Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල බ්ලොග් කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://miyuruworld.blogspot.com/2014/03/blog-post.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+Miyuruworld+(Miyuruworld)

මැජික් පෙන්නපු ඉස්කෝලෙ....

මං පුංචි කාලෙ ගියේ කතෝලික පල්ලියක තිබුණු සොන්ටිමෝරියකට... අපේ පැත්ත පළාතටම තිබ්බෙ එකම එක කතෝලික පල්ලියයි... ඒකට සම්බන්ධ කතෝලික පාසැල් දෙකක් තිබුණා...... එකක් කොන්වන්ට් එකක්, අනික මිශ්ර පාසැලක්... අපේ අම්මා මේ කියන කාලෙ ඉගැන්නුවේ ඔය මිශ්ර පාසැලේ... අම්මට මාව අරන් යන්න එන්න ලේසි නිසා වෙන්න ඕන මාව එතැනට දාන්න ඇත්තෙ... එතැනට යවලා අකුරු උගන්වන පරමාර්ථයක් තියෙන්න නැතුව ඇතියි කියලා මට හිතුනෙ මට බාල නංගිලා දෙන්නම කවදාවත් මොන්ටිසෝරියකට යවලා නැති හින්දා..... ආයෙ ඉතින් උන්දලාව එහෙම යවන්න හේතුවක් තිබුණෙ නෑ තමයි, මොකද මං උන් දෙන්නා අකුරු කියවන්නත් කලින් උන්ට උගන්නන්න පටන් ගත්තනෙ.....

අපේ ගුරුවරු ඔක්කොම සිස්ටර්ස්ලා... ඔක්කොම තුන්දෙනෙක් හිටියා... තව මදර් කෙනෙකුත් හිටියා හැමදාම උදේට දකින... සුදුම සුදුයි... හැබැයි හෙන බරපතල මූණක් තිබ්බෙ... කාත් එක්කවත් හිනාවක් නෑ... අපි පියානෝ එක ළඟට ගිහින් 'පායනා කාලෙදී - රෑ දවල් මහන්සි වී - කන්න දේ රැස් කරයි කූඹියෝ' කියනකොට පියානෝ එක ගැහුවෙ එයා තමයි... ඔය සිස්ටර්ස්ලා අතරින් මට විශේෂ ආදරයක් පෙන්නපු කෙනෙකුත් හිටියා... අපේ අම්මටත් ඒක දැනිලා මගෙන් ඇහුවා ඒ සිස්ටර්ගෙ නම මොකක්ද කියලා...

'සැලළිහිණියා..' මං ගත් කටට කිව්වා...

'සැලළිහිණියා කියන්නෙ නමක් නෙවේනෙ පුතේ... කුරුල්ලෙක්නෙ...' අම්මා කිව්වා..

'ඒ උනාට ඒක තමයි එයාගෙ නම...'

ඉතින් කොහේ විරුද්ධ වෙන්නද අම්ම... ඒ උනාට මං එදා ඉඳලා හැමදාම ඒ සිස්ටර්ගෙ නම ඇහුවත් ගෙදර එනකොට මං බබාට මතක සැලළිහිණියා කියන එකමයි... කාටද ඒ වගේ බරපතල දිග නම් මතක තියාගන්න පුළුවන්...

ඔය මොන්ටිසෝරියට අපි ඔක්කොම උදේම ගියාම මට මතක විදියට සිස්ටර්ස්ලා දොර වහලා යනවා පොඩි වෙලාවකට පන්තියෙන් පිටතට... ඒ මොකටද කියලා මතකයක් නම් මට නැහැ... අර මං කලින් කිව්ව කොන්වන්ට් එක තිබ්බෙ මේ පල්ලියට පිවිසෙන්න තිබුණු ගේට්ටුවෙන් දකුණු පැත්තෙ.... මැද පල්ලිය.... වම් පැත්තෙ කන්ද උඩට වෙන්න මොන්ටිසෝරිය.... මොන්ටිසෝරියට ඇතුළු වෙන පැත්තට වෙනම ගේට්ටුවකුත් දාලා තිබුණා... ඒ උනාට එතැන ඉඳලා අපේ පන්තියට එන පාර එල් අකුරක් වගේ ලොකු වංගුවක් ආකාරයට වැටී තිබුණු නිසා ඔය ගේට්ටුව පැත්තෙ වෙන දේවල් අපට පේන්නෙ නෑ.... අම්ම උගන්නපු ඉස්කෝලෙ තිබ්බෙ පාරෙන් අනිත් පැත්තෙ... ඒකට යන්න අතුරු පාරක ටික දුරක් යන්න ඕන... එතැනත් අර පල්ලියටම සම්බන්ධ පොඩි පල්ලියක් තිබුණා... ඒකෙ නම් ඉන්නව මං දැක්කෙ ෆාදර්ස්ලා විතරයි... සෙමනේරියක්ද මන්දා...

