සිංහල බෞද්ධ දර්ම දේශනා

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    සිංහල බෞද්ධ දර්ම දේශනා

    මෙම නූල පටන් ගන්න හිතුවේ ටිකක් හොඳ වැඩකටයි . කොල්ලනේ ඔයාල ගාව තියෙන බෞද්ධ පොත් ඊ බූක්ස් විදිහට මෙතන දාන්න .
    ඔන්න මම වැඩේ පටන් ගන්නම් .
    ඔයාලට මේ වෙබ් එකෙන් අපේ අපවත් වූ මහා භික්ෂුන් වහන්සේලාගේ දර්ම දේශනා අහන්න පුළුවන් . මෙතන හේනේපිටගෙදර ඥානසිහ ,යක්කඩුවේ ප්‍රඥාරාම, මඩිහේ පඥාසිහ, වගේ හිමි වරුන්ගේ දේශනා මෙතන තියෙනවා . බුදු සරණයි .
    banamaduwa .wordpress .com පැරණි දේශනා සඳහා gold නම් තැන click කරන්න ...
     

    Mee_Haraka

    Member
    Sep 16, 2011
    17
    1
    0
    Ai "Sinhala" Buddist kiyala kiyanne, wena javithayaka ayata thahanamda?

    Dan mata ketha widiyata baninna epa, danne nathi nisa ahuwe.
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මෙහි බෞද්ධ පොත් බැලීම සියලු දෙන හට කෙරෙන ආරාදනයක් වෙයි .ආගම් බෙධයක් නැත .ජාති බීධයක් නැත .අපට අබෞද්ධ අයට හංගන්න දෙයක් නැත