සිංහල ධර්ම දේශනා එකතුව
2014 පොසොන් පොහොය හෙටට යෙදිල තියෙනව. බෞද්ධ හැමෝටම වැදගත් දවසක් පොසොන් පොහොය දවස කියන්නෙ. තථාගත අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකා වාසී අපට ලැබුනෙ පොසොන් පොහොය දවසක.
ධර්මයට අනුව හැසිරෙන, ධර්ම ඤාණයෙන් පිරිපුන් බෞද්ධයන් පිරිසක් බිහිවීමට නම් අනිවාර්යෙන්ම පිරිසිදු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය හා නුවණින් මෙනෙහි කිරීම අත්‍යාවශ්‍ය වෙනව. ඒ සඳහා ධර්මය ශ්‍රවණය කරන්න කැමති සියළු දෙනා හට සිංහල ධර්ම දේශණා කිහිපයක් ලබා දෙන්නයි මේ thread එක දැම්මෙ.
මෙහි අන්තර්ගත දේශණා විවිධ වෙබ් අඩවි වලින් භාගත කරගත් ඒවා. ඒ වගේම වෙබ් අඩවි වලින් සොයාගන්න අපහසු වූ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශණා ද ඇතුලත් වෙනව. හැකිතාක් ධර්මය ශ්‍රවණය කරන්න. අන් අය සමඟ බෙදාහදාගන්න. එමගින් ධර්ම දානයට හැකි අයුරින් දායක වී බොහෝ පින් රැස්කරගන්න.
සියළුදෙනා හට ධර්මශ්‍රවණයට සිත් පහදිත්වා. මේ ගෞතම බුදු සසුනේදිම ධර්මය අවබෝධ කරගැනීමට හැකි වේවා! තෙරුවන් සරණයි!!!
P.S. :- මෙම thread එක religious section එකේද පල කර ඇත.
නමෝ බුද්ධාය!!!

ඒත් කියන්න කණගාටුයි එකම එක්කනෙක්වත් මේක download කරගන්නෙ නෑ. මමයි තව යාළුවෙකුයි 8Mb/s වගේ ස්පීඩ් එකෙන් සීඩ් කරනව. මෙතන 33GB විතර ධර්ම දේශණා එකතුවක් තියෙන්නෙ.
ඔක්කොම download කරගන්න හැකියාවක් නෑ නම් අවශ්‍ය ඒවා තෝරලා download කරගන්න.
Download කරද්දි download වෙන්නෙ නෑ නම් හරි download කරන එක ගැන මොනවහරි ප්‍රශ්ණ තියෙනව නම් හරි අහන්න thread එකේම.