සමහර වෙලාවට ඔය සිස්ටර්ස්ලා නොපෙනී ගිහින් ඉන්න අතරෙ අපට ඈතින් ඇහෙනවා සද්දයක්... 'ඩං..ඩං... ඩං ඩං ඩං...' ඔන්න එතකොට හැමෝම කර කර ඉන්න වැඩ නවත්තලා කන් උස්සලා බලනවා ඒ පැත්ත...

'බෑන්ඩ් එක...' එකෙක් කියනවා..

'යං යං..' කියලා ඉස්සර වෙන එකෙක් අර ඇතුලෙන් අගුළු දාලා තියෙන දොර ඇරගෙන එළියට පනිනවා... ඒ පස්සෙන් අනිත් එවුන් රොත්තත් එළියට පැනලා දුවනවා අර පාර දිගේ, මං ඇරෙන්න... මං බබා තනියම පන්තියට වෙලා බලන් ඉන්නවා අනිත් එවුන් රේස් එකේ පහළ වංගුවෙන් නොපෙනී යන දිහාව...

මං එහෙම දිව්වෙ නැත්තෙ සිස්ටර්ස්ලට තිබ්බ බයටත් වැඩිය අම්මට තිබ්බ බයට... මං එහෙම දුවලා සිස්ටර්ස්ලා අම්මට කිව්වොත් හෙම... අනිත් වැදගත්ම කාරණාව තමයි මං කලින් ඔය කියන ජාතියේ බෑන්ඩ් එකක් දැකලා නොතිබුණු නිසා මං හිතුවෙ බෑන්ඩ් එක කියන්නෙ ලොරියක් කියලා.... මොන එකක්ද මන්දා බෑන්ඩ් එක කියන වචන දෙක ඇහෙනකොටම මගේ ඔළුවට ආවෙම ලොරියක රූපයක්... ඉතින් ඔය පාරෙදි නිතරම දකින ලොරි කබලක් බලන්න පාර පල්ලෙ බෙල්ල කඩාගෙන දුවන්න ඕනයැ... මං හිතුව මේගොල්ලො මේ දුවන්නෙ ඕන නම් වැඩියම ඔය ලොරිය පාට පාටින් සරසල ඇති නිසා ඒක බලන්න වෙන්නැති කියලා... එතකොට මගේ හිතේ මැවුනෙ පාට පාට ක්රේප් කොළ ඇදලා සරසපු ලොරියක්... මං හිටියා පන්තියට වෙලා.... ටික වෙලාවකින් සිස්ටර්ස්ලා පන්තියට ආවම ළමයි එකෙක්වත් නෑ මං බබා ඇර...

'අනිත් ළමයි ටික කෝ?' එයාල මගෙන් අහන්නෙ ඇස් උඩ තියන්...

'බෑන්ඩ් එක බලන්න ගියා...'

ඊට පස්සෙ තියෙන්නෙ සිස්ටර්ස්ලා තුන් දෙනත් අර ලෝගු හුළඟේ පා කර කර බෙල්ල කඩාගෙන පාර පල්ලෙ දුවන දර්ශනේ... ඊටත් විනාඩි කිහිපයකට පස්සෙ ළමා කැලත ආයෙ මේ අතට දුවනවා හිටු කියලා.... එතකොටත් ඉස්සරහින් දුවගෙන එන්නෙ අර වීරයා වගේ දොරත් ඇරගෙන ඉස්සෙල්ලම එළියට පැන්න එකාමයි... මට හොඳට මතකයි, මිනිහගෙ නම දිනේෂ්.... ඒ පස්සෙන් සිස්ටර්ස්ලා තුන් දෙනා එනවා හති ඇර ඇර... ඔය සිද්දිය ඔය විදියටම දෙපාරක් විතර උනාට පස්සෙ සිස්ටර්ස්ලා තරවටු කළා ආයෙ ගියොත් හෙම දඬුවම් කරනවා කියලා...

ඔය විදියට අනතුරු හඟවලා හිටපු අතරෙ ඔන්න දවසක් ආයෙත් ඇහුනා අර සද්දෙ... මොනවද ආයෙ, අර ළමයින්ට මෙලොවක් මතක නෑ.... දොර ඇරගෙන පැන්නා එළියට, දුවන්න ගත්තා... එදා නම් මං බබාටත් හිතුනා ඒ පස්සෙ දුවන්න... මාත් දිව්වා නැට්ට අල්ලගෙන... මං යනකොට කට්ටියම අර මොන්ටිසෝරියට එන පැත්තට තිබ්බ ගේට්ටුවේ රිලව් ටික වගේ එල්ලිලා එහා පැත්ත බලන් ඉන්නවා... අප්පද බොල මේකද බෑන්ඩ් එක කියන්නෙ.... කොන්වන්ට් එකේ ලොකු අක්කලා බෙර ගහනවා.... ඉස්සරහින් යන කෙනා පොල්ලකුත් වනන්නෙ... ආයිෂ් අප්පා... අපරාදෙ මං මෙච්චර කලක් ආවෙ නැත්තෙ.... සිහිසන් නැතිව හිටිය මට පියවි සිහිය ආවෙ පස්ස පැත්තට හෙමිහිට වැදුනු අතුල් පාරකින්... ආපහු හැරිලා බලනකොට සිස්ටර්ස්ලා තුන්දෙනා යක්කු වගේ එතැන... ගේට්ටුවෙන් බැස්සා නෙවෙයි හැලුණා... ආයෙ සැරයක් අනිත් උන්ගෙ නැට්ට අල්ලගෙන මාත් අනිත් පැත්තට දිව්වා... එදා තමයි මං බෑන්ඩ් එක බලපු පළමුවෙනි සහ අවසන් දවස.... ඊට පස්සෙන්දා ඉඳලා සිස්ටර්ස්ලා අරම අතුරුදහන් වෙනකොට අපිව බලාගන්න, සිස්ටර්ස්ලා වෙන්න පුරුදු වෙන ලොකු අක්කලා දෙන්නෙක් ගෙනැත් තිබ්බනෙ... ඒ විතරක්යැ... එදා මං පාරට දුවපු බව සිස්ටර් සැලළිහිණියා අම්මටත් කිව්වා... අම්මගෙ මූණත් නරක් වෙලා අවවාද පෝලිමකුත් ලැබුණා මතකයි...

ඔය මොන්ටිසෝරිය ඉවර උනාට පස්සෙ ළමයි ටික ඒ වෙනකොට ඇවිත් ඉන්න දෙමව්පියන්ට භාරදීලා ඉතුරුවෙලා ඉන්න කට්ටිය සිස්ටර්ස්ලා ඇතුළු කාමරේකට එක්කන් යනවා... මං බොහොම වෙලාවට ඔය ගොඩේ ඉන්නවා අම්මා එනකම්... එහෙම ඉන්න අතරෙ පාට කරන්න චිත්ර තියෙන පොතුයි පැස්ටලුයි දෙන නිසා අපට කම්මැලිකමක් දැනෙන්නෙ නෑ... ඒ උනාට සමහරදාට අපිව දකින මදර් අපිව දක්කන් යනවා පියානෝ එක ගාවට... එයා හොඳට වාඩිවෙලා පියානෝ ගහද්දි අපි හිටගෙන අර උදේට කියන සුපුරුදු සින්දු කියන්න ඕන... මට පෙන්නන්න බෑ ඒ වැඩේ නම්... උදේට නම් හොඳයි... හවසට මහන්සි වෙලාවට හිටගෙන ඉන්න ගියාම කුකුලුත් රිදෙනවා... අවුරුද්ද අවසානෙ විවිධ ප්රසංගයට පුරුදු වෙනකොට ඒක තවත් වැඩියි... ඔය විවිධ ප්රසංගයේ මට හොඳට මතකයි මං පාට පාට මල් රෙද්දකුයි තැඹිලි පාට අත් බෝරිච්චි හැට්ටෙකුයි ඇඳගෙන නැටුවා 'රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බර වීලා...' කියන සින්දුවට... (ඒ රෙද්ද තවමත් අපේ මහ ගෙදර තියෙනවා පාටෙන්වත් කිසිම අඩුවක් නොවී...) ඊට පස්සෙ 'කිරි මූද කළඹාලා ගෙනා - මගේ කුඩා පුතුටයි..' සින්දුවට බෝනික්කෙකුත් අරන් නැටුව චම්මි කියන ළමය නටන අතරෙ, එයාගෙ රෙද්ද කඩා වැටුන බවත් මට මතකයි... තිරේ අස්සෙ හැංගිලා හිටිය සිස්ටර් කෙනෙක් ප්රේක්ෂකාගාරයෙ සිනා හඬ මැද්දෙ දුවල ගිහින් ඒ ළමයව ඇදගෙන ඇවිත් රෙද්ද ආපහු හොඳට අන්දලා නටන්න යැව්ව බවත් මතකයි...

දවසක් අපි තුන් දෙනෙක් ඔහොම අර කාමරේ වාඩිවෙලා ඉන්නකොට එතැනින් යන්න ආපු සිස්ටර් සැලළිහිණියා අපිව දැකලා ළඟට ඇවිත් ඇහුවා ඔයාලා ආගමේද බුද්ධාගමේද කියලා... මං බුද්ධාගම කියල වචනයක් අහල තියෙන බවක් මතක නැති උනාට ආගම කියන වචනෙ නම් මට මතක තිබ්බා... එක්කෙනෙක් බුද්ධාගමෙයි, අනිත් එක්කෙනා ආගමෙයි කියද්දි මාත් කිව්වා ආගමේ කියලා... ඒ ගමන එයා අපි දෙන්නව දෙපැත්තෙන් අල්ලගෙන එක්කන් ගියා පල්ලිය ඇතුලට... පල්ලියට ඇතුල් වෙද්දි මගේ හිතට ආවෙ අමුතුම හැඟීමක්... ඒක අදටත් පල්ලියකට ඇතුළු වෙද්දි මගේ හිතට දැනෙනවා.... කවදාවත් පල්ලියකට ගිහින් තිබ්බෙ නැති මං හොඳට වටපිට බැලුවා... සිස්ටර් කෙනෙකුයි වයසක ෆාදර් කෙනෙකුයි පේලි දෙකක දණ ගහගෙන හිටියා... කිසිම සද්දයක් නෑ... ඒක මහ විශාල ශාලාවක්... ආරුක්කුවක් වගේ වහල, පාට පාට වීදුරු දාපු පින්තූර තියෙන ජනේල, මේස බංකු පේලි ගොඩ... ඒ මදිවට අර කාවද ඉස්සරහ බිත්තියේ එල්ලලා තියෙන්නෙ... අනේ පව්... එයාට හොඳටම රිදිලද කොහෙද... අත් වලිනුයි කකුල් වලිනුයි ලේත් එනවා... සුරුවම ඉස්සරහ තිබ්බ බංකුවක අපිව වාඩි කරවපු සිස්ටර් සැලළිහිණියා එතැන දණ ගහගෙන අත් දෙක බැඳගෙන අපේ මූණු දිහාත් හිනාවීගෙන බලාගෙන මොන මොනවදෝ කිව්වා... මට මොකුත් තේරුනේ නෑ... මාත් එක්ක හිටපු අනිත් ළමයා නම් සිස්ටර් එක්කම ඒවා කිව්වා... මං කල්පනා කළා ඒ කියපුවා මං කවදාවත් අහලවත් නැත්තෙ මොකද කියලා... ඊට පස්සෙන්දා අපේ අම්මා නියමිත වෙලාවටම මාව එක්කන් යන්න ආවම සිස්ටර් ඔය ගැන අම්මගෙන් ඇහුවා... අපි බුද්ධාගෙමෙයි කිව්වම සිස්ටර්ගෙ මූණ වෙනස් වුනු හැටි මට දැනුනා... එයා කිව්වා එයා මාව පල්ලිය ඇතුලට එක්කන් ගියේ මං අපි ආගමේ කියල කියපු නිසා බව... එදා තමයි අම්මා මට කිව්වෙ අපි බුද්ධාගමේනෙ පුතේ කියලා...

අම්මා ඔහොම මොන්ටිසෝරිය ඇරිලා මාව එක්කන් ගියාට පස්සෙ පැයක් දෙකක් මට අම්මගෙ පස්සෙන් ඇවිද ඇවිද ඉස්කෝලෙ ඉන්න වෙනවා... අම්මලගෙ ස්ටාෆ් රූම් එකේ එක පැත්තක තිබ්බ දොරක් විවෘත උනේ ඉස්කෝලෙ කැන්ටිමට... ඒකෙ අනිත් පැත්ත ඊට වඩා පළල් දොරකඩකින් ළමයින්ට විවෘත වෙලා තිබුණා... මං දවසක් අහම්බෙන් ඒ දොරෙන් පොඩ්ඩක් එළියට බැස්සා... ආව්... වටේටම ගොඩනැගිලි, ඉස්කෝලෙ සුදු ඇඳගෙන හිනාවෙවී ඒ මේ අත යන ගෑණු, පිරිමි ළමයි... ඒ මදිවට ඒ දොරට උඩින් උඩ තට්ටුවට යන පඩි පෙලකුත්... ඒ විතරක් නෙවෙයි, ඒ පඩි අතරෙ හිදැසුත්... මං උඩ බැලුවම මට පෙනුනනෙ මැජික්...! ආව්... මේ ඉස්කෝලෙ නම් නියමයි... ඊට පස්සෙ ඉඩක් ලැබුනු හැම වෙලාවකම මං පැනලා ගිහින් හිටියෙ ඒ පඩිපෙළ යට... කවුරුවත් අහළ පහළ නැති වෙලාවක් බලලා මං උඩ බලන් ඉන්නවා මැජික් බලන්න...අපේ අම්මා උගන්නපු පන්තියකුත් තිබ්බ ඔය පඩිපෙල මුදුනෙ හෝල් එකේ... ඉතින් සමහර දවස්වලට මටත් යන්න වෙනවා අම්මත් එක්ක එතැනට... මං අම්බානක බයයි ඕක නගින්න.... කකුලක්වත් අර හිදැස අතරින් යයිදෝ කියලා... අම්මා පඩිපෙල නගින්නෙ එක අතකින් මාව බාගෙට උස්සගෙන... එහෙම කළේ නැත්නම් ඉතින් හතරගාතෙන් තමයි... මොන විළිලැජ්ජාවක්ද.... මට නෙවේ... අම්මට... පව් අපේ අම්මා...

අම්මා උගන්නන අස්සෙ මං මොකක් හරි පෝරිසාද වැඩක් කළාම අම්මා එක්කෝ සැර කරනවා, නැත්නම් හීනියට ටොක්කක් අනිනවා... ළමයි ඉස්සරහ එහෙම කළාම ලැජ්ජාවට මං රිංගනවා ගුරු මේසෙ යටට... (Removed)

[QUOTE="maxter256, post: 16345703, member: 278829"] [url]http://miyuruworld.blogspot.com/2014/03/blog-post.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+Miyuruworld+%28Miyuruworld%29[/url] මැජික් පෙන්නපු ඉස්කෝලෙ.... මං පුංචි කාලෙ ගියේ කතෝලික පල්ලියක තිබුණු සොන්ටිමෝරියකට... අපේ පැත්ත පළාතටම තිබ්බෙ එකම එක කතෝලික පල්ලියයි... ඒකට සම්බන්ධ කතෝලික පාසැල් දෙකක් තිබුණා...... එකක් කොන්වන්ට් එකක්, අනික මිශ්ර පාසැලක්... අපේ අම්මා මේ කියන කාලෙ ඉගැන්නුවේ ඔය මිශ්ර පාසැලේ... අම්මට මාව අරන් යන්න එන්න ලේසි නිසා වෙන්න ඕන මාව එතැනට දාන්න ඇත්තෙ... එතැනට යවලා අකුරු උගන්වන පරමාර්ථයක් තියෙන්න නැතුව ඇතියි කියලා මට හිතුනෙ මට බාල නංගිලා දෙන්නම කවදාවත් මොන්ටිසෝරියකට යවලා නැති හින්දා..... ආයෙ ඉතින් උන්දලාව එහෙම යවන්න හේතුවක් තිබුණෙ නෑ තමයි, මොකද මං උන් දෙන්නා අකුරු කියවන්නත් කලින් උන්ට උගන්නන්න පටන් ගත්තනෙ..... අපේ ගුරුවරු ඔක්කොම සිස්ටර්ස්ලා... ඔක්කොම තුන්දෙනෙක් හිටියා... තව මදර් කෙනෙකුත් හිටියා හැමදාම උදේට දකින... සුදුම සුදුයි... හැබැයි හෙන බරපතල මූණක් තිබ්බෙ... කාත් එක්කවත් හිනාවක් නෑ... අපි පියානෝ එක ළඟට ගිහින් 'පායනා කාලෙදී - රෑ දවල් මහන්සි වී - කන්න දේ රැස් කරයි කූඹියෝ' කියනකොට පියානෝ එක ගැහුවෙ එයා තමයි... ඔය සිස්ටර්ස්ලා අතරින් මට විශේෂ ආදරයක් පෙන්නපු කෙනෙකුත් හිටියා... අපේ අම්මටත් ඒක දැනිලා මගෙන් ඇහුවා ඒ සිස්ටර්ගෙ නම මොකක්ද කියලා... 'සැලළිහිණියා..' මං ගත් කටට කිව්වා... 'සැලළිහිණියා කියන්නෙ නමක් නෙවේනෙ පුතේ... කුරුල්ලෙක්නෙ...' අම්මා කිව්වා.. 'ඒ උනාට ඒක තමයි එයාගෙ නම...' ඉතින් කොහේ විරුද්ධ වෙන්නද අම්ම... ඒ උනාට මං එදා ඉඳලා හැමදාම ඒ සිස්ටර්ගෙ නම ඇහුවත් ගෙදර එනකොට මං බබාට මතක සැලළිහිණියා කියන එකමයි... කාටද ඒ වගේ බරපතල දිග නම් මතක තියාගන්න පුළුවන්... ඔය මොන්ටිසෝරියට අපි ඔක්කොම උදේම ගියාම මට මතක විදියට සිස්ටර්ස්ලා දොර වහලා යනවා පොඩි වෙලාවකට පන්තියෙන් පිටතට... ඒ මොකටද කියලා මතකයක් නම් මට නැහැ... අර මං කලින් කිව්ව කොන්වන්ට් එක තිබ්බෙ මේ පල්ලියට පිවිසෙන්න තිබුණු ගේට්ටුවෙන් දකුණු පැත්තෙ.... මැද පල්ලිය.... වම් පැත්තෙ කන්ද උඩට වෙන්න මොන්ටිසෝරිය.... මොන්ටිසෝරියට ඇතුළු වෙන පැත්තට වෙනම ගේට්ටුවකුත් දාලා තිබුණා... ඒ උනාට එතැන ඉඳලා අපේ පන්තියට එන පාර එල් අකුරක් වගේ ලොකු වංගුවක් ආකාරයට වැටී තිබුණු නිසා ඔය ගේට්ටුව පැත්තෙ වෙන දේවල් අපට පේන්නෙ නෑ.... අම්ම උගන්නපු ඉස්කෝලෙ තිබ්බෙ පාරෙන් අනිත් පැත්තෙ... ඒකට යන්න අතුරු පාරක ටික දුරක් යන්න ඕන... එතැනත් අර පල්ලියටම සම්බන්ධ පොඩි පල්ලියක් තිබුණා... ඒකෙ නම් ඉන්නව මං දැක්කෙ ෆාදර්ස්ලා විතරයි... සෙමනේරියක්ද මන්දා... සමහර වෙලාවට ඔය සිස්ටර්ස්ලා නොපෙනී ගිහින් ඉන්න අතරෙ අපට ඈතින් ඇහෙනවා සද්දයක්... 'ඩං..ඩං... ඩං ඩං ඩං...' ඔන්න එතකොට හැමෝම කර කර ඉන්න වැඩ නවත්තලා කන් උස්සලා බලනවා ඒ පැත්ත... 'බෑන්ඩ් එක...' එකෙක් කියනවා.. 'යං යං..' කියලා ඉස්සර වෙන එකෙක් අර ඇතුලෙන් අගුළු දාලා තියෙන දොර ඇරගෙන එළියට පනිනවා... ඒ පස්සෙන් අනිත් එවුන් රොත්තත් එළියට පැනලා දුවනවා අර පාර දිගේ, මං ඇරෙන්න... මං බබා තනියම පන්තියට වෙලා බලන් ඉන්නවා අනිත් එවුන් රේස් එකේ පහළ වංගුවෙන් නොපෙනී යන දිහාව... මං එහෙම දිව්වෙ නැත්තෙ සිස්ටර්ස්ලට තිබ්බ බයටත් වැඩිය අම්මට තිබ්බ බයට... මං එහෙම දුවලා සිස්ටර්ස්ලා අම්මට කිව්වොත් හෙම... අනිත් වැදගත්ම කාරණාව තමයි මං කලින් ඔය කියන ජාතියේ බෑන්ඩ් එකක් දැකලා නොතිබුණු නිසා මං හිතුවෙ බෑන්ඩ් එක කියන්නෙ ලොරියක් කියලා.... මොන එකක්ද මන්දා බෑන්ඩ් එක කියන වචන දෙක ඇහෙනකොටම මගේ ඔළුවට ආවෙම ලොරියක රූපයක්... ඉතින් ඔය පාරෙදි නිතරම දකින ලොරි කබලක් බලන්න පාර පල්ලෙ බෙල්ල කඩාගෙන දුවන්න ඕනයැ... මං හිතුව මේගොල්ලො මේ දුවන්නෙ ඕන නම් වැඩියම ඔය ලොරිය පාට පාටින් සරසල ඇති නිසා ඒක බලන්න වෙන්නැති කියලා... එතකොට මගේ හිතේ මැවුනෙ පාට පාට ක්රේප් කොළ ඇදලා සරසපු ලොරියක්... මං හිටියා පන්තියට වෙලා.... ටික වෙලාවකින් සිස්ටර්ස්ලා පන්තියට ආවම ළමයි එකෙක්වත් නෑ මං බබා ඇර... 'අනිත් ළමයි ටික කෝ?' එයාල මගෙන් අහන්නෙ ඇස් උඩ තියන්... 'බෑන්ඩ් එක බලන්න ගියා...' ඊට පස්සෙ තියෙන්නෙ සිස්ටර්ස්ලා තුන් දෙනත් අර ලෝගු හුළඟේ පා කර කර බෙල්ල කඩාගෙන පාර පල්ලෙ දුවන දර්ශනේ... ඊටත් විනාඩි කිහිපයකට පස්සෙ ළමා කැලත ආයෙ මේ අතට දුවනවා හිටු කියලා.... එතකොටත් ඉස්සරහින් දුවගෙන එන්නෙ අර වීරයා වගේ දොරත් ඇරගෙන ඉස්සෙල්ලම එළියට පැන්න එකාමයි... මට හොඳට මතකයි, මිනිහගෙ නම දිනේෂ්.... ඒ පස්සෙන් සිස්ටර්ස්ලා තුන් දෙනා එනවා හති ඇර ඇර... ඔය සිද්දිය ඔය විදියටම දෙපාරක් විතර උනාට පස්සෙ සිස්ටර්ස්ලා තරවටු කළා ආයෙ ගියොත් හෙම දඬුවම් කරනවා කියලා... ඔය විදියට අනතුරු හඟවලා හිටපු අතරෙ ඔන්න දවසක් ආයෙත් ඇහුනා අර සද්දෙ... මොනවද ආයෙ, අර ළමයින්ට මෙලොවක් මතක නෑ.... දොර ඇරගෙන පැන්නා එළියට, දුවන්න ගත්තා... එදා නම් මං බබාටත් හිතුනා ඒ පස්සෙ දුවන්න... මාත් දිව්වා නැට්ට අල්ලගෙන... මං යනකොට කට්ටියම අර මොන්ටිසෝරියට එන පැත්තට තිබ්බ ගේට්ටුවේ රිලව් ටික වගේ එල්ලිලා එහා පැත්ත බලන් ඉන්නවා... අප්පද බොල මේකද බෑන්ඩ් එක කියන්නෙ.... කොන්වන්ට් එකේ ලොකු අක්කලා බෙර ගහනවා.... ඉස්සරහින් යන කෙනා පොල්ලකුත් වනන්නෙ... ආයිෂ් අප්පා... අපරාදෙ මං මෙච්චර කලක් ආවෙ නැත්තෙ.... සිහිසන් නැතිව හිටිය මට පියවි සිහිය ආවෙ පස්ස පැත්තට හෙමිහිට වැදුනු අතුල් පාරකින්... ආපහු හැරිලා බලනකොට සිස්ටර්ස්ලා තුන්දෙනා යක්කු වගේ එතැන... ගේට්ටුවෙන් බැස්සා නෙවෙයි හැලුණා... ආයෙ සැරයක් අනිත් උන්ගෙ නැට්ට අල්ලගෙන මාත් අනිත් පැත්තට දිව්වා... එදා තමයි මං බෑන්ඩ් එක බලපු පළමුවෙනි සහ අවසන් දවස.... ඊට පස්සෙන්දා ඉඳලා සිස්ටර්ස්ලා අරම අතුරුදහන් වෙනකොට අපිව බලාගන්න, සිස්ටර්ස්ලා වෙන්න පුරුදු වෙන ලොකු අක්කලා දෙන්නෙක් ගෙනැත් තිබ්බනෙ... ඒ විතරක්යැ... එදා මං පාරට දුවපු බව සිස්ටර් සැලළිහිණියා අම්මටත් කිව්වා... අම්මගෙ මූණත් නරක් වෙලා අවවාද පෝලිමකුත් ලැබුණා මතකයි... ඔය මොන්ටිසෝරිය ඉවර උනාට පස්සෙ ළමයි ටික ඒ වෙනකොට ඇවිත් ඉන්න දෙමව්පියන්ට භාරදීලා ඉතුරුවෙලා ඉන්න කට්ටිය සිස්ටර්ස්ලා ඇතුළු කාමරේකට එක්කන් යනවා... මං බොහොම වෙලාවට ඔය ගොඩේ ඉන්නවා අම්මා එනකම්... එහෙම ඉන්න අතරෙ පාට කරන්න චිත්ර තියෙන පොතුයි පැස්ටලුයි දෙන නිසා අපට කම්මැලිකමක් දැනෙන්නෙ නෑ... ඒ උනාට සමහරදාට අපිව දකින මදර් අපිව දක්කන් යනවා පියානෝ එක ගාවට... එයා හොඳට වාඩිවෙලා පියානෝ ගහද්දි අපි හිටගෙන අර උදේට කියන සුපුරුදු සින්දු කියන්න ඕන... මට පෙන්නන්න බෑ ඒ වැඩේ නම්... උදේට නම් හොඳයි... හවසට මහන්සි වෙලාවට හිටගෙන ඉන්න ගියාම කුකුලුත් රිදෙනවා... අවුරුද්ද අවසානෙ විවිධ ප්රසංගයට පුරුදු වෙනකොට ඒක තවත් වැඩියි... ඔය විවිධ ප්රසංගයේ මට හොඳට මතකයි මං පාට පාට මල් රෙද්දකුයි තැඹිලි පාට අත් බෝරිච්චි හැට්ටෙකුයි ඇඳගෙන නැටුවා 'රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බර වීලා...' කියන සින්දුවට... (ඒ රෙද්ද තවමත් අපේ මහ ගෙදර තියෙනවා පාටෙන්වත් කිසිම අඩුවක් නොවී...) ඊට පස්සෙ 'කිරි මූද කළඹාලා ගෙනා - මගේ කුඩා පුතුටයි..' සින්දුවට බෝනික්කෙකුත් අරන් නැටුව චම්මි කියන ළමය නටන අතරෙ, එයාගෙ රෙද්ද කඩා වැටුන බවත් මට මතකයි... තිරේ අස්සෙ හැංගිලා හිටිය සිස්ටර් කෙනෙක් ප්රේක්ෂකාගාරයෙ සිනා හඬ මැද්දෙ දුවල ගිහින් ඒ ළමයව ඇදගෙන ඇවිත් රෙද්ද ආපහු හොඳට අන්දලා නටන්න යැව්ව බවත් මතකයි... දවසක් අපි තුන් දෙනෙක් ඔහොම අර කාමරේ වාඩිවෙලා ඉන්නකොට එතැනින් යන්න ආපු සිස්ටර් සැලළිහිණියා අපිව දැකලා ළඟට ඇවිත් ඇහුවා ඔයාලා ආගමේද බුද්ධාගමේද කියලා... මං බුද්ධාගම කියල වචනයක් අහල තියෙන බවක් මතක නැති උනාට ආගම කියන වචනෙ නම් මට මතක තිබ්බා... එක්කෙනෙක් බුද්ධාගමෙයි, අනිත් එක්කෙනා ආගමෙයි කියද්දි මාත් කිව්වා ආගමේ කියලා... ඒ ගමන එයා අපි දෙන්නව දෙපැත්තෙන් අල්ලගෙන එක්කන් ගියා පල්ලිය ඇතුලට... පල්ලියට ඇතුල් වෙද්දි මගේ හිතට ආවෙ අමුතුම හැඟීමක්... ඒක අදටත් පල්ලියකට ඇතුළු වෙද්දි මගේ හිතට දැනෙනවා.... කවදාවත් පල්ලියකට ගිහින් තිබ්බෙ නැති මං හොඳට වටපිට බැලුවා... සිස්ටර් කෙනෙකුයි වයසක ෆාදර් කෙනෙකුයි පේලි දෙකක දණ ගහගෙන හිටියා... කිසිම සද්දයක් නෑ... ඒක මහ විශාල ශාලාවක්... ආරුක්කුවක් වගේ වහල, පාට පාට වීදුරු දාපු පින්තූර තියෙන ජනේල, මේස බංකු පේලි ගොඩ... ඒ මදිවට අර කාවද ඉස්සරහ බිත්තියේ එල්ලලා තියෙන්නෙ... අනේ පව්... එයාට හොඳටම රිදිලද කොහෙද... අත් වලිනුයි කකුල් වලිනුයි ලේත් එනවා... සුරුවම ඉස්සරහ තිබ්බ බංකුවක අපිව වාඩි කරවපු සිස්ටර් සැලළිහිණියා එතැන දණ ගහගෙන අත් දෙක බැඳගෙන අපේ මූණු දිහාත් හිනාවීගෙන බලාගෙන මොන මොනවදෝ කිව්වා... මට මොකුත් තේරුනේ නෑ... මාත් එක්ක හිටපු අනිත් ළමයා නම් සිස්ටර් එක්කම ඒවා කිව්වා... මං කල්පනා කළා ඒ කියපුවා මං කවදාවත් අහලවත් නැත්තෙ මොකද කියලා... ඊට පස්සෙන්දා අපේ අම්මා නියමිත වෙලාවටම මාව එක්කන් යන්න ආවම සිස්ටර් ඔය ගැන අම්මගෙන් ඇහුවා... අපි බුද්ධාගෙමෙයි කිව්වම සිස්ටර්ගෙ මූණ වෙනස් වුනු හැටි මට දැනුනා... එයා කිව්වා එයා මාව පල්ලිය ඇතුලට එක්කන් ගියේ මං අපි ආගමේ කියල කියපු නිසා බව... එදා තමයි අම්මා මට කිව්වෙ අපි බුද්ධාගමේනෙ පුතේ කියලා... අම්මා ඔහොම මොන්ටිසෝරිය ඇරිලා මාව එක්කන් ගියාට පස්සෙ පැයක් දෙකක් මට අම්මගෙ පස්සෙන් ඇවිද ඇවිද ඉස්කෝලෙ ඉන්න වෙනවා... අම්මලගෙ ස්ටාෆ් රූම් එකේ එක පැත්තක තිබ්බ දොරක් විවෘත උනේ ඉස්කෝලෙ කැන්ටිමට... ඒකෙ අනිත් පැත්ත ඊට වඩා පළල් දොරකඩකින් ළමයින්ට විවෘත වෙලා තිබුණා... මං දවසක් අහම්බෙන් ඒ දොරෙන් පොඩ්ඩක් එළියට බැස්සා... ආව්... වටේටම ගොඩනැගිලි, ඉස්කෝලෙ සුදු ඇඳගෙන හිනාවෙවී ඒ මේ අත යන ගෑණු, පිරිමි ළමයි... ඒ මදිවට ඒ දොරට උඩින් උඩ තට්ටුවට යන පඩි පෙලකුත්... ඒ විතරක් නෙවෙයි, ඒ පඩි අතරෙ හිදැසුත්... මං උඩ බැලුවම මට පෙනුනනෙ මැජික්...! ආව්... මේ ඉස්කෝලෙ නම් නියමයි... ඊට පස්සෙ ඉඩක් ලැබුනු හැම වෙලාවකම මං පැනලා ගිහින් හිටියෙ ඒ පඩිපෙළ යට... කවුරුවත් අහළ පහළ නැති වෙලාවක් බලලා මං උඩ බලන් ඉන්නවා මැජික් බලන්න...අපේ අම්මා උගන්නපු පන්තියකුත් තිබ්බ ඔය පඩිපෙල මුදුනෙ හෝල් එකේ... ඉතින් සමහර දවස්වලට මටත් යන්න වෙනවා අම්මත් එක්ක එතැනට... මං අම්බානක බයයි ඕක නගින්න.... කකුලක්වත් අර හිදැස අතරින් යයිදෝ කියලා... අම්මා පඩිපෙල නගින්නෙ එක අතකින් මාව බාගෙට උස්සගෙන... එහෙම කළේ නැත්නම් ඉතින් හතරගාතෙන් තමයි... මොන විළිලැජ්ජාවක්ද.... මට නෙවේ... අම්මට... පව් අපේ අම්මා... අම්මා උගන්නන අස්සෙ මං මොකක් හරි පෝරිසාද වැඩක් කළාම අම්මා එක්කෝ සැර කරනවා, නැත්නම් හීනියට ටොක්කක් අනිනවා... ළමයි ඉස්සරහ එහෙම කළාම ලැජ්ජාවට මං රිංගනවා ගුරු මේසෙ යටට... (Removed) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom