සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම
බුදු පිළිම වහන්සේව කූරගල පුදබිමට වැඩමවීමේ පින්කමට රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජෝන්ගේ පොලිසියෙන් පහර දුන් හැටි.
බුදු පිළිම වහන්සේටත්, අතිපූජ්‍ය අක්මීමණ දයාරතන නායක හාමුදුරුවන් ප්‍රමුඛ මහා සංඝරත්නයටත් එලෙස ජල ප්‍රහාර එල්ල කරයි.
කූරගල මුස්ලීම් බිමක් කියමින්, මුස්ලීම් ප්‍රදේශ වල වෙනත් අන්‍යාගමික ප්‍රතිමා (ඒ කිව්වේ අපේ බුද්ධ ප්‍රතිමා වහන්සේව) තැබීම හරාම් කියමින් එජාප ආණ්ඩුවෙන් මෙය සිදුකරන ලදී. අසාද් සාලි යනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හොඳම මිතුරා බැවින් තත්ත්වය වඩාත් බරපතල වී ඇත.
කූරගල පුදබිමට යන මහා සංඝරත්නය ප්‍රමුඛ බෞද්ධයින්ට පහර දීම සඳහා වෙනම කඳුළු ගෑස් රථයක් ගෙනවිත් තිබේ. කූරගලට යන මාර්ගයේ පොලිස් මාර්ග බාධක 5 ක් දමා තිබූ අතර ඒවා සියල්ලන්ගෙන්ම පරීක්ෂා කර එම බෞද්ධ පිරිසට කූරගලට යාමට අවස්ථාව ලබා දුනි. නමුත් කූරගල පුදබිමේදී මෙම ප්‍රහාරය එල්ල කළේය.
"බුද්ධං සරණේ සිරස දරාගෙන" ආදී බොදු බැති ගී ගයමින් වන්දනාවේ ගිය එම බෞද්ධ පිරිසව "හාමුදුරුවනේ මෙහට එන්න" කියමින් කඳුළු ගෑස් රථය දෙසට ගෙන යන්නේත් පොලිසිය විසිනි. එහිදී ගැටුමක් ඇති වෙන ලෙසට පොලිසිය කටයුතු කරන අතර සිවිල් ඇඳුමෙන් ගම්වැසියන් සේ වෙස් වෙලාගෙන සිටින පොලිසි නිලධාරීන් ලවා පැමිණ සිටින බෞද්ධ පිරිසට පහර දීමත් සිදුකරයි.
එම අවසරයෙන් එහි සිටි භික්ෂූන් වහන්සේලාට පොලිස් නිලධාරීන් පහර දෙන අතර ජල ප්‍රහාරය එල්ල කරයි. එසේම එක් පොලිස් නිලධාරියෙක් එල්ල කරන කඳුළු ගෑස් ටින් එකක් භික්ෂූන් වහන්සේ නමකගේ හිසේත් වැදුණි.
එම ස්ථානයට එජාපයේ ප්‍රාදේශීය නායකයෙක් තම මැර පිරිස සමග පැමිණ බෞද්ධයින්ට පහර දී ඇත.
මින් ඉදිරියට ඓතිහාසික කූරගල පූජාභූමිය බෞද්ධයින්ට තහනම් කලාපයකි. එහි පැමිණෙන බෞද්ධයින්ව මර්දනය කිරීම සඳහා පොලිස් බලඇණියක් සහ කඳුළු ගෑස් රථ සීරුවෙන් තැබීමට එක්සත් ජාතික පක්ෂ රජයෙන් උපදෙස් දී තිබේ.
පොලිසිය යනු රජයේ නියෝග ක්‍රියාත්මක කරන ආයතනයක් වන අතර, මේ සියල්ලම සිදුවී ඇත්තේ එජාප ආණ්ඩුවේ සෘජු නියෝග මත බව අප වගකීමෙන් පවසන්නෙමු.
මේවා ජනමාධ්‍ය වල යන්නේ නෑ. මෙම වීඩියෝව යාලුවන්ට පෙන්වන්න. මේ වෙලාවේ ඔබ කරන දැනුවත් කිරීම මගින් සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම තීන්දු වේවි.

Last edited: