සිංහල බෞද්ධයෝ හෙනම මෝඩයි – අජිත් පී. පෙරේරා

SaNDun

Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    Sudeewa Youtube.06_34_40_07.Still104.jpg


    බුදුරජාණන් වහන්සේ යනු සිංහල බෞද්ධයෙක් නොවන බවත්, මේ වන විට මෙරට සිංහල බෞද්ධ ලෙසින් වෙනම ආගමක් සාදාගෙන සිටින බවත් සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජික නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

    ඔහු සඳහන් කරන්නේ සිංහල බෞද්ධයන් ලෙස හැදින්වෙන මෙම කොට්ඨාශය මෝඩයන් ලෙසට ක්‍රියාකරන බවයි.

    අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඒ මහතා පෙන්වා දුන්නේ විහිළු කිරීම තුළින් සිත් රිදවීම යන කාරණය අත්අඩංගුවට පත්වීමට හේතුසාධක නොවන බවයි.

    බෞද්ධාගමට හානි කිරීමට කටයුතු කරනුයේ බෞද්ධාගමිකයන්ම බවත්, මේ දිනවල ඩෑන් ප්‍රියසාද් නම් කට්ටඩියෙක් එය හොදින්ම ඉටුකරන බවත් ඔහු පෙන්වා දෙනවා.

    ඊට අදාළ දර්ශන පහතින්,


     
    • Dislike
    Reactions: Punchi Ogawa

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඩෑන්, දිලිත්, විජේදාස ඔන්න උඹලට තවත් ගොදුරක්
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ලජ්ජා නැද්ද බං @SaNDun උබේ ත්‍රෙඩ් කීයක් ගැලෙව්වාද කිරියේ. උබ මේකේ ශුදේවගේ චැනල් එක ප්‍රොමෝට් කරන්න ඇවිත්. රිපෝට්. බායි.

    @spamcheck
     
    • Haha
    Reactions: SaNDun

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    සිංහල බෞද්ධයෝ මෝඩයි තමා. නැත්නං බුදු හාමුදුරුවෝ කිව්වේ දුන්නු ඒවා නොකර වෙන හුත්තවල් කර කර ඉදිද? අනිත් හැම ආගමකම වගේ කරන්නේ පොතේ තියෙන දේවල්. කොටන්න කිව්වොත් කොටනවා. ඒකට සිංහල බෞද්ධයොන්ට සෝවාන් වෙන්න බෑ උනා තාම.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆුට් නෝට් අජිත් ! දැක්ක කල්

    බැංකුවක් කඩමුද
     
    • Haha
    Reactions: hasithayad

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඔව් ඉතින් මෝඩ නිසානෙ මෙච්චර කල් දෙපැත්තට චන්දෙ දිදී රට කන්න උදව් කලේ...
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,198
    113
    ඇත්ත එක එකා ෆෝම් කරන වාරයක් ගානෙ කුලප්පු වෙන්නෙ මොඩයො තමා !
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,610
    167,195
    113
    එකමත් එක රටක
    රටේ මෙච්චර ප්‍රශ්නයක් වෙන්න දෙයක් නෙවෙයි සුද්දෝදන්ගේ පොඩි එකා කිව්වා එක නම්. ඕකටත් හිත රිදෙනවා කියන්නේ ඉතින් උන්ගේ හිත හදන්න කියපු බණ ටිකත් අපරාදේ. :rofl:

    ලංකාවේ පාසල් වලට කරපු අපහාසයට නීති ක්‍රියාත්මක කරන එක වෙනම දෙයක්. අරක නම් ඉතින් අපහාසයක් නෙවෙයි.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ලජ්ජා නැද්ද බං @SaNDun උබේ ත්‍රෙඩ් කීයක් ගැලෙව්වාද කිරියේ. උබ මේකේ ශුදේවගේ චැනල් එක ප්‍රොමෝට් කරන්න ඇවිත්. රිපෝට්. බායි.

    @spamcheck

    අමෝ අමෝ 2023 මැයි 9 ජොයින් වුනු උඹ දන්න දේවල්. අනේ පල පොන්සියෝ යන්න. දෙයක් කියන්න තියෙනවා නම් ඔරිජිනල් එකවුන්ට් එකෙන් වර.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    සිංහල බෞද්ධයෝ මෝඩයි තමා. නැත්නං බුදු හාමුදුරුවෝ කිව්වේ දුන්නු ඒවා නොකර වෙන හුත්තවල් කර කර ඉදිද? අනිත් හැම ආගමකම වගේ කරන්නේ පොතේ තියෙන දේවල්. කොටන්න කිව්වොත් කොටනවා. ඒකට සිංහල බෞද්ධයොන්ට සෝවාන් වෙන්න බෑ උනා තාම.

    Agreed.