Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල ධර්ම දේශනා එකතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල ධර්ම දේශනා එකතුව

නමෝ බුද්ධාය!!!

2014 පොසොන් පොහොය හෙටට යෙදිල තියෙනව. බෞද්ධ හැමෝටම වැදගත් දවසක් පොසොන් පොහොය දවස කියන්නෙ. තථාගත අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකා වාසී අපට ලැබුනෙ පොසොන් පොහොය දවසක.

ධර්මයට අනුව හැසිරෙන, ධර්ම ඤාණයෙන් පිරිපුන් බෞද්ධයන් පිරිසක් බිහිවීමට නම් අනිවාර්යෙන්ම පිරිසිදු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය හා නුවණින් මෙනෙහි කිරීම අත්‍යාවශ්‍ය වෙනව. ඒ සඳහා ධර්මය ශ්‍රවණය කරන්න කැමති සියළු දෙනා හට සිංහල ධර්ම දේශණා කිහිපයක් ලබා දෙන්නයි මේ thread එක දැම්මෙ.

මෙහි අන්තර්ගත දේශණා විවිධ වෙබ් අඩවි වලින් භාගත කරගත් ඒවා. ඒ වගේම වෙබ් අඩවි වලින් සොයාගන්න අපහසු වූ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශණා ද ඇතුලත් වෙනව. හැකිතාක් ධර්මය ශ්‍රවණය කරන්න. අන් අය සමඟ බෙදාහදාගන්න. එමගින් ධර්ම දානයට හැකි අයුරින් දායක වී බොහෝ පින් රැස්කරගන්න.

සියළුදෙනා හට ධර්මශ්රවණයට සිත් පහදිත්වා. මේ ගෞතම බුදු සසුනේදිම ධර්මය අවබෝධ කරගැනීමට හැකි වේවා! තෙරුවන් සරණයි!!!

P.S. :- මෙම thread එක religious section එකේද පල කර ඇත.

[QUOTE="pradeeplk1025, post: 16767687, member: 32239"] [b]සිංහල ධර්ම දේශනා එකතුව[/b] [CENTER][SIZE="5"][COLOR="Olive"]නමෝ බුද්ධාය!!![/COLOR][/SIZE][/CENTER][SIZE="5"][/SIZE] [SIZE="4"]2014 පොසොන් පොහොය හෙටට යෙදිල තියෙනව. බෞද්ධ හැමෝටම වැදගත් දවසක් පොසොන් පොහොය දවස කියන්නෙ. තථාගත අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකා වාසී අපට ලැබුනෙ පොසොන් පොහොය දවසක. ධර්මයට අනුව හැසිරෙන, ධර්ම ඤාණයෙන් පිරිපුන් බෞද්ධයන් පිරිසක් බිහිවීමට නම් අනිවාර්යෙන්ම පිරිසිදු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය හා නුවණින් මෙනෙහි කිරීම අත්‍යාවශ්‍ය වෙනව. ඒ සඳහා ධර්මය ශ්‍රවණය කරන්න කැමති සියළු දෙනා හට සිංහල ධර්ම දේශණා කිහිපයක් ලබා දෙන්නයි මේ thread එක දැම්මෙ. මෙහි අන්තර්ගත දේශණා විවිධ වෙබ් අඩවි වලින් භාගත කරගත් ඒවා. ඒ වගේම වෙබ් අඩවි වලින් සොයාගන්න අපහසු වූ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශණා ද ඇතුලත් වෙනව. හැකිතාක් ධර්මය ශ්‍රවණය කරන්න. අන් අය සමඟ බෙදාහදාගන්න. එමගින් ධර්ම දානයට හැකි අයුරින් දායක වී බොහෝ පින් රැස්කරගන්න. සියළුදෙනා හට ධර්මශ්රවණයට සිත් පහදිත්වා. මේ ගෞතම බුදු සසුනේදිම ධර්මය අවබෝධ කරගැනීමට හැකි වේවා! තෙරුවන් සරණයි!!! [/SIZE] [IMG]http://i.imgur.com/pGo91W1.jpg[/IMG] [CENTER] [URL="http://s000.tinyupload.com/index.php?file_id=83379349189002317510"][IMG]http://i.imgur.com/6ZMjZnj.png[/IMG][/URL][/CENTER] P.S. :- මෙම thread එක religious section එකේද පල කර ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom