සිංහල බෞද්ධයොන්ගේ මස් මාළු කෑම වැඩිවෙලා.. (Poya thread )

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඇයි පොන්නයෝ මස් මාළු කන්න තහනම්ද ?
    කාපිය කාපිය..උබ ඉතින් කවදත් සුද්දගේ පු# හෝදන එකානේ.. 🤭

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අපිට කන්න මවපු සත්තු/ගස් වර්ග සහ කන්න මවපු නැති සත්තු/ගස් වර්ග වෙන් කරලා හොයාගන්නෙ කොහොමද?

    උදාහරණයක් විදියට සමහර ශාක/සත්තු වර්ග විස වෙන්න පුළුවන් නේද.

    මවද්දී "do not eat", "best before xyz" වගේ ලේබල් ගහලම එව්වනම් සෑහෙන්න ලේසියි නේද.
    ස්වාමින්වහන්සේලා ට අසාධාරණ මාංශ වැලදීම අකැපයි. වළඳන්න පුලුවන් සාධාරණ මාංශ විතරයි.(සොබාවික මරණ )
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113
    ලොකේ වැඩියෙන්ම පස්වෙනි තැනට ප්ලාස්ටික් අංශු තියන්නේ ලංකාවේ මුහුදේ.. පෝයට පන්සලකට යන්නේ නැතිව ට්‍රිප් යන, අරක්කු බොන ,මස් මාළු කන දේශීය දේවල් වලට ගරහන ,වැක්සින් ගහගන්න ,හිඟන්නන්ට සතයක් නොදෙන, පන්සල්වල සාදුලට v8 පුජා කරලා පන්සල් නරක් කරන මේ ජීවින් කොඨ්ටාසය මොක්කුද ? 🤭 🤭

    අපේ පාරේ පැයෙන් පැයට මාළු කාරයෝ යනවා දැන්. ගන්දස්සාරේ බෑ. අනේ නොදකින් රටකට ගිය කලක් ?:frown:
    Api nan danna tarama buddagame mas malu kanna epa kiyala na. Umbala wage jaina agam karayonta hondai owa.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226

    මූ එරෝසන්ගේ ආගම් සික් version එක.
    බන්නවන්න ත්‍රෙඩ් දානවා.
    පෝයට සික් එක තද වෙලා.
     
    • Love
    • Dislike
    Reactions: Ravana21 and Didy

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    Api nan danna tarama buddagame mas malu kanna epa kiyala na. Umbala wage jaina agam karayonta hondai owa.
    @redux මස් මාලු කන්නයි කියලා තියෙන්නේ මොන සූත්‍රයේද ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113
    @redux මස් මාලු කන්නයි කියලා තියෙන්නේ මොන සූත්‍රයේද ?
    Epa kiyala tiyenne mokeda kiyapanko. Soothra wala tibbat nathat bouddayo kiyanne kawadawat ithihasaye vegetarian wela hitapu un nemei. Sinhalu kiyanne hondata mas malu kala hitapu un. Hindu unta hondai oya samayan.
     
    • Like
    Reactions: Didy

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ලොකේ වැඩියෙන්ම පස්වෙනි තැනට ප්ලාස්ටික් අංශු තියන්නේ ලංකාවේ මුහුදේ.. පෝයට පන්සලකට යන්නේ නැතිව ට්‍රිප් යන, අරක්කු බොන ,මස් මාළු කන දේශීය දේවල් වලට ගරහන ,වැක්සින් ගහගන්න ,හිඟන්නන්ට සතයක් නොදෙන, පන්සල්වල සාදුලට v8 පුජා කරලා පන්සල් නරක් කරන මේ ජීවින් කොඨ්ටාසය මොක්කුද ? 🤭 🤭

    අපේ පාරේ පැයෙන් පැයට මාළු කාරයෝ යනවා දැන්. ගන්දස්සාරේ බෑ. අනේ නොදකින් රටකට ගිය කලක් ?:frown:
    වැක්සින් ගහගන්න :D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ලොකේ වැඩියෙන්ම පස්වෙනි තැනට ප්ලාස්ටික් අංශු තියන්නේ ලංකාවේ මුහුදේ.. පෝයට පන්සලකට යන්නේ නැතිව ට්‍රිප් යන, අරක්කු බොන ,මස් මාළු කන දේශීය දේවල් වලට ගරහන ,වැක්සින් ගහගන්න ,හිඟන්නන්ට සතයක් නොදෙන, පන්සල්වල සාදුලට v8 පුජා කරලා පන්සල් නරක් කරන මේ ජීවින් කොඨ්ටාසය මොක්කුද ? 🤭 🤭

    අපේ පාරේ පැයෙන් පැයට මාළු කාරයෝ යනවා දැන්. ගන්දස්සාරේ බෑ. අනේ නොදකින් රටකට ගිය කලක් ?:frown:

    "සාදුලට v8 පුජා කරලා"
    "අපේ පාරේ පැයෙන් පැයට මාළු කාරයෝ යනවා දැන්"

    🤨
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    @redux මස් මාලු කන්නයි කියලා තියෙන්නේ මොන සූත්‍රයේද ?
    එකතොට උඹ ළඟ ඇන්ටි-වැක්ස් සුතරයක් තියනවද මීහරක ?

    "සාදුලට v8 පුජා කරලා"
    "අපේ පාරේ පැයෙන් පැයට මාළු කාරයෝ යනවා දැන්"

    🤨
    ශුවර් එකට මූගේ ගෙදර තියෙන්නෙ මාලු මාකට් එකේ උඩ තට්ටුවෙ වෙන්න ඇති
    ------ Post added on Nov 18, 2021 at 4:08 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    එකතොට උඹ ළඟ ඇන්ටි-වැක්ස් සුතරයක් තියනවද මීහරක ?

    ශුවර් එකට මූගේ ගෙදර තියෙන්නෙ මාලු මාකට් එකේ උඩ තට්ටුවෙ වෙන්න ඇති
    ------ Post added on Nov 18, 2021 at 4:08 PM

    muge ඇන්ටි-වැක්ස් සුතරය:

    • Like
    Reactions: aquaman2020