සිංහල බෞද්ධයා පුවත්පතට නව ජීවනයක්
ඔක්තෝබර් 24
අනගාරික ධර්මපාල තුමා යනු ජාතික උරුමයකි. ජාතික වස්තුවකි. එතුමා බිහි නොවන්ඩ අද සිංහලයා ලංකාව තුළ අසරණ වු සුලූ ජාතිකයින් පිරිසකි. එහෙම වුනානම් සිංහල සංස්කෘතිය නමින් දෙයක් අද ජිවත්වෙන සිංහලයින්ට නැත.
ධර්මපාලතුමා රටට ජාතියට ආගමට ලබාදුන් දේ මෙපමණ යැයි කිව නොහැක. එම කාර්යයේ යෙදෙන එතුමා සිංහල ජාතිය අවදි කිරිම සදහා පත්තරයක් ආරම්භ කළේය.
ධර්මපාලතුමාගේ කාලයේ සිට මුද්‍රණය කෙරෙන සිංහල බෞද්ධයා පත්‍රය ආයෙත්වරක් පුනර්ජිනවයකට ලක්කරමින් මහජනයා අතට පත්කිරිමට යොදා තියෙන වැඩ පි බෞද්ධ ප්රවෘත්ති ඇතුව නිකුත් වී තිබේ.
සිංහල බෞද්ධයා පත්‍රය දහම් පාසැල් හා පාසැල් වලට යැවීමට දැ හිතකාමි ඔබටත් සම්බන්ධවීමට පුලුවන. පත්‍රයක මිල රුපියල් 15 ක් පමණි. ඩොලරයක හො යුරෝ එකක මුදලක් සිංහල බෞද්ධයා පත්‍රයට යැවීමෙන් ඔබ අපේක්ෂාකරන දහම් පාසැලට පාසැල් පුස්තකාලයට හෝ පුද්ගලයාට හයමාසයක් පත්තර නොකඩවා ලබා ගැනීමට කටයුතු පි
විස්තර
සිංහල බෞද්ධයා කර්තෘ
ශ්‍රී ලංකා මහාබෝධි සමාගම
130 පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි මාවත
කොළඹ 10
දුරකතනය 011 2 677 626 හෝ 4935077
ෆැක්ස් 011 2 677 626