Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම ගැන නේ මේ නූල ඇදෙන්නේ... මට මතක් වෙච්ච දෙයක් කියන්නම්... ඒ 2012-2013 අවුරුද්ද, හලාල් ප්රශ්නය, මුස්ලිම් අන්තවාදය ගැන මේ රටේ විශාල කතිකාවතක් ඇතිවෙච්ච කාලය. බොදු බල සේනා සංවිධානය එක්ක අපි/මම අත්වැල් බැදගෙන ජාතියට වෙන්න යන විනාශය ගැන වෙලාවක් කලාවක් නැතුව රස්සාවෙ නිවාඩු ටිකත් කාබාසිනියා කරගෙන දගලපු ඒ කාලේ... යුද්දේ ඉවරවෙලා අපේ හිටපු ජනාදිපතිතුමාව අපි රජෙක්, දියසේන කුමාරයා කියලා ආවඩන් හිටපු කාලේ... ඔන්න ආවා 2013 නිදහස් උත්සවය. ඒ කාලේ අපිත් එක්ක හලාල් ප්‍රශ්නෙදි එකට හිටපු අපේ එළකිරි යාලුවන්ට මතක ඇති. (Dilwaale නම් මවු කුසේ වෙන්න ඕනි) අපි හැමෝම හිතුවේ අපේ රජතුමා 30 වසරක යුද්දේ නිමා කරලා, එදා මාවිල්ආරු සොරෝවුව ඇරලා නව බලාපොරොත්තුවක් ජාතියට දුන්නා වගේ මේ රටේ මුස්ලිම් අන්තවාදය මෙල්ල කරන පළමු වෙඩි මුරය එදාට පත්තු කරයි කියලා. අපි හිතුවේ එතුමා එදා නැගෙනහිර දී යම්කිසි අයුරකින් ඒ අන්තවාදී මුස්ලිම් නායකයන්ට (විශේෂයෙන් උලමා සභාව, රාවුෆ් හකීම්, අසාද් සාලි) යම් කිසි පණිවිඩයක් දෙයි කියලා. අන්තිමට මොකද උනේ... රටේ උත්තරීතර සංඝරත්නය සමහ මුස්ලිම් පූජකවරු එක තැන සම අසුන් වල වාඩිකරවලා (එකත් කමක් නැහැ කියමු) මේ යෝදයා කිවුවා නේ හරි ලස්සන කථාවක්...

මෙන්න තියනවා පොඩි කෑල්ලක් ඒ කතාවේ... (සම්පූර්ණ එක අවශ්‍ය නම් විතරක් හොයලා බලන්න...නිකන් Data නාස්ති කරගන්න එපා...)

[YOUTUBE]vGd6BQraxa0[/YOUTUBE]

විලි ලැජ්ජාවයි... මේකා කියපු දේවල් වලට. එදා එළකිරියේ අපි හිටියේ රෙදි නැතුව. හිටපු යාලුවන්ට මතක ඇති. කසීන් ලා, සිරාජ් ලා අපිට මෝඩ-කැවුමෝ කියලා හිනා උනේ  මෙහෙම.

මේක දැම්මේ, පොඩ්ඩක් මේ අලුත් කට්ටියට අතීතය මතක් කරලා දෙන්න. අද යහපාලානේ ප්‍රධානීන් දෙන්නගෙන් මේ වගේ කතාවක් කියවුනා නම් මේ ජාතිමාමක වීරයෝ ගෝල්ෆේස් ගිහින් ගිනිතියාගෙන මෙලහකට.

මේ යන හැම නූලක අවසාන ඉලක්කය රාජපක්ෂව අයෙත් ගෙන්න ඕනි කියන එක නම්, ඔය කියන තරම් සිංහල ජාතිය ගැන කැක්කුමක් අපේ නැසීගිය රජතුමාට තිබුනද කියලා එළකිරියේ හිටපු පරණ යාළුවො දන්නවා ඇති ඒ කාලේ කොහොමද මොනවද උනේ, රජතුමා මොනවද කලේ, මොනවද කිවුවේ කියලා .

අවසානයට කීමට ඇත්තේ, දෙපිටකාට්ටු නායකයා ගෙදර යැවීම ගැන කිසිදු දුකක් වේදනාවක් නැත. යහපාලනය හා මහජාතිය වන සිංහලයා සම්බන්දයෙන් විවේචන කිරීමට ඉක්මන් නොවෙමි යන්නය.

[QUOTE="BonziBUDDY, post: 18147327, member: 317761"] [SIZE=3]සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම ගැන නේ මේ නූල ඇදෙන්නේ... මට මතක් වෙච්ච දෙයක් කියන්නම්... ඒ 2012-2013 අවුරුද්ද, හලාල් ප්රශ්නය, මුස්ලිම් අන්තවාදය ගැන මේ රටේ විශාල කතිකාවතක් ඇතිවෙච්ච කාලය. බොදු බල සේනා සංවිධානය එක්ක අපි/මම අත්වැල් බැදගෙන ජාතියට වෙන්න යන විනාශය ගැන වෙලාවක් කලාවක් නැතුව රස්සාවෙ නිවාඩු ටිකත් කාබාසිනියා කරගෙන දගලපු ඒ කාලේ... යුද්දේ ඉවරවෙලා අපේ හිටපු ජනාදිපතිතුමාව අපි රජෙක්, දියසේන කුමාරයා කියලා ආවඩන් හිටපු කාලේ... ඔන්න ආවා 2013 නිදහස් උත්සවය. ඒ කාලේ අපිත් එක්ක හලාල් ප්‍රශ්නෙදි එකට හිටපු අපේ එළකිරි යාලුවන්ට මතක ඇති. [SIZE=2][I](Dilwaale නම් මවු කුසේ වෙන්න ඕනි)[/I][/SIZE] අපි හැමෝම හිතුවේ අපේ රජතුමා 30 වසරක යුද්දේ නිමා කරලා, එදා මාවිල්ආරු සොරෝවුව ඇරලා නව බලාපොරොත්තුවක් ජාතියට දුන්නා වගේ මේ රටේ මුස්ලිම් අන්තවාදය මෙල්ල කරන පළමු වෙඩි මුරය එදාට පත්තු කරයි කියලා. අපි හිතුවේ එතුමා එදා නැගෙනහිර දී යම්කිසි අයුරකින් ඒ අන්තවාදී මුස්ලිම් නායකයන්ට [I](විශේෂයෙන් උලමා සභාව, රාවුෆ් හකීම්, අසාද් සාලි)[/I] යම් කිසි පණිවිඩයක් දෙයි කියලා. අන්තිමට මොකද උනේ... රටේ උත්තරීතර සංඝරත්නය සමහ මුස්ලිම් පූජකවරු එක තැන සම අසුන් වල වාඩිකරවලා [SIZE=2](එකත් කමක් නැහැ කියමු)[/SIZE] [SIZE=3]මේ යෝදයා [/SIZE]කිවුවා නේ හරි ලස්සන කථාවක්... [/SIZE] [SIZE=3]මෙන්න තියනවා පොඩි කෑල්ලක් ඒ කතාවේ...[/SIZE] [I](සම්පූර්ණ එක අවශ්‍ය නම් විතරක් හොයලා බලන්න...නිකන් Data නාස්ති කරගන්න එපා...)[/I] [YOUTUBE]vGd6BQraxa0[/YOUTUBE] [SIZE=3]විලි ලැජ්ජාවයි... මේකා කියපු දේවල් වලට. එදා එළකිරියේ අපි හිටියේ රෙදි නැතුව. හිටපු යාලුවන්ට මතක ඇති. කසීන් ලා, සිරාජ් ලා අපිට මෝඩ-කැවුමෝ කියලා හිනා උනේ :rofl: මෙහෙම. මේක දැම්මේ, පොඩ්ඩක් මේ අලුත් කට්ටියට අතීතය මතක් කරලා දෙන්න. අද යහපාලානේ ප්‍රධානීන් දෙන්නගෙන් මේ වගේ කතාවක් කියවුනා නම් මේ ජාතිමාමක වීරයෝ ගෝල්ෆේස් ගිහින් ගිනිතියාගෙන මෙලහකට. :lol: මේ යන හැම නූලක අවසාන ඉලක්කය රාජපක්ෂව අයෙත් ගෙන්න ඕනි කියන එක නම්, ඔය කියන තරම් සිංහල ජාතිය ගැන කැක්කුමක් අපේ නැසීගිය රජතුමාට තිබුනද කියලා එළකිරියේ හිටපු පරණ යාළුවො දන්නවා ඇති ඒ කාලේ කොහොමද මොනවද උනේ, රජතුමා මොනවද කලේ, මොනවද කිවුවේ කියලා :dull:. අවසානයට කීමට ඇත්තේ, දෙපිටකාට්ටු නායකයා ගෙදර යැවීම ගැන කිසිදු දුකක් වේදනාවක් නැත. යහපාලනය හා මහජාතිය වන සිංහලයා සම්බන්දයෙන් විවේචන කිරීමට ඉක්මන් නොවෙමි යන්නය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom