සිංහල පොත්

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,330
    2,201
    113
    California
    මං හුගක්ම කියවන්නේ crime/ thriller genre එකේ ඒවා...

    මේකයි කේස් එක... englishම කියවලා නිකන් reality එකෙන් ඈත් වෙලා වගේ දැනෙනවා
    කියවන්නෙත් ඉන්ගිරිස්, බලන්නේ ඉන්ගිරිස්, ඉන්ට්‍රානෙට් එකෙත් කොටන්නේ ඉන්ගිරිස්... හැබැයි ඉන්නේ ආශික් ලෑන්ඩ් තාමත්

    සුජීව ප්‍රසන්න ස්ටයිල් සසර කලකිරෙන ආදර කතා නැතුව හොද authorsලා කවුද ඉන්නේ?
    මේ අය ඇරෙන්න

    සිංහල වැඩිය කියවලා නැහැ... මේ දෙකට නම් ආසයි

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,293
    2,875
    113
    janadhipathi-thaththa----eee14809-cb72-447c-b80a-bbf7dea75bcc.jpg
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,908
    113
    −273.15°C
    මං හුගක්ම කියවන්නේ crime/ thriller genre එකේ ඒවා...

    මේකයි කේස් එක... englishම කියවලා නිකන් reality එකෙන් ඈත් වෙලා වගේ දැනෙනවා
    කියවන්නෙත් ඉන්ගිරිස්, බලන්නේ ඉන්ගිරිස්, ඉන්ට්‍රානෙට් එකෙත් කොටන්නේ ඉන්ගිරිස්... හැබැයි ඉන්නේ ආශික් ලෑන්ඩ් තාමත්

    සුජීව ප්‍රසන්න ස්ටයිල් සසර කලකිරෙන ආදර කතා නැතුව හොද authorsලා කවුද ඉන්නේ?
    මේ අය ඇරෙන්න

    සිංහල වැඩිය කියවලා නැහැ... මේ දෙකට නම් ආසයි

    Lasitha Raveen ge CID book collection ekakma tyenawa. Manjula Senarathne geth tawa poth tyenawa. Imesh Madusanka Yapa th hodayi. Eyage aluth book eka ada release una.

    Last edited: