන් ආවා. :rofl